රුපියලක්වත් ණය නැති අය ඉන්නවද ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    මේ වෙලාවෙ නම් රු 100ක් ණයයි. ළඟ කඩෙන් බඩුවගයක් ගත්තා 100ක් මදි වුණා. හෙට දෙන්නම් කීලා ආවා. වෙන නම් කාටවත් ණය නෑ
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මේකේ reply දැකලා 🥴

    Xi-Jinping-National-Rejuvenation-coup-fact-check.jpg

    1-95-cr-new-homes-1-cr-new-jobs-get-starring-roles-in-modis-final-pre-poll-blueprint.jpg
     

    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    0, mara freedom ehema unama. kochchara urge unath kagena innawa.
    e wagema itemsuth ehema ona eka gannawa.