රීදී_පාට_කළ_පා_පයට_පෑගිලා

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ලක්ෂ්මන් හිල්මි මහත්තයා දවසක් ලයිව් ෂෝ එකක සිංදු කියන්න ඇවිල්ලා ඔය සිංදුව කියන්න කලින් කතාවම කිව්වා.. ඒ වෙලාවෙදි තමා කිව්වෙ.. බඳින්න ඇති මචං.. ලොකු වේදනාවක්, අනුකම්පාවක් දැනෙන්න ඇති.. හොද කෙල්ලො නැත්තෙ නැහැ මේ ලංකාවේ. අපිට සෙට් වෙන්නෙ ඉතින් ඇති දා ඉන්න නැති දා මාරුවෙන එවුන්නෙ..

    පාගපු එකෙන් වරදක් වෙලා නැහැනෙ. :rolleyes::P