රීලෝඩ් බිස්නස් එකක් පටන් ගන්න.

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පුලුවන් කාලයක් කරනවා මචන් ඔන්න ඔහේ. කොහොමත් මේකෙන් ලොකු ලාබයක් ගන්න බැහැනේ. Bluetooth Thermal Printer එකෙන් රිසිට් එකක් දෙන්න පුලුවන්.
    uba paymaster app eka use krnwa kiyla danagaththoth hamoma eka dagena business eka lept weida danna :D

    එහෙම තමා මගේ බිල් ටික ගෙවන්නෙත් දැනට :-)
    ai bn game ewun ehema gewanne natte..un danne nadda online gewanna puluwan kiyala
    ------ Post added on Feb 18, 2023 at 7:04 PM
     

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    uba paymaster app eka use krnwa kiyla danagaththoth hamoma eka dagena business eka lept weida danna :D


    ai bn game ewun ehema gewanne natte..un danne nadda online gewanna puluwan kiyala
    ------ Post added on Feb 18, 2023 at 7:04 PM
    එහෙම ගෙවන අය ඉන්නවා. ඒත් බහුතරයක් එහෙම නැහැ. හේතුවක් දන්නේ නැහැ මෙහෙ එවුන්ගේ පරිගණක සාක්ෂරතාව අන්තිමයි බං. රවුටර් එහෙම තියෙනවා Youtube, Facebook විතරයි ඒවගෙන් බලන්නේ. COVID නිසා තමා උන් ඒකවත් ගත්තේ. හැබැයි දැන් ඉන්න පොඩි එවුන් එහෙම නෑ ඒක නිසා මේක තව අවුරැදු කිහිපයකින් හරියයි කියලා හිතෙනවා. මේකේ පරණ පරම්පරාව ඔක්කොම ගොවිතැන් කරන අයයි රබර් කපන අයයි ඒක නිසා වෙන්න ඇති.

    කෑගල්ල අවට ගොඩක් ගම්වල එහෙම තමා බං Online කෙරුවාවල් කරන්නේ නැහැ. කොමියුනිකේෂන් වලින් තමා ගෙවන්නේ. අවුල තියෙන්නේ උන්ට බිල් ගෙවන්න තැන් තියෙනවා. අපේ ගමේ එවුන්ට නැහැ.

    machn airtel danvnm app eken danna ! ethakota oyta extra 4% hambenava! anith bill pay karankota dialog genie app eka use krnna ! casha back bonus ham
    hari machan godak thiyenne dialog bill thama
    ------ Post added on Feb 18, 2023 at 7:13 PM
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    මැෂින් එකක් තිබුනනම් හොදා තමා ඒත් මැෂින් එකකට යන්නැතිව අඩු Invest එකකින් කරන්න බැලුවෙ බං


    Paymaster app එකෙන් Profit එකක් එන්න කරන්න පුලුවන්ද?

    පුලුවන් කාලයක් කරනවා මචන් ඔන්න ඔහේ. කොහොමත් මේකෙන් ලොකු ලාබයක් ගන්න බැහැනේ. Bluetooth Thermal Printer එකෙන් රිසිට් එකක් දෙන්න පුලුවන්.
    ------ Post added on Feb 18, 2023 at 6:54 PM
    අඩුම තරමින් උඹ ගහපු නම්බර් එකයි, කස්ටමර් ලියපු නම්බර් එකයි හරිද කියලා කස්ටමර්ට ට කියලම verify කර ගනින් එතකොට අවුලක් නෑ. ලයිට් බිල්, වතුර බිල් ගෙවන්න දාගනින් ඒකේ කමිෂන් එක වැඩී.
     

    chocolatePlease

    Junior member
  • Jan 5, 2023
    91
    51
    18
    කොහොමත් ඔවයේ කාමිෂන් අඩුයි දැන් කාඩ් වලට වඩා රිලොඩ් තමා යන්නේඔ, දැන් පොඩි පොඩි කාඩ් ඒහෙමත් නැති වෙගෙන යන්නේ, කතාවත් තියේනවා පැකේජ් කාඩ් ඒනවා කියලා.

    සමහර ගම් තියෙන්වා තමයි 50හේ කාඩ් ඒක 55ට විකුණන, පාඩු නැ ටවුමට ගිහින් ගන්නවාට වඩා