mata penne ubata amu kawila
waradi wenne nathi minissu me loke naha.oka sirase unanam uba meke oka danne naha neda?
මට මීටර් වෙන්නේ නැ බන් සීන් එක
බොරුව මාට්ටු
මම රූපවාහිනි විරෝධියෙක් නෙමෙයි ඒත් මේක පොඩි නෑ. ගොඩක් මිනිස්සු නැකැත් වෙලාව බලන්නේ ටී වී එකෙන්. ඒකෙනුත් ගොඩක් මිනිස්සු රූපවාහිනියෙන්. ඉතින් මිනිස්සු කී දාහකට වරදින්න ඇද්ද. ඒකේ අවුලක් නැත්නම් ඕන මිනිහෙකට තමන් කැමති වෙලාවට ලිප පත්තු කරනවනේ.අපි බැලුවේ ස්වරණවාහිනියෙන්. දැන් තමයි මට තේරෙන්නේ මොකද ගොඩක් උන් විනාඩියකට විතර කලින් රතිඤ්ඤා පත්තු කලේ කියලා
![]()
ඕකුන්ට වෙලාව යකාට ගියත් කමක් නැහැ
මහින්දගේ මුණත් තහඩුව පෙන්නුවානම් ඒ ඇති .


waradi wenne nathi minissu me loke naha.oka sirase unanam uba meke oka danne naha neda?




machanlaa apita un karana de enne 1minth witara late wela eka nisada danne na mehema kale me gana danna kenekgen ahapalla

man kiwwa eka hari machannala un apita peenne tikak parakku wela itin un time deke wenasa ekai unge yata tiyena podi welawa 1.01 kiyanne attatama 1.02

ඔය අවුරුදු උදාඋන වෙලාව , ඕන්නම් බට්ටයක් පත්තුකරන එක එහෙ මෙහෙ වෙන්න ඇති, ලිප පත්තු කලේ 1.06 වගේ ,
