රුපියලක්වත් ණය නැති අය ඉන්නවද ?

KissMass

Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    මම නම් සතයක් නය නෑ.. හැබැයි මගේ රට නම් මුළු ලෝකයටම නයයි.......
     
    • Sad
    Reactions: Kalegana

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    ඔව් එකෙක්ටවත් ණය නෑ. මේ මාසේ ටෙලිකොම් බිල තාම ගෙව්වේ නැති නිසා ඒක විතරයි නයකට කියලා තියෙන්නේ. හැබැයි අනිත් හැම එකාම මට ණයයි.
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    koko එකට 20000ක් විතර නයයි 😒
    එච්චරම තමයි.
     

    Sen-lu

    Well-known member
  • අපෝ මම නම් බැංකු වලට ණයයි ඉස්සරහටත් ණය වෙන්න තමා හිතාගෙන ඉන්නෙ. පිස්සුවක් ඇතෑ පුළුවන් කම තියෙද්දි ලෝන් නොගහ ඉන්න.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,680
    113
    අපෝ මම නම් බැංකු වලට ණයයි ඉස්සරහටත් ණය වෙන්න තමා හිතාගෙන ඉන්නෙ. පිස්සුවක් ඇතෑ පුළුවන් කම තියෙද්දි ලෝන් නොගහ ඉන්න.
    පොළියත් එක්ක පාඩු නැතේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,680
    113
    මේ දවස්වල නම් පාඩුයි. ඒත් ඕව ඔහොම්ම තියෙන්නෙ නෑනෙ.
    අරං තිබ්බ ඒවල පොළිය වෙනස් වුණේ නැද්ද
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    මේකේ reply දැකලා 🥴

    Xi-Jinping-National-Rejuvenation-coup-fact-check.jpg

    1-95-cr-new-homes-1-cr-new-jobs-get-starring-roles-in-modis-final-pre-poll-blueprint.jpg

    ගෝට් චීස් වේසියන්ට පුකෙන් හිනාවෙන්නෙ. 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: xVOLDYx

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,290
    10,567
    113
    වාහනේ ලීසිං එක තියෙනවා තව මාස 5න් ඉවරයි☺️
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    ලක්ෂ 43ක් ණයයි අඳුනන කෙනෙක්ට..උෟ නම් මාරම මනුස්සයෙක්.පොලිය සත 5ක් ගන්නෙ නැතුව ඉල්ලපු ගමන් ඒ සල්ලි මට දුන්නෙ ඵක දවසින්.ගේ හදන්න තමා සල්ලි ගත්තේ.උෟ අද ඵතන ඉන්නේ අපේ පවුලෙ කෙනෙක් කරපු උදව්වක් නිසා..උෟට ඒ කරපු උදව්වට මටත් උදව් කරේ.මම ඒත් උෟට කිව්වා පොලියක් ගෙවන්නම් කියල උෟ ඵපා කිව්ව..ලබන මාසේ ඉඳන් ගෙවනව ඒ සල්ලි.මාස 9කදී ගෙවල ඉවර කරනවා.ඊට පස්සේ කාටවත් ණය නෑ ණය වෙන්නෙත් නෑ..ඒ කරපු උදව්වනම් කවදාවත් අමතක කරන්නේ නෑ මම..අද කාලේ බැංකුවකින් ලෝන් ඵකක් ගන්නත් කොච්චර අමාරුද.