Thanks aiye..........oyala okkotama godak Thanksමුලින්ම සහෝ ඔබට සුබ පෑතුම්.. ඔබට ලිවීමට හොදහෑකියාවක් තියනව අපි ඒක ඔපදාගමු.. විශ්වාසයි එලකිරි කවි පිටුවෙන් ඔබට හොද සහයෝගයක් හම්බවෙයි..
නිර්මානය සහ අන්තර්ගතය විශිස්ටයි.. අපිට නියමකෙනා පරකුවෙලා හරි අපිට ලෙබෙනව... කලබල වෙලාඅ කෙනෙකුට දුකක් දීල ඔබ සතුටුවෙලා වෑඩක තියනවද සහෝ??? හෑගීමවලට නෙමෙයි, බුද්දියට ඉඩ දෙන්න..
දිගටම ලියමුසහෝ..



ubalata passe case eka kiyannan ko.......parana kathawak banmokada une



Duk wenna epa ban kello ohoma tamai athi wenawa nathi wenawa.. mekata daiwaya kiyannath puluwan adare hati ohomai kiyannath puluwanubala ohoma kiyaddi![]()
apo uba galapanna epa...........methana winasa weiලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ලොවි ගහත් නෑ....
ගලපන්නට සිතිනි නිසදෙසට තව පද පෙලක්, ඒත්.....![]()