රුපවාහිනියට අමු කැවිලද ?

uddikamaho

Member
Sep 22, 2008
202
2
0
Sri Lanka
මුන්ට කොහොමත් අමු කැවිලා!

නිව්ස් කියන්නෙත් අතින් දාලා.................
 

Sri Lanka Cricket

Active member
  • Dec 21, 2009
    677
    99
    28
    39
    Piliyandala
    ඔව් බන් වෙලාව වැරදියිනේ..රටටම වෙලාව කියනවා පොර වගේ උන්ගේ වෙලාව වැරදියි..
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    waradi wenne nathi minissu me loke naha.oka sirase unanam uba meke oka danne naha neda?



     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol::lol: මෝඩයෝ එක්කෝ අර පහලින් යන ටයිම් එක හයිඩ් කරපන්. ෂුවර් එකට අපේ ගෙදර මිනිස්සුත් වෙලාව බලන්න ඇත්තේ ඕකෙන් තමයි :(
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    podi mistake ekakne
    මම රූපවාහිනි විරෝධියෙක් නෙමෙයි ඒත් මේක පොඩි නෑ. ගොඩක් මිනිස්සු නැකැත් වෙලාව බලන්නේ ටී වී එකෙන්. ඒකෙනුත් ගොඩක් මිනිස්සු රූපවාහිනියෙන්. ඉතින් මිනිස්සු කී දාහකට වරදින්න ඇද්ද. ඒකේ අවුලක් නැත්නම් ඕන මිනිහෙකට තමන් කැමති වෙලාවට ලිප පත්තු කරනවනේ.:growl:අපි බැලුවේ ස්වරණවාහිනියෙන්. දැන් තමයි මට තේරෙන්නේ මොකද ගොඩක් උන් විනාඩියකට විතර කලින් රතිඤ්ඤා පත්තු කලේ කියලා:lol: