පොළියත් එක්ක පාඩු නැතේඅපෝ මම නම් බැංකු වලට ණයයි ඉස්සරහටත් ණය වෙන්න තමා හිතාගෙන ඉන්නෙ. පිස්සුවක් ඇතෑ පුළුවන් කම තියෙද්දි ලෝන් නොගහ ඉන්න.
මේ දවස්වල නම් පාඩුයි. ඒත් ඕව ඔහොම්ම තියෙන්නෙ නෑනෙ.පොළියත් එක්ක පාඩු නැතේ
අරං තිබ්බ ඒවල පොළිය වෙනස් වුණේ නැද්දමේ දවස්වල නම් පාඩුයි. ඒත් ඕව ඔහොම්ම තියෙන්නෙ නෑනෙ.
Owkisima loan ekak , leasing ekak gewanna nati aya innawada ? ව්