රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ රුධිර හිඟයක&
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ගබඩාගත රුධිර හිඟයක් ඇති විය හැකි බැවින් කඩිනමින් රුධිරය පරිත්‍යාග කරන ලෙස රුධිර පරිත්‍යාශීලීන්ගෙන් එම මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ ඩෙංගු සහ වෙනත් රෝග තත්ත්වයන් හේතුවෙන් සෑම වසරකදීම ගබඩාගත රුධිර ප්‍රමාණය අඩු වීම සිදුවන බවයි.
එමෙන්ම සෑම වසරකම ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළ රුධිර පරිත්‍යාග කිරීම් ද අවම වන බව ඔහු සඳහන් කළේය.
මෙම තත්ත්වය තුළ රුධිර හිඟයක් ඇතිවිය හැකි බැවින් රුධීර පරිත්‍යාශීලීන්ගෙන් රුධිරය ලබා ගැනීමේ කඩිනම් අවශ්‍යතාව පවතින බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පෙන්වා දෙයි.
ඒ අනුව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට හෝ ළඟම පිහිටි රෝහලේ රුධිර මධ්‍යස්ථානයට ගොස් රුධිරය පරිත්‍යාග කරන ලෙස අධ්යක්ෂවරයා පරිත්යාශිලීන්ගෙන් ඉල්ලීමක් කරයි.
http://sinhala.adaderana.lk/news/82712/-%E0%B6%BB%E0%B7%94%E0%B6%B0%E0%B7%92%E0%B6%BB-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1-%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A-%E0%B6%BB%E0%B7%94%E0%B6%B0%E0%B7%92%E0%B6%BB-%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92-%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BB%E0%B7%94%E0%B6%B0%E0%B7%92%E0%B6%BB%E0%B6%BA-%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1