රුපවාහිනියෙ මහගෙදර (ITN) ගොන් වැඩ

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    රුපවාහිනියෙ මහගෙදර (ITN) ගොන් වැඩ

    මචංලා.........

    උඹලා සෙනසුරාදා රෑට/ඉරිදා උදේට ITN එකේ යන English ෆිල්ම් බලනවද?.

    උන් ගොඩක් වෙලාවට ෆිල්ම් එක අතරමැද දැන්වීම්/නිවුස් යනකොට ෆිල්ම් එක නවත්වන්නේ නෑ. ෆිල්ම් එකේ කෑලි අඩුවෙන් තමයි පෙන්නන්නෙ.

    උඹලගෙ කවුරු හරි ඉන්නවනම් ITN එකේ වැඩකරන මේ ගොන් වැඩේ නවත්වන්න කියපන්.:growl::growl::growl::growl::growl::growl:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    itn vitharake neme hema channel ekama oya jara vede karanava banz

    dood akki kiyapu thamai karanna thiyenne
    Originally Posted by lkdood View Post
    buy/rent movie or download karan balan na
     

    lion kolla

    Active member
  • Sep 20, 2011
    474
    78
    28
    uba machan oya nil wela thyana senior eka rathukara ganna thamaoya hadanne.. ape ratee aduwee waradi kiyanna tharam dan me rata prajathantha wadi na machan :( :(
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Thanks Machan

    උඹ විතරයි මගෙ පැත්තට කතා කරේ

    man accident vela adata vela inna kale tv balana kota maath oya duka vinda
    eth monava karanna ban
    itn ekata benala sirasata demmath unuth kapanava
    deranath ehemayi swarnavahini eke eeta anthai
    passe torrent ekakin dl karan balanava
    nethinam youtube eken balanava:D
     

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    මහින්ද අබේසුන්දරට කියපන් විමසුමට දාන්න කියල ඔය කේස් එක
    උ ලස්සනට වැඩේ දෙයි