අපේ ගමේ කෙනෙක්ට DTV/ CEB/ HBB/ SLT බිල් එකක් ගෙවන්න, Phone පැකේජ් එකක් දාගන්න එහෙම බස් එකට 50 විතර දීලා ටවුමට යන්න ඔනෑ.
( එක කඩයක් තියෙනවා ඒකේ ඉන්නේ මොංගල් ඩයල් එකක් ඌට පැකේජ් එකක් එහෙම දාගන්න සල්ලි දුන්නම ඒකා වෙන වෙන පැකේජ් දාලා පිස්සුකෙලිනවා. ඒ නිසා ගමේ නාකි උදවිය උන්ගේ බිල් එහෙම ගෙවන්න ටවුමේ ආකේඩ් වලටම යනවා.)
Online රීලෝඩ් දැම්මත් සමහර 55 විතර පැනපු අයට අවබෝදයක් නැහැ. ( ගොඩක් ගොවිතැන් කරන අය, රබර් කපන අය ඉන්නේ) මොන හේතුවක්ද දන්නෑ මෙහෙ සිල්ලර කඩවලට Topup Card එහෙම ගේන්නේ නැහැ. මට හිතෙනවා පොඩිවට හරි මේ බිස්නස් එකට බහින්න.
මේක පටන් ගන්නේ කොහොමද? රීලෝඩ් දාන මැෂින් එකක් එහෙම නැතුව මේකෙ මට ලාබයක් තියාගන කරන්න පුලුවන් ඇප් එකක් වගේ දෙයක් නැද්ද මචංලා. පොඩිවට පටන් ගන්න විදිහක් කියන්න කමියුනිකේෂන් සීන් එකේ ඉන්න අය නැද්ද මේකේ.

Last edited: