රීදී_පාට_කළ_පා_පයට_පෑගිලා

crash45

Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    රීදී_පාට_කළ_පා_පයට_පෑගිලා

    මේ ගීතය ඔබ අසා ඇතුවාට සැකයක් නැහැ..

    රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා

    නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා
    සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා

    යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා

    විඳින වේදනා මදි මට නගයි චෝදනා
    උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා
    පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලා
    බලා උනිමි අසරණ වී කඳුළු සඟවලා

    නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති
    ජාති ජාති වත් තරහක් මගේ නම් නැති
    එදා යුද බිමේ මතකය ඔයාටත් ඇති
    සදා කල්ම නොමියෙන රණ විරුව මම වෙමි..!!

    ලක්‍ෂ්මන් හිල්මි ගායනා කරන මෙය අහනකොට කවුරුවත් මේකේ තේරුම ගැන වැඩිය හිතන්නෙ නැතුව ඇති..
    ටිකක් දුක්බර සිදුවීමක් මූලික කරගෙන ගැයුනු මේ ගීතයට පාදක උනු සිදුවීම මෙයයි..

    ❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀

    කොට්ටාව හන්දියෙන් අවිස්සාවේල්ල බස් රථයකට නැගුනු තරුණියක් බස් රථයේ සෙනග නිසා සෙමින් සෙමින් ඉදිරියට යන්නට විය...

    බස් රථය වේගයෙන් ඉදිරියට යමින් පවතී. හෝමාගම මංසංධියේදී සෙනග සුළු ප්‍රමාණයක් බැස ගිය අතර තවත් සෙනග නගින්නට විය. ඒ අතර හැඩි දැඩි පෙනුමෙන් යුතු උස මහත තරුණයෙක් බසයට අපහසුවෙන් ගොඩ උනි. සෙනග අතරින් ඉදිරියට පැමිණ ඔහු කලින් කී තරුණිය අසල සිට ගත්තේය. බස් රථය ඉදිරියට ඇදෙන්නට විය.

    ටික වේලාවකින් තරුණිය ගස්සා තරුණයාට රැවුවාය. නැවතත් සුළු මොහොතකින් තරුණිය රවන්නට විය. තෙවනි වර තරුණිය කට හඩ අවදි කලාය !!

    ''තමුසේ මහ වනචරයෙක් !! දැන් තුන්පාරක්ම මගේ කකුල පෑගුවා . තමුසේට අක්කලා නංගිලා නැද්ද. කෙල්ලෙක්ට බස් එකකවත් යන්න නෑ. ඔච්චර අමාරුනම් සල්ලි කීයක් හරි දීල ගෑනියෙක් අරං ගිහිං බුදිය ගනිං''

    බස් රථයටම ඇසෙන සේ කෑගැසු තරුණිය නිසා තරුණයා දෙස බස් රථයේ සියලු දෑස් යොමු විය. තරුණයා කෙතරම් හැඩි දැ‍ඩි උවද ඔහුට ඒ වචන දරා ගත නොහැකි විය. ක්ෂණයෙන් ඔහුගේ දෑස් රූරා කදුලු කැට කඩා වැටෙන්නට විට. ඔහු තම හඩ අවදි කලේය.

    ''ම‍ගෙන් වරදක් උනා නම් මට සමා වෙන්න නංගි. මම යුධ හමුදාවේ. පුදුකුඩුඉරිප්පු අවසාන සටනෙදී මට බොම්බයක් පෑගිලා මගේ කකුල මට නැති උනා. මගේ දකුණු අතත් හරියට වැඩ කරන්නේ නෑ. ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා නංගි. එදාම මැරිල ගියා නම් අද ඔයා මට බනින්නේ නෑනේ. මට සමාවෙන්න මගේ බොරු කකුලට හැගීම් දැනීම් නෑනේ නංගි ඒකයි එහෙම උනේ. ආය පාරක් මට සමාවෙන්න''

    තරුණයා කදුළු පිරි දෑසින් කියාගන කියාගන ගියේය. එසේ කියා තරුණයා පනාගොඩ යුධ හමුදා කදවුර අසලින් බැස ගියේය. ඔහුට ආසනයක් නොලැබීම ගැන බස් රථයේ සියලු සෙනග කම්පා වූ අතර තරුණිය ඉතා වේගයෙන් අඩන්නට විය.

    ❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀

    අප රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුය. අපේ පණ බේරුවේ ඔවුන්ය. අප ඔවුනට නිසි තැන දී ගරු කල යුතුය. දෙවියන්ද ඔවුන්ව පුදනු ඇත.

    30 වසරක යුද්ධය නිම්මකල රණවිරුවන් බොහෝමයක් අත් පා නොමැතිව රණවිරු සෙවනේ තමන්ගේ ජීවිතයේ ඉතිරි කාලය ගෙවති..
    ඔවුන් එලෙස තම දිවි තොතකා සටන් වැදුනේ අප වෙනුවෙනි..

    එහෙයින් අප සැමදා ඔවුන්ව අපගේ හදවත්වල රදවා තබා ගනිමු...

    උපුටා ගැනීම-FB

    Last edited:

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    Oya kathawa oya song eka releas una dawas wala tv programme ekak giya aettata una deyak nisa liyapu song ekak
    ow ow machn...:D:D:D:D:D

    katahwa sira? aththa? ban me siddiya..
    ethakota kaw? sinduwa liyala thiyenne...
    rep 5+
    rep walata thanx machn...
    kathawanam aththa siidiyak thamai..
    sinduwa liuwe kauda kiyala danna kenek innawanam kiyanna matath????

    anga hiri watuna
    mageth machn...:(:(:(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය කතාව වෙනස් කරලා ලියලා තියෙන්නෙ.. ඔය රණවිරුවා ගෙදර යනකොට තමයි ඔය සිද්ධිය වෙලා තියෙන්නෙ.. ඒ ගෑනු ළමයම තමයි අන්තිමට ඔය මහත්තයව කසාඳ බැඳලා තියෙන්නෙ..

    බොහොම ස්තුතියි මචං.. මමත් ගොඩක් ආදරය කරන ගීතයක්..:love:
     
    yktsandaruwan

    Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    ඔය කතාව වෙනස් කරලා ලියලා තියෙන්නෙ.. ඔය රණවිරුවා ගෙදර යනකොට තමයි ඔය සිද්ධිය වෙලා තියෙන්නෙ.. ඒ ගෑනු ළමයම තමයි අන්තිමට ඔය මහත්තයව කසාඳ බැඳලා තියෙන්නෙ..

    බොහොම ස්තුතියි මචං.. මමත් ගොඩක් ආදරය කරන ගීතයක්..:love:

    sirawatama e kella e kollawa bendada bn?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    sirawatama e kella e kollawa bendada bn?
    ලක්ෂ්මන් හිල්මි මහත්තයා දවසක් ලයිව් ෂෝ එකක සිංදු කියන්න ඇවිල්ලා ඔය සිංදුව කියන්න කලින් කතාවම කිව්වා.. ඒ වෙලාවෙදි තමා කිව්වෙ.. බඳින්න ඇති මචං.. ලොකු වේදනාවක්, අනුකම්පාවක් දැනෙන්න ඇති.. හොද කෙල්ලො නැත්තෙ නැහැ මේ ලංකාවේ. අපිට සෙට් වෙන්නෙ ඉතින් ඇති දා ඉන්න නැති දා මාරුවෙන එවුන්නෙ..
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ඔය කතාව වෙනස් කරලා ලියලා තියෙන්නෙ.. ඔය රණවිරුවා ගෙදර යනකොට තමයි ඔය සිද්ධිය වෙලා තියෙන්නෙ.. ඒ ගෑනු ළමයම තමයි අන්තිමට ඔය මහත්තයව කසාඳ බැඳලා තියෙන්නෙ..

    බොහොම ස්තුතියි මචං.. මමත් ගොඩක් ආදරය කරන ගීතයක්..:love:

    ලක්ෂ්මන් හිල්මි මහත්තයා දවසක් ලයිව් ෂෝ එකක සිංදු කියන්න ඇවිල්ලා ඔය සිංදුව කියන්න කලින් කතාවම කිව්වා.. ඒ වෙලාවෙදි තමා කිව්වෙ.. බඳින්න ඇති මචං.. ලොකු වේදනාවක්, අනුකම්පාවක් දැනෙන්න ඇති.. හොද කෙල්ලො නැත්තෙ නැහැ මේ ලංකාවේ. අපිට සෙට් වෙන්නෙ ඉතින් ඇති දා ඉන්න නැති දා මාරුවෙන එවුන්නෙ..

    machoo ekemada wela thiyene.. mamath samanyen musical show balala thiyanawa..
    lakshman hilmi inna awath eth kawadawath mama balapu akaka oka kiyala na..
    uba oka kiyana welawe hitiya?

    anyway good news 1kak ban..

    You must spread some Reputation around before giving it to crazybuddy again
    nath nam rep denna puluwan kathawak uba kiwwe :)
     
    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    ""පුදුකුඩුඉරිප්පු අවසාන සටනෙදී මට බොම්බයක් පෑගිලා මගේ කකුල මට නැති උනා."""

    චන් ඔසින්දු ලිවෙන්ත්තේ,
    නිවා ත්සිද්දියක් නම් කගෙවෙන්ති.
    ත් ම ඔය උඩින් දාතිකොවැදි චන්..

    සින්දුලක්ශ්මන් හිල්මි කිව්වේ අන්තිටන් ගන්ත් ගොඩාක් ලින්.
    2005ත් ලින්කොහෙද,
    හැබැයි ඕප්‍රසිද්ද උනේ අන්තිකාලේ යි,ඒවෙන්ති ඔහොතාදාන්ත්තේ..

    fb කේ හැතැයි,එකිරි එකෙත් මේ ගැමීට කලින් තෙරෙඩ් කක් දාතිවා දැක්කා,ඉරිදා ත්රේත් මේ තාගෙඩිපිටින් කොපි ලා දාතිබ්බා.
    වෙලාවෙත් මේ දැක්කා,ත් මොකුත් කිව්වේ නැහැ.

    මා මුලින්මෙහෙකියන්නේ අපේ කස්ටිහැදාමෙහෙවැදිදාහින්දා
    :)

    Last edited:

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    sirawatama ban mechara kal theruma denagena hitiye nahene :dull::nerd::(

    Thanks Machan

    ඔය කතාව වෙනස් කරලා ලියලා තියෙන්නෙ.. ඔය රණවිරුවා ගෙදර යනකොට තමයි ඔය සිද්ධිය වෙලා තියෙන්නෙ.. ඒ ගෑනු ළමයම තමයි අන්තිමට ඔය මහත්තයව කසාඳ බැඳලා තියෙන්නෙ..

    බොහොම ස්තුතියි මචං.. මමත් ගොඩක් ආදරය කරන ගීතයක්..:love:

    FB eke dakka..........BUMP

    ලක්ෂ්මන් හිල්මි මහත්තයා දවසක් ලයිව් ෂෝ එකක සිංදු කියන්න ඇවිල්ලා ඔය සිංදුව කියන්න කලින් කතාවම කිව්වා.. ඒ වෙලාවෙදි තමා කිව්වෙ.. බඳින්න ඇති මචං.. ලොකු වේදනාවක්, අනුකම්පාවක් දැනෙන්න ඇති.. හොද කෙල්ලො නැත්තෙ නැහැ මේ ලංකාවේ. අපිට සෙට් වෙන්නෙ ඉතින් ඇති දා ඉන්න නැති දා මාරුවෙන එවුන්නෙ..

    machoo ekemada wela thiyene.. mamath samanyen musical show balala thiyanawa..
    lakshman hilmi inna awath eth kawadawath mama balapu akaka oka kiyala na..
    uba oka kiyana welawe hitiya?

    anyway good news 1kak ban..

    You must spread some Reputation around before giving it to crazybuddy again
    nath nam rep denna puluwan kathawak uba kiwwe :)

    Meka EK ekenma geniyapu ekak thamai..
    Onna oya thread ekea thibune mata mathaka widihata :frown:

    සුන්දර ගීයක ඇරබුම,..

    ""පුදුකුඩුඉරිප්පු අවසාන සටනෙදී මට බොම්බයක් පෑගිලා මගේ කකුල මට නැති උනා."""

    චන් ඔසින්දු ලිවෙන්ත්තේ,
    නිවා ත්සිද්දියක් නම් කගෙවෙන්ති.
    ත් ම ඔය උඩින් දාතිකොවැදි චන්..

    සින්දුලක්ශ්මන් හිල්මි කිව්වේ අන්තිටන් ගන්ත් ගොඩාක් ලින්.
    2005ත් ලින්කොහෙද,
    හැබැයි ඕප්‍රසිද්ද උනේ අන්තිකාලේ යි,ඒවෙන්ති ඔහොතාදාන්ත්තේ..

    fb කේ හැතැයි,එකිරි එකෙත් මේ ගැමීට කලින් තෙරෙඩ් කක් දාතිවා දැක්කා,ඉරිදා ත්රේත් මේ තාගෙඩිපිටින් කොපි ලා දාතිබ්බා.
    වෙලාවෙත් මේ දැක්කා,ත් මොකුත් කිව්වේ නැහැ.

    මා මුලින්මෙහෙකියන්නේ අපේ කස්ටිහැදාමෙහෙවැදිදාහින්දා
    :)

    හැමොටම ගොඩක් ස්තූති...
    මමනම් මේ කතාව අදමයි දැනගත්තේ....දැක්ක ගමන් හිතුන එලකිරියෙ කස්ටියත් එක්ක බෙදාගන්න...

    වැරද්ද නිවරදි කරාට ස්තුති මචන්ලා ..:D:D:D:D
    මේ හා සමාන සිද්දියක් මේකට පාදක වෙලා තියෙන්ව කියලා හැමෝම දැනගත්තනේ දැන්...
    :love::love::love::love: