රිසානා වෙනුවෙන් යාච්ඥා පමණයි

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කොන කපද්දී හලාල් කප්පන් ගනිද්දී බෙලි කපද්දී කටයි පුකයි පියාගෙන ඉන්න එක තමයි හම්බ කම කියන්නෙ
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඔය මුස්ලිම් වංශ කථාවම එකම විකාරයක්.
    ලියපු එකා හරියට දන්නෙත් නෑ . කියන එකා හරියට දන්නෙත් නෑ.කරන එකා හරියට දන්නෙත් නෑ

    ලියපු එකා අමු මොංගල් ඩයල් එකක්.
    සදා අනාතයෙක්. තින් කරන එකා ගැන කුමන කතා ද
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ponnayo ubata aththatama ali puke amaruwak thiyenne.....meke munge nithiya eke ta agama pali na yako.......dan ubalage kalaya rajathuma hisa gasa damme nedda madduma bandarawa.......?
    :shocked:yako tho,, monawada dodwanne pa*yo,, mewa unge kurane thiyena sahriya nithi,, islam thiyenneth quran kiyana pu* pihidanna ganna pothe. e dekama ekai, eka nisa thamai mehe hambayo guu baye katawahagena inne.
    anika oya kiyana rajakalwalwala hema ratakama daduwam thibuna. e ken midila mulu lokema,, hambayo Arenna. hamabyo gana ochchara kakkumanam ube ammawa hambayekta wikunala dapan. tho wage ekek haduwata ehema thamai wenna ona.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිරාජ් ගේ කතාවේ ආණ්ඩුව සම්බන්ද විවේචනය සත්‍ය වන අතර ශරියව පිළිබද සුදු හුණු ගෑම නම් හුදෙක් විහිළුවක් පමණි.

    ළදරුවන්ට කිරි දීම පවා නීති වලට ඇතුලත් කරන්නේ...... ඇයි. ??????? හුදෙක් මුස්ලිම් සමාජය තුල නිරුවත් නොවේද?????නීති නැත්තම් මුස්ලිම් ගැහැණු ළමුන්ට කිරි දීම පවා නොකරයි. ඉස්ලාමය යනු හික්මුණු ආගමක් නොවේ. හුදෙක් කපනවා කොටනවා මරනවා කීමෙන් බය කර පවත්වගෙන යන්නකි.

    ඕනෑම ආගමක් හෝ ජාතියක් තුල හොර වැඩ කරන මිනිස්සු සිටි. එමෙන්ම නොකරන ජනයාද සිටි. සාමාන්යෙන් බෞද්ද හෝ කිතුනු ජනයා සොරකම් නොකරන්නේ අනුන්ගේ දේවල් ගැනීම නිහින කමක් ලෙස සලකාගෙනය. එහෙත් මුස්ලිම් ජනයා හොරකම් නොකරන්නේ අත කපයි කියා බයටය. ෂරිය නීතියේ නිරුවත එයයි.

    අනික මෙරට මුස්ලිම් මිනිසුන් එම දැරිය ගැන කම්පා නොවේ. ඔවුන්ගේ දකම්ට අනුව එය අල්ලාහ් දෙවිදුන් ගේ කැමැත්තය. එතින් මෙවැනි මෙලෙච්ච සිද්දියක් පවා ආගමේ නාමෙන් අනුමත කරන ජන කොට්ටාශය හෝමෝසේපියන් විය හැකිද????? මා කලින් පැවසූ පරිදි මුස්ලිම් මිනිසුන් තවමත් මනසිකමය වශයෙන් පරිණාමය වී නොමැත. එයද ඔවුන් අල්ලා දෙවිදුන්ගේ කැමත්ත යයි සිතීම කණගාටුවට කරුණකි.

    මෙහිදී සිජාජ විසින් ආණ්ඩුව වෙනුවෙන් කෙරුණු චෝදනාව සැබෑය. එහෙත් මිනීමරු නීති වලට චෝදනා නොකර ආණ්ඩුවට පමණක් චෝදනා කිරීම හාස්‍යජනකය. ඒ මන්ද මුස්ලිම් මෝඩ නීති රාමුව ඉස්ලාම් ආගන්මෙන් පැමිණි දෙයක් මිස. අපේ ආණ්ඩුවේ වරදක් නොවේ
     
    Last edited:

    33000W

    Member
    ponnayo ubata aththatama ali puke amaruwak thiyenne.....meke munge nithiya eke ta agama pali na yako.......dan ubalage kalaya rajathuma hisa gasa damme nedda madduma bandarawa.......?
    අම්මට ඇමිනියං පොන්නය.කොන්දයි කොනයි නැති පොන්නය.original එකෙන් වර.පොන්නයො එක්ක කතාවක් නෑ හුත්* මම.කොන්දක් තියනවනං වර.මම fake වලින් ඇවිල්ල කතාකරන්නෙ නෑ.
     
    mayura12345

    Member
    Mar 31, 2007
    2,236
    85
    0
    badulla
    Ithing Bung aaye monawada karanna kiyanne>?eka tamai apita karanna puluwan eyata sawaragaya lebenna
    anith eka Loku gedarak hadala denna saudi ekkenek baara aran tiyanawa :D

    :lol::lol::lol: <<< hinaweyan yako gewal dunnata nathi una jeweithe aya enne yako thopila wage ewnta hithak na thope nangi ta ohoma unath tho :lol::lol: << oya emot eka dala kiyai geyak hambuna kiyala

    moda haththaa
     
    Last edited:

    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    ponnayo ubata aththatama ali puke amaruwak thiyenne.....meke munge nithiya eke ta agama pali na yako.......dan ubalage kalaya rajathuma hisa gasa damme nedda madduma bandarawa.......?

    ane pako... therum ganin. ehema una thamayi. looke oonama rataja ehema wela thiyanava. namuth diyunuwa kiyanne ewa weradiyi kiyala therum aran navatthana eka. thope aagame eka wenavada? thopi amma meruwath dewiyange kemettha kiyala thaaththata puke ariyi. pako...manussakama kiyanne weredda piliganna ekayi aayr nokarana ekayi. thopita eka be.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රිසානා නැමැති මුස්ලිම් කාන්තාව 2005 සිට 2013 දක්වා සිර කදවුරක තබාගෙන ඇත්තේ ස්ලාමයට අනුව කන්‍යාභාවය ඇති කාන්තාවන් මරණයට පත්කිරීමට හැකියාවක් නැහැ. සිර කඳුවරුවල ඔවුන් තබාගෙන විටින් විට දුෂණයට ලක්කරමින් නියමිත වයසට පැමිණි පසු මරාදමන්නේ.. සමහර විට මෙයාගේ පවුල්වල අය හිතනවා ඇති. අරාබියේ අරාබි ජාතිකයන් අතින් මරණ දඩුවම ලැබීම වාසනාවක් කියලත්...
    faceplam lebbela ehemath kiyanawa athi
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Ithing Bung aaye monawada karanna kiyanne>?eka tamai apita karanna puluwan eyata sawaragaya lebenna
    anith eka Loku gedarak hadala denna saudi ekkenek baara aran tiyanawa :D

    රිසානා නෆීක් සෞදියේදී මරණ දන්ඩනයට ලක්වීම පිළිබඳ විමසුමක්!

    මුලින්ම පැවසිය යුතු කරුණ නම් මරණ දන්ඩනයට ලක්වු රිසානා මුස්ලිම් වීම සහ ඇයව පිටරට යැවීමේ කුමන්ත්‍රණයට සම්බන්ධ තැනැත්තා සිංහල වීම ඇත්තටම විශාල ව්‍යසනයකින් ගැලවුමක් වු බවයි. අද රිසානා වෙනුවට මරණ දඬුවටම ලක්වුනේ සිංහල කාන්තාවක නම් සහ එම කාන්තාව යැවීමට මුල් වුනේ මුස්ලිම් කෙනෙකු නම් සිද්ධිය කණපිට හැරෙන්නට ඉඩ තිබුණි. එහෙනම් අද සෞදි තානාපති කාර්යාලය වටලනු ඇත. අයි.ආර්.සී – IRC පන්නයට කථාකරන චීවරධාරියෙක් ඉදිරියට පැමිණ සටන මෙහෙයවනු ඇත. තානාපති කාර්යාලයටද අලාභහානි සිදුවනු ඇත. එම සිද්ධිය මැඩ පැවැත්වීමට ආරක්ෂක අමාත්‍යාංශයට විශාල වෙහෙසක් දැරීමට සිදුවනු ඇත. පසුව එම අලාභහානි සිදුකළේ උද්ඝෝෂනයට පැමිණි මුස්ලිම් ජාතිකයෙක් යැයිද පවසනු ඇත. පසුව සිද්ධිය සම්බන්ධව කිසිවෙකුත් අත්අඩංගුවට පත් නොවනු ඇත. මා මෙසේ ලියන්නේ මතුවී තිබෙන තත්වය පිළිබඳව ලංකාවේ බලධාරීන්ගේ ඇස් අරවනු පිණිසය.

    දෙවැන්න නම් රිසානා නෆීක් මෙනවියට මරණ දඬුවමට ලක්වීම සම්බන්ධව මුලිකවම වගකිව යුත්තේ අපේ රටේ විදේශ රැකියා කටයුතු අමාත්‍යාංශය බවයි. මන්ද රිසානා නෆීක් සිද්ධිය ආරම්භවු සැනින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා ඇය බාලවයස්කාරියක බව සොයාගත් සැනින් එයට හවුල්වු එජන්සි කරුවා සහ සියළු දෙනාටම නීතියෙන් දඬුවම් කර ඇය බාලවයස් කාරියක බව සෞදි අධිකරණයට දැනුම් දිය යුතුව තිබුණි. නමුත් ඒජන්සි කරුවා ඇතුළු අය අත්අඩංගුවට ගත්තේ රිසානා නෆීක් ගේ තීන්දුව සෞදි අරාබියේ අභියාචනාධිකරණයද අනුමත කිරීමෙන් පසුවයි.

    ඇයව නිදහස් කර ගැනීමට තිබුණේ ක්‍රමවේද දෙකකි. එනම් සිද්ධිය සිදුවන විට ඇය වයස 18 අඩු බාලවයස්කාරියක බව ඔප්පු කිරීම සහ මියගිය බිළිඳාගේ මාපියන්ගෙන් ඇයට සමාවක් ලබා ගැනීමට උත්සාහ දැරීමයි. මේ කරුණු දෙක පිළිබඳවම රජය අනුගමනය කර ඇත්තේ දියාරු පි‍ළිවෙතකි. නඩුව අතරතුර ඇය බාලවයස්කාරියක බව ඔප්පු කිරීමට රජය අපොහොසත් විය. එමෙන්ම මියගිය බිළිඳා ගැන කණගාටුව පලකර එම පවුලෙන් රිසානා නෆීක්ට සමාවක් ලබා ගැනීමටද අපොහොසත් විය.

    ඒ වෙනුවට කළේ සෞදි රජුට අපේ ජනපති විසින් ලිපි යැවීමයි. එක ලිපියක් යවා එය අසාර්ථක වු පසුව නැවත ලිපියක් යැවිණි. නමුත් මේ ලිපි දෙකටම සාර්ථක ප්‍රතිචාරයක් හිමි නොවුණි. නමුත් අපේ රටේ මාධ්‍ය වල පලවුණේ සෞදි රජය විසින් එය සලකා බලන බවකි. මෙය ඇත්තටම මාධ්‍ය සංදර්ශනයක් පමණක් බව දැන් සැමට නොවැටහෙන්නේද? ඇත්තටම සෞදි නීතිය යටතේ මෙසේ මරණ දන්ඩනයකට යටත් වු විට ඒ ගැන රටේ රජුට කිසිවක් කළ නොහැක. එයට යමක් කළ හැක්කේ මියගිය බිළිඳාගේ පවුලේ උදවියට පමණි. ජනාධිපති තුමා විසින් ලිපියක් යවනවා නම් යැවිය යුතුව තිබුණේ මියගිය බිළිඳාගේ පවුලේ උදවියටයි. එයද අනුවන ක්‍රියාවක් බව මගේ අදහසයි. අවසානයේ සිදුවුයේ ලංකාව සෞදිය ඉදිරියේ රාජතාන්ත්‍රිකව හෑල්ලු වීම මිස අන්කිසිවක් නොවීය.

    මෙම සිද්ධියට ඉස්ලාමීය ෂරියාව සමග කිසිදු ගැලපීමක් නැත. ෂරියාවට අනුව කාන්තාවක විසින් සිය බිළිඳාට වසර දෙකක් දක්වා මව්කිරි දිය යුතුය. නමුත් මෙම බිළිඳාගේ මව ඒ සඳහා අපොහොසත් විය. දෙවැනි කරුණ නම් මාස 4ක බිළිදෙකුට පිටිකිරි දෙන්නේ නම් එය කළයුත්තේ ඉතා සීරුවෙන් මවගේ අතින් හෝ ඇයගේ පුර්ණ අධීක්ෂණය යටතේහිය. බිළිඳාගේ මව එහිදීද අපොහොසත් වී ඇති බව පෙනෙන්නට තිබෙන කරුණකි. බිළිඳා මියගිය පසුව මරණ පරීක්ෂණය නිසි පරිදි කිරීමට සෞදි පොලීසියද අපොහොසත් වී ඇත. මෙම දඬුවම ඉස්ලාමීය ෂරියාවේ ෆික්හ් හෙවත් නීතියට අනුව නොව සෞදි රජයේ නීතිය අනුව සිදුවුවක් පමණක් බැව් වගකීමෙන් පවසමි.

    රිසානා නෆීක් යනු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉතා ඈත දුෂ්කර ගම්මානයකින් පැමිණි ඉතාමත් දුප්පත් තරුණියකි. ඇය මෙවැනි කිරි බෝතල දකින්නට ඇත්තේද සෞදිය අරාබියට ගිය පසුව විය යුතුය. අළුත උපන් බිළිඳියකට ඇය වැනි බාලවයස්කාරියකගේ අතින් කිරි දීමේදී අත්වැරදීම් සිදුවීම සාමාන්‍ය තත්වයකි. නමුත් එවැනි වරදකට වගකිවයුත්තේ එම බිළිඳාගේ මාපියන් බව සදාචාරාත්මක මතයයි. ෂරියාව යනු සදාචාරය අන්කිසිවක් නොවේ.

    ඉස්ලාමීය නීතිය අනුව කිසියම් පුද්ගලයෙකු මරණයක් සිදු කිරීමට දායක වීම මරණ දඬුවමට සුදුසු වරදක් වුවද නිරපරාදේ පුද්ගලයෙකුට මරණ දන්ඩනයට දායක වීම මෙලොව මෙන්ම පරලොව ජීවිතයටද දන්ඩනයට ලක්වීමේ අවස්ථාවක් උදාකර ගැනීමකි. ඉස්ලාමීය නීතිය අනුව රිසානා නෆීක් අතින් වරදක් සිදු නොවී මෙසේ මරණ දඬුවමට ලක්වුයේ නම් ඇය මරණින් මතු ජීවිතයේ නිදහස් වුවද ඇයව මරණ දන්ඩනයට ලක් කළ අයගේ මරණින් මතු ජීවිතය ඛේදයකි.
    The man who prepared the fake ID and Birth Certificate is in jail and is a Musli. Do not lie.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    Ithing Bung aaye monawada karanna kiyanne>?eka tamai apita karanna puluwan eyata sawaragaya lebenna
    anith eka Loku gedarak hadala denna saudi ekkenek baara aran tiyanawa :D

    kaalakanni ponnayooo thopilatai ara muthur game inna moda musaluwantai koranna tiyenne oya kaalakanni musala agamen ain wena eka nemei da?? rizana ge moda demawpiyo ganat mara trahak enne..untat barida oya moda musala agamen danwat ain wenna,tamange wiruddatwaya loketa pennanna musala shariya neetiya ta wiruddawa.. :angry::angry::angry::angry:

    mutur wala moda wasiyani, hitapiyaw thope tawa un allage ammata huk**a wesa neetiyata yatat wela.. ane me wage moda musalayo tikak :dull::dull:
    munwa hadigaawila yanna ona wesaawo..

    ai tawat ee demawpiyo,game aya,rate aya muusala agamak badaagena iinne??? shariya neetiya wage balu watinne nati mlechcha neetiyakata wiruddatwaya prakasha karanna samuuha washayen ai oya jara muusala agamen ainwenne natte?? eyalata karanna tiyena hodama de eka neweida dan..
     
    • Like
    Reactions: sirajstc

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මක්කමට ගිහිල්ලා තෙරපිලා මැරැණත් ඒකත් සැපයි කියලා හිතන ජාතියකට ඕවා කියලා වැඩක් නැහැ මචංලා අරාබි සල්ලි ලොවින්න යන උන් දැනගන්න ඕනා නොයා ඉන්න උන් ඒ රටට එන්න ඉස්සෙල්ලා ශරියා නීතියට යටත් කියලා අත්සන් පවා ගන්නවා
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ලංකාවේ වෙසෙන මෝඩ තම්බියනේ දෙනවත් තේරුම් ගනිල්ලා, තොපිල අදහන්නේ ආගමක් නෙමේ,
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    රිසානා නැමැති මුස්ලිම් කාන්තාව 2005 සිට 2013 දක්වා සිර කදවුරක තබාගෙන ඇත්තේ ස්ලාමයට අනුව කන්‍යාභාවය ඇති කාන්තාවන් මරණයට පත්කිරීමට හැකියාවක් නැහැ. සිර කඳුවරුවල ඔවුන් තබාගෙන විටින් විට දුෂණයට ලක්කරමින් නියමිත වයසට පැමිණි පසු මරාදමන්නේ.. සමහර විට මෙයාගේ පවුල්වල අය හිතනවා ඇති. අරාබියේ අරාබි ජාතිකයන් අතින් මරණ දඩුවම ලැබීම වාසනාවක් කියලත්...

    යකො ඇත්තටම උඹලට ලංකාව ඇරෙන්න වෙන රටක් නැහැ.. එ හින්දා ලංකාවේ පඩ සද්ද නැතිව කාලා බිලා හිටපන්ලා.. නැත්නමි.. අපි කැමති නැහැ තිරිසන්නු මරලා ලේ ඇගෙ ගාගන්න.. පෙනවා උඹලාට ලොකෙ තියෙන තැන අඩු ගානේ කවුද උඹලාව ගනන් ගන්නෙ... ලංකාවේ ඉන්න දෙනවාට ඉන්නවාට පින් දිපන් යකො...
    :lol::lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Ithing Bung aaye monawada karanna kiyanne>?eka tamai apita karanna puluwan eyata sawaragaya lebenna
    anith eka Loku gedarak hadala denna saudi ekkenek baara aran tiyanawa :D

    රිසානා නෆීක් සෞදියේදී මරණ දන්ඩනයට ලක්වීම පිළිබඳ විමසුමක්!

    මුලින්ම පැවසිය යුතු කරුණ නම් මරණ දන්ඩනයට ලක්වු රිසානා මුස්ලිම් වීම සහ ඇයව පිටරට යැවීමේ කුමන්ත්‍රණයට සම්බන්ධ තැනැත්තා සිංහල වීම ඇත්තටම විශාල ව්‍යසනයකින් ගැලවුමක් වු බවයි. අද රිසානා වෙනුවට මරණ දඬුවටම ලක්වුනේ සිංහල කාන්තාවක නම් සහ එම කාන්තාව යැවීමට මුල් වුනේ මුස්ලිම් කෙනෙකු නම් සිද්ධිය කණපිට හැරෙන්නට ඉඩ තිබුණි. එහෙනම් අද සෞදි තානාපති කාර්යාලය වටලනු ඇත. අයි.ආර්.සී – IRC පන්නයට කථාකරන චීවරධාරියෙක් ඉදිරියට පැමිණ සටන මෙහෙයවනු ඇත. තානාපති කාර්යාලයටද අලාභහානි සිදුවනු ඇත. එම සිද්ධිය මැඩ පැවැත්වීමට ආරක්ෂක අමාත්‍යාංශයට විශාල වෙහෙසක් දැරීමට සිදුවනු ඇත. පසුව එම අලාභහානි සිදුකළේ උද්ඝෝෂනයට පැමිණි මුස්ලිම් ජාතිකයෙක් යැයිද පවසනු ඇත. පසුව සිද්ධිය සම්බන්ධව කිසිවෙකුත් අත්අඩංගුවට පත් නොවනු ඇත. මා මෙසේ ලියන්නේ මතුවී තිබෙන තත්වය පිළිබඳව ලංකාවේ බලධාරීන්ගේ ඇස් අරවනු පිණිසය.

    දෙවැන්න නම් රිසානා නෆීක් මෙනවියට මරණ දඬුවමට ලක්වීම සම්බන්ධව මුලිකවම වගකිව යුත්තේ අපේ රටේ විදේශ රැකියා කටයුතු අමාත්‍යාංශය බවයි. මන්ද රිසානා නෆීක් සිද්ධිය ආරම්භවු සැනින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා ඇය බාලවයස්කාරියක බව සොයාගත් සැනින් එයට හවුල්වු එජන්සි කරුවා සහ සියළු දෙනාටම නීතියෙන් දඬුවම් කර ඇය බාලවයස් කාරියක බව සෞදි අධිකරණයට දැනුම් දිය යුතුව තිබුණි. නමුත් ඒජන්සි කරුවා ඇතුළු අය අත්අඩංගුවට ගත්තේ රිසානා නෆීක් ගේ තීන්දුව සෞදි අරාබියේ අභියාචනාධිකරණයද අනුමත කිරීමෙන් පසුවයි.

    ඇයව නිදහස් කර ගැනීමට තිබුණේ ක්‍රමවේද දෙකකි. එනම් සිද්ධිය සිදුවන විට ඇය වයස 18 අඩු බාලවයස්කාරියක බව ඔප්පු කිරීම සහ මියගිය බිළිඳාගේ මාපියන්ගෙන් ඇයට සමාවක් ලබා ගැනීමට උත්සාහ දැරීමයි. මේ කරුණු දෙක පිළිබඳවම රජය අනුගමනය කර ඇත්තේ දියාරු පි‍ළිවෙතකි. නඩුව අතරතුර ඇය බාලවයස්කාරියක බව ඔප්පු කිරීමට රජය අපොහොසත් විය. එමෙන්ම මියගිය බිළිඳා ගැන කණගාටුව පලකර එම පවුලෙන් රිසානා නෆීක්ට සමාවක් ලබා ගැනීමටද අපොහොසත් විය.

    ඒ වෙනුවට කළේ සෞදි රජුට අපේ ජනපති විසින් ලිපි යැවීමයි. එක ලිපියක් යවා එය අසාර්ථක වු පසුව නැවත ලිපියක් යැවිණි. නමුත් මේ ලිපි දෙකටම සාර්ථක ප්‍රතිචාරයක් හිමි නොවුණි. නමුත් අපේ රටේ මාධ්‍ය වල පලවුණේ සෞදි රජය විසින් එය සලකා බලන බවකි. මෙය ඇත්තටම මාධ්‍ය සංදර්ශනයක් පමණක් බව දැන් සැමට නොවැටහෙන්නේද? ඇත්තටම සෞදි නීතිය යටතේ මෙසේ මරණ දන්ඩනයකට යටත් වු විට ඒ ගැන රටේ රජුට කිසිවක් කළ නොහැක. එයට යමක් කළ හැක්කේ මියගිය බිළිඳාගේ පවුලේ උදවියට පමණි. ජනාධිපති තුමා විසින් ලිපියක් යවනවා නම් යැවිය යුතුව තිබුණේ මියගිය බිළිඳාගේ පවුලේ උදවියටයි. එයද අනුවන ක්‍රියාවක් බව මගේ අදහසයි. අවසානයේ සිදුවුයේ ලංකාව සෞදිය ඉදිරියේ රාජතාන්ත්‍රිකව හෑල්ලු වීම මිස අන්කිසිවක් නොවීය.

    මෙම සිද්ධියට ඉස්ලාමීය ෂරියාව සමග කිසිදු ගැලපීමක් නැත. ෂරියාවට අනුව කාන්තාවක විසින් සිය බිළිඳාට වසර දෙකක් දක්වා මව්කිරි දිය යුතුය. නමුත් මෙම බිළිඳාගේ මව ඒ සඳහා අපොහොසත් විය. දෙවැනි කරුණ නම් මාස 4ක බිළිදෙකුට පිටිකිරි දෙන්නේ නම් එය කළයුත්තේ ඉතා සීරුවෙන් මවගේ අතින් හෝ ඇයගේ පුර්ණ අධීක්ෂණය යටතේහිය. බිළිඳාගේ මව එහිදීද අපොහොසත් වී ඇති බව පෙනෙන්නට තිබෙන කරුණකි. බිළිඳා මියගිය පසුව මරණ පරීක්ෂණය නිසි පරිදි කිරීමට සෞදි පොලීසියද අපොහොසත් වී ඇත. මෙම දඬුවම ඉස්ලාමීය ෂරියාවේ ෆික්හ් හෙවත් නීතියට අනුව නොව සෞදි රජයේ නීතිය අනුව සිදුවුවක් පමණක් බැව් වගකීමෙන් පවසමි.

    රිසානා නෆීක් යනු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉතා ඈත දුෂ්කර ගම්මානයකින් පැමිණි ඉතාමත් දුප්පත් තරුණියකි. ඇය මෙවැනි කිරි බෝතල දකින්නට ඇත්තේද සෞදිය අරාබියට ගිය පසුව විය යුතුය. අළුත උපන් බිළිඳියකට ඇය වැනි බාලවයස්කාරියකගේ අතින් කිරි දීමේදී අත්වැරදීම් සිදුවීම සාමාන්‍ය තත්වයකි. නමුත් එවැනි වරදකට වගකිවයුත්තේ එම බිළිඳාගේ මාපියන් බව සදාචාරාත්මක මතයයි. ෂරියාව යනු සදාචාරය අන්කිසිවක් නොවේ.

    ඉස්ලාමීය නීතිය අනුව කිසියම් පුද්ගලයෙකු මරණයක් සිදු කිරීමට දායක වීම මරණ දඬුවමට සුදුසු වරදක් වුවද නිරපරාදේ පුද්ගලයෙකුට මරණ දන්ඩනයට දායක වීම මෙලොව මෙන්ම පරලොව ජීවිතයටද දන්ඩනයට ලක්වීමේ අවස්ථාවක් උදාකර ගැනීමකි. ඉස්ලාමීය නීතිය අනුව රිසානා නෆීක් අතින් වරදක් සිදු නොවී මෙසේ මරණ දඬුවමට ලක්වුයේ නම් ඇය මරණින් මතු ජීවිතයේ නිදහස් වුවද ඇයව මරණ දන්ඩනයට ලක් කළ අයගේ මරණින් මතු ජීවිතය ඛේදයකි.

    -8
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME

    යකො ඇත්තටම උඹලට ලංකාව ඇරෙන්න වෙන රටක් නැහැ.. එ හින්දා ලංකාවේ පඩ සද්ද නැතිව කාලා බිලා හිටපන්ලා.. නැත්නමි.. අපි කැමති නැහැ තිරිසන්නු මරලා ලේ ඇගෙ ගාගන්න.. පෙනවා උඹලාට ලොකෙ තියෙන තැන අඩු ගානේ කවුද උඹලාව ගනන් ගන්නෙ... ලංකාවේ ඉන්න දෙනවාට ඉන්නවාට පින් දිපන් යකො...
    :lol::lol::lol:
    හරියට හරි මෙහෙ උන් උඩදාගෙන දුන්නට සව්දි උන් ප*කට ගණන ගන්නේ නෑ .උලමට උලම වගේ උදබලන් තමයි ඉන්න වෙන්නේ .පව අර කෙල්ල .හලාල් කරකර හිටපල්ලා :frown::no::no:
     
    gasgeymba

    Active member
  • Sep 28, 2010
    170
    59
    28
    Canada -Toronto

    යකො ඇත්තටම උඹලට ලංකාව ඇරෙන්න වෙන රටක් නැහැ.. එ හින්දා ලංකාවේ පඩ සද්ද නැතිව කාලා බිලා හිටපන්ලා.. නැත්නමි.. අපි කැමති නැහැ තිරිසන්නු මරලා ලේ ඇගෙ ගාගන්න.. පෙනවා උඹලාට ලොකෙ තියෙන තැන අඩු ගානේ කවුද උඹලාව ගනන් ගන්නෙ... ලංකාවේ ඉන්න දෙනවාට ඉන්නවාට පින් දිපන් යකො...
    :lol::lol::lol:

    උබ මොනවද බං කියන්නේ.. මම මුස්ලිම් කියල හිතුවද?
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    Ithing Bung aaye monawada karanna kiyanne>?eka tamai apita karanna puluwan eyata sawaragaya lebenna
    anith eka Loku gedarak hadala denna saudi ekkenek baara aran tiyanawa :D

    රිසානා නෆීක් සෞදියේදී මරණ දන්ඩනයට ලක්වීම පිළිබඳ විමසුමක්!

    මුලින්ම පැවසිය යුතු කරුණ නම් මරණ දන්ඩනයට ලක්වු රිසානා මුස්ලිම් වීම සහ ඇයව පිටරට යැවීමේ කුමන්ත්‍රණයට සම්බන්ධ තැනැත්තා සිංහල වීම ඇත්තටම විශාල ව්‍යසනයකින් ගැලවුමක් වු බවයි. අද රිසානා වෙනුවට මරණ දඬුවටම ලක්වුනේ සිංහල කාන්තාවක නම් සහ එම කාන්තාව යැවීමට මුල් වුනේ මුස්ලිම් කෙනෙකු නම් සිද්ධිය කණපිට හැරෙන්නට ඉඩ තිබුණි. එහෙනම් අද සෞදි තානාපති කාර්යාලය වටලනු ඇත. අයි.ආර්.සී – IRC පන්නයට කථාකරන චීවරධාරියෙක් ඉදිරියට පැමිණ සටන මෙහෙයවනු ඇත. තානාපති කාර්යාලයටද අලාභහානි සිදුවනු ඇත. එම සිද්ධිය මැඩ පැවැත්වීමට ආරක්ෂක අමාත්‍යාංශයට විශාල වෙහෙසක් දැරීමට සිදුවනු ඇත. පසුව එම අලාභහානි සිදුකළේ උද්ඝෝෂනයට පැමිණි මුස්ලිම් ජාතිකයෙක් යැයිද පවසනු ඇත. පසුව සිද්ධිය සම්බන්ධව කිසිවෙකුත් අත්අඩංගුවට පත් නොවනු ඇත. මා මෙසේ ලියන්නේ මතුවී තිබෙන තත්වය පිළිබඳව ලංකාවේ බලධාරීන්ගේ ඇස් අරවනු පිණිසය.

    දෙවැන්න නම් රිසානා නෆීක් මෙනවියට මරණ දඬුවමට ලක්වීම සම්බන්ධව මුලිකවම වගකිව යුත්තේ අපේ රටේ විදේශ රැකියා කටයුතු අමාත්‍යාංශය බවයි. මන්ද රිසානා නෆීක් සිද්ධිය ආරම්භවු සැනින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා ඇය බාලවයස්කාරියක බව සොයාගත් සැනින් එයට හවුල්වු එජන්සි කරුවා සහ සියළු දෙනාටම නීතියෙන් දඬුවම් කර ඇය බාලවයස් කාරියක බව සෞදි අධිකරණයට දැනුම් දිය යුතුව තිබුණි. නමුත් ඒජන්සි කරුවා ඇතුළු අය අත්අඩංගුවට ගත්තේ රිසානා නෆීක් ගේ තීන්දුව සෞදි අරාබියේ අභියාචනාධිකරණයද අනුමත කිරීමෙන් පසුවයි.

    ඇයව නිදහස් කර ගැනීමට තිබුණේ ක්‍රමවේද දෙකකි. එනම් සිද්ධිය සිදුවන විට ඇය වයස 18 අඩු බාලවයස්කාරියක බව ඔප්පු කිරීම සහ මියගිය බිළිඳාගේ මාපියන්ගෙන් ඇයට සමාවක් ලබා ගැනීමට උත්සාහ දැරීමයි. මේ කරුණු දෙක පිළිබඳවම රජය අනුගමනය කර ඇත්තේ දියාරු පි‍ළිවෙතකි. නඩුව අතරතුර ඇය බාලවයස්කාරියක බව ඔප්පු කිරීමට රජය අපොහොසත් විය. එමෙන්ම මියගිය බිළිඳා ගැන කණගාටුව පලකර එම පවුලෙන් රිසානා නෆීක්ට සමාවක් ලබා ගැනීමටද අපොහොසත් විය.

    ඒ වෙනුවට කළේ සෞදි රජුට අපේ ජනපති විසින් ලිපි යැවීමයි. එක ලිපියක් යවා එය අසාර්ථක වු පසුව නැවත ලිපියක් යැවිණි. නමුත් මේ ලිපි දෙකටම සාර්ථක ප්‍රතිචාරයක් හිමි නොවුණි. නමුත් අපේ රටේ මාධ්‍ය වල පලවුණේ සෞදි රජය විසින් එය සලකා බලන බවකි. මෙය ඇත්තටම මාධ්‍ය සංදර්ශනයක් පමණක් බව දැන් සැමට නොවැටහෙන්නේද? ඇත්තටම සෞදි නීතිය යටතේ මෙසේ මරණ දන්ඩනයකට යටත් වු විට ඒ ගැන රටේ රජුට කිසිවක් කළ නොහැක. එයට යමක් කළ හැක්කේ මියගිය බිළිඳාගේ පවුලේ උදවියට පමණි. ජනාධිපති තුමා විසින් ලිපියක් යවනවා නම් යැවිය යුතුව තිබුණේ මියගිය බිළිඳාගේ පවුලේ උදවියටයි. එයද අනුවන ක්‍රියාවක් බව මගේ අදහසයි. අවසානයේ සිදුවුයේ ලංකාව සෞදිය ඉදිරියේ රාජතාන්ත්‍රිකව හෑල්ලු වීම මිස අන්කිසිවක් නොවීය.

    මෙම සිද්ධියට ඉස්ලාමීය ෂරියාව සමග කිසිදු ගැලපීමක් නැත. ෂරියාවට අනුව කාන්තාවක විසින් සිය බිළිඳාට වසර දෙකක් දක්වා මව්කිරි දිය යුතුය. නමුත් මෙම බිළිඳාගේ මව ඒ සඳහා අපොහොසත් විය. දෙවැනි කරුණ නම් මාස 4ක බිළිදෙකුට පිටිකිරි දෙන්නේ නම් එය කළයුත්තේ ඉතා සීරුවෙන් මවගේ අතින් හෝ ඇයගේ පුර්ණ අධීක්ෂණය යටතේහිය. බිළිඳාගේ මව එහිදීද අපොහොසත් වී ඇති බව පෙනෙන්නට තිබෙන කරුණකි. බිළිඳා මියගිය පසුව මරණ පරීක්ෂණය නිසි පරිදි කිරීමට සෞදි පොලීසියද අපොහොසත් වී ඇත. මෙම දඬුවම ඉස්ලාමීය ෂරියාවේ ෆික්හ් හෙවත් නීතියට අනුව නොව සෞදි රජයේ නීතිය අනුව සිදුවුවක් පමණක් බැව් වගකීමෙන් පවසමි.

    රිසානා නෆීක් යනු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉතා ඈත දුෂ්කර ගම්මානයකින් පැමිණි ඉතාමත් දුප්පත් තරුණියකි. ඇය මෙවැනි කිරි බෝතල දකින්නට ඇත්තේද සෞදිය අරාබියට ගිය පසුව විය යුතුය. අළුත උපන් බිළිඳියකට ඇය වැනි බාලවයස්කාරියකගේ අතින් කිරි දීමේදී අත්වැරදීම් සිදුවීම සාමාන්‍ය තත්වයකි. නමුත් එවැනි වරදකට වගකිවයුත්තේ එම බිළිඳාගේ මාපියන් බව සදාචාරාත්මක මතයයි. ෂරියාව යනු සදාචාරය අන්කිසිවක් නොවේ.

    ඉස්ලාමීය නීතිය අනුව කිසියම් පුද්ගලයෙකු මරණයක් සිදු කිරීමට දායක වීම මරණ දඬුවමට සුදුසු වරදක් වුවද නිරපරාදේ පුද්ගලයෙකුට මරණ දන්ඩනයට දායක වීම මෙලොව මෙන්ම පරලොව ජීවිතයටද දන්ඩනයට ලක්වීමේ අවස්ථාවක් උදාකර ගැනීමකි. ඉස්ලාමීය නීතිය අනුව රිසානා නෆීක් අතින් වරදක් සිදු නොවී මෙසේ මරණ දඬුවමට ලක්වුයේ නම් ඇය මරණින් මතු ජීවිතයේ නිදහස් වුවද ඇයව මරණ දන්ඩනයට ලක් කළ අයගේ මරණින් මතු ජීවිතය ඛේදයකි.

    ඒහ් කොණලස්.. මැරිල තියෙන්නෙ මුස්ලිම් එකියක්. ඒ පොඩි කෙල්ලව මරල තියෙන්නෙත් මුස්ලිම් උන් ටිකක්. මැරුනෙත් මුස්ලිම් රටකදි. ඒ පොඩි කෙල්ලගෙ අම්ම තාත්තත් මුස්ලිම්. රට ගියෙත් මුස්ලිම් සහෝදර සහෝදරියන්ට උගන්වන්න සල්ලි නෑ කියල සල්ලි හොයන්න. අල්ලාහ් හුලල්ලාහ්ගෙ කාළකන්නි ආගමේ නීති නිසා මැරුන මේ පොඩි කෙල්ල උඹලගෙ ආගම ගැනයි මුස්ලිම් ජාතිය ගැනයි හොඳට පැහැදිලි කරනව ජීවත් වෙලා ඉන්න අයට. උඹ මේ රජයෙයි වෙන එක එකාගෙ වැරදියි පෙන්න පෙන්න මේ වගේ කාළකන්නි ආගමක්, මේ වගේ ආගමකට නායකය උන වධකයෙක්ට සුදු හුණු ගාන්න හදනව. යකෝ ඉස්ලාම් ආගමයි මුස්ලිම් ජාතිය ගැන හොඳටම පැහැදිලි කරද්දි මේ සිද්ධියෙන් උඹ මේ දෙන ගොං ටෝක් වලින් තවත් ඔප්පු වෙන්නෙ උඹලට තිරිසනෙක්ට තරම්වත් මොළයක් නෑ කියන එකයි.

    තිරිසන්නු උනත් තමන්ගෙ වර්ගයාගෙ පැටිය මැරුනාම දුක් වෙනව, සමහර විට උන්ගෙ ඇස් වලින් කඳුලු එනව. උඹල මේ පොඩි කෙල්ලව මරාගත්ත ආගමේ වැරැද්ද දැක දැකත් ඒක එහෙම උන එක හොඳයි කිය කිය වෙනත් අයගෙ වැරදි කියනව. දෙමාපියො වෙලත් ආගමෙන් ඔළු වලට දාල තියෙන කුණු නිසා තවත් ළමයෙක්ව මරන්න කියල. මනුස්සකමක් නැති siraj තිරිසනා, Islam නීතිම හොඳයි කියනව නෙ තව. යකෝ සිංහල බෞද්ධ අය තිරිසනෙක්ව උනත් මරණින් බේරගන්නයි බලන්නෙ. උඹල ජීවත් වෙන්න අයිතිය තිබ්බ පොඩි එකෙක්ව මරලත් ඒක සාධාරණීකරණය කරනව. :angry:
     
    malaka2

    Member
    Sep 25, 2006
    299
    16
    0
    Satellite Orbit
    Mam saamanyen me wage katha walata mukuth kiyanne na. Eth me siddiya dakkama puduma dukai. Muslim samajaya therum ganna onaa karanawak thiyanawa methana. Hama ratakama "Capital Punishment" eka hatiyata Maranaya eka eka kaalawala thibila thiyanawa. Lankaweth thibuna England walath thiyana USA pranthawalath thiyanawa habai eka kriyathmaka karanne ahuwena ahuwena ekaage beli kapala nemei. "Capital Punishment" ekata Execution denakota saadarana naduwak thiyenna ona.. Agamaka naamen minissu marana eka neethiyak kiyanna ba. Kisima rataka agamai neethiyai kalawam karala mini maranne na middle East wala wage. Meka amu amuwe mini mareemak misak danduwamak nemei. Danduwam denna saadarana naduwak ahanna ona. Kauda me kellawa usawi genihin saadarana naduwak ahuwe.