රුපවාහිනියට අමු කැවිලද ?

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඕකත් හරි කියන පොන්සියොත් හිටියනේ මේකේ.
    මට හිතාගන්න බැහැ බන් රුපවාහිනියේ උන්ගේ ලමයින්ටාත් නැති ආදරයක් උන්ට රුපවාහිනියේ ලොක්කෝ ගැන තියනවා.
    රෑට රෑට එනවද දන්නේ නැහැ ගෙවල් පැත්තෙවත් උන්ගේ අම්ම
    ලාව බලන්න
     

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    ඕකුන්ට වෙලාව යකාට ගියත් කමක් නැහැ
    මහින්දගේ මුණත් තහඩුව පෙන්නුවානම් ඒ ඇති .
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මම රූපවාහිනි විරෝධියෙක් නෙමෙයි ඒත් මේක පොඩි නෑ. ගොඩක් මිනිස්සු නැකැත් වෙලාව බලන්නේ ටී වී එකෙන්. ඒකෙනුත් ගොඩක් මිනිස්සු රූපවාහිනියෙන්. ඉතින් මිනිස්සු කී දාහකට වරදින්න ඇද්ද. ඒකේ අවුලක් නැත්නම් ඕන මිනිහෙකට තමන් කැමති වෙලාවට ලිප පත්තු කරනවනේ.:growl:අපි බැලුවේ ස්වරණවාහිනියෙන්. දැන් තමයි මට තේරෙන්නේ මොකද ගොඩක් උන් විනාඩියකට විතර කලින් රතිඤ්ඤා පත්තු කලේ කියලා:lol:


    ඔය අවුරුදු උදාඋන වෙලාව , ඕන්නම් බට්ටයක් පත්තුකරන එක එහෙ මෙහෙ වෙන්න ඇති, ලිප පත්තු කලේ 1.06 වගේ ,
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    waradi wenne nathi minissu me loke naha.oka sirase unanam uba meke oka danne naha neda?
    :lol::lol::lol:
    යකෝ වැරදි වෙනවනං මොකටද වෙලාව දාලා අනික් එවුන්වත් වරද්දන්නේ......
    බැරි වැඩ නොකරන් අඹරෝ......... :yes:


    machanlaa apita un karana de enne 1minth witara late wela eka nisada danne na mehema kale me gana danna kenekgen ahapalla

    අනේ ගොනෝ.......
    ටීවි චැනල් එකක් කියන්නේ තොපි හිතන විදිහෙ මේ ලඩ නෙවෙයි......
    ඔය ප්‍රොසෙසිංග් ටයිම් එක බැලන්ස් කරලා තමයි උන් ටෙලිකාස්ට් කරන්නේ.....
    ඒ කියන්නේ 8ට ප්‍රවෘත්ති පටන්ගන්නවනං උන් ඒ පොසෙසිංග් ටයිම් එක මැච් වෙන (ඒ කියන්නේ ටීව් බලන එකාට හරියට 8ට ප්‍රවෘත්ති පේන්න උන්ගෙ පැත්තෙන් කලින් ටෙලිකාස්ට් එක පටන්ගන්නවා) විදියට ටෙලිකාස්ට් කරනවා.....
    ඕවාගේ ඉන්ජිනියරිංග් ඩිවිෂන් එකක් තියනවා බොල........ :lol:
    දන්නැති දේවල් කතාකරන්න එපා......
    ක්‍රිකට් මැචි එකකදි එහෙම වෙන ඩිලේ එක පාලනය කරන්න බෑ. ඒ වගේ දේකදි අනිවා ඩිලේ එකක් එනවා
    .

    man kiwwa eka hari machannala un apita peenne tikak parakku wela itin un time deke wenasa ekai unge yata tiyena podi welawa 1.01 kiyanne attatama 1.02

    එහෙම නෑ බං :lol:


    ඔය අවුරුදු උදාඋන වෙලාව , ඕන්නම් බට්ටයක් පත්තුකරන එක එහෙ මෙහෙ වෙන්න ඇති, ලිප පත්තු කලේ 1.06 වගේ ,

    ඕක වැරදි නං අනික් ඒවා ගැන කුමන කතාද බං :lol: