රුපිකාවක්~විය~ඔබ~මට

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    BC_Dilum නම් කවියාද කරළියට බැස ඇත..
    කරළියට බහින්නෙ කොහොමද නේද..??
    කරළියට නැග ඇත..
    Rep +
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මුලින්ම සහෝ ඔබට සුබ පෑතුම්.. ඔබට ලිවීමට හොදහෑකියාවක් තියනව අපි ඒක ඔපදාගමු.. විශ්වාසයි එලකිරි කවි පිටුවෙන් ඔබට හොද සහයෝගයක් හම්බවෙයි..

    නිර්මානය සහ අන්තර්ගතය විශිස්ටයි.. අපිට නියමකෙනා පරකුවෙලා හරි අපිට ලෙබෙනව... කලබල වෙලාඅ කෙනෙකුට දුකක් දීල ඔබ සතුටුවෙලා වෑඩක තියනවද සහෝ??? හෑගීමවලට නෙමෙයි, බුද්දියට ඉඩ දෙන්න..
    දිගටම ලියමුසහෝ..
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1

    Thanks aiye..........oyala okkotama godak Thanks :D:D:D
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    ආදරය ගැන දුක හිතෙන අත්දැකීමක් ලබල වගෙයි නේද ?
    ලස්සනට පද ටික ගලපලා තියෙනවා මචෝ..
    ලොකු කතාවක් ලස්සනට පද පේළි ටිකකට කැටි කරලා තියෙනවා
    නිසදැස කියෙව්වම සිද්දිය හිතාගන්න පුළුවන් සහෝ

    අත්දැකීම දුක්බරයි පද ටික නම් සුන්දරයි
    11.gif

    රේප්+
     
    sam_c

    Member
    Oct 21, 2010
    475
    104
    0
    ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ලොවි ගහත් නෑ....

    ගලපන්නට සිතිනි නිසදෙසට තව පද පෙලක්, ඒත්..... :lol::lol::lol::lol:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ලොවි ගහත් නෑ....

    ගලපන්නට සිතිනි නිසදෙසට තව පද පෙලක්, ඒත්..... :lol::lol::lol::lol:
    apo uba galapanna epa...........methana winasa wei