uba paymaster app eka use krnwa kiyla danagaththoth hamoma eka dagena business eka lept weida dannaපුලුවන් කාලයක් කරනවා මචන් ඔන්න ඔහේ. කොහොමත් මේකෙන් ලොකු ලාබයක් ගන්න බැහැනේ. Bluetooth Thermal Printer එකෙන් රිසිට් එකක් දෙන්න පුලුවන්.

ai bn game ewun ehema gewanne natte..un danne nadda online gewanna puluwan kiyalaඑහෙම තමා මගේ බිල් ටික ගෙවන්නෙත් දැනට![]()
------ Post added on Feb 18, 2023 at 7:04 PM