$27,310.77 ???උබලට රුපියල් කෝටියක් ( හෝ ඊට සමාන ඩොලර් ) ලැබුනොත් කරන ඉන්වෙස්ට්මන්ට් එක මොකද්ද?
loku deyak karanna bane

$27,310.77 ???උබලට රුපියල් කෝටියක් ( හෝ ඊට සමාන ඩොලර් ) ලැබුනොත් කරන ඉන්වෙස්ට්මන්ට් එක මොකද්ද?

රුපියල් කෝටියකට කොහෙද බන් මියාමි වල අපාට්මන්ට්?
සෝවාන් ද සකදාගාමීද අනාගාමීද?ඉස්සර නම් කෝටියක් හම්බුනොත් වාහන ලීසින් එක ඉවර කරලා ඉතුරුව නැති බැරි අයට දෙනවා කියලා හිතගෙන හිටියා. දැන් නම් ලිසින් එක ඉවර නිසා සහ නය නැති නිසා ඔක්කොම නැති බැරි අයට දෙනවා (අහ් අමතක උනා කොත්තුවකට සල්ලි තියාගන්නවා සතුට සමරන්න) ඒක තමයි මගේ investment එක
මෙන්න මේ @AnuradhaRa ටත් කොත්තුවක් අරන් දෙන්නඉස්සර නම් කෝටියක් හම්බුනොත් වාහන ලීසින් එක ඉවර කරලා ඉතුරුව නැති බැරි අයට දෙනවා කියලා හිතගෙන හිටියා. දැන් නම් ලිසින් එක ඉවර නිසා සහ නය නැති නිසා ඔක්කොම නැති බැරි අයට දෙනවා (අහ් අමතක උනා කොත්තුවකට සල්ලි තියාගන්නවා සතුට සමරන්න) ඒක තමයි මගේ investment එක
නෑ නෑ බන් සැලරිය එකතු උන ඒව. අපිට ඇදුනොත් ගොවිසෙතගොවිසෙත ඇදුනා ද? නිධානයක් ගොඩ ගත්තා ද? නැත්තන් මැණිකක් හම්බවුනා ද?![]()
උබ ඉන්නෙ කොහෙද?දෙමල වයසක මනුස්සෙයෙක් mcn. 30% පොරට දෙනවා මම. පොහොර පැල මං අරන් දෙනව.
මං සති 2/3 පාරක් යන්නේ. Ade ෆට්ට tamil natural ලස්සන කෙල්ලෝ ඉන්නවා එහෙ.
අපේ අම්ම කැමති නෑ මන් යන්වට ඒ පැත්තේ![]()
ඔව් බන් ඉතින් මේ වෙලාවෙ තියෙන ගාන තමා$27,310.77 ???
loku deyak karanna bane![]()
ඊට හොදයි බල්ලොන්ට ආප්ප අරන් දෙනව කෝටියෙමරට හදන්න රනිල් ස ට දෙනව....
උබ ඉන්නෙ කොහෙද?
------ Post added on Sep 23, 2022 at 11:55 PM
]
උබලට රුපියල් කෝටියක් ( හෝ ඊට සමාන ඩොලර් ) ලැබුනොත් කරන ඉන්වෙස්ට්මන්ට් එක මොකද්ද?
L Takeඉස්සර නම් කෝටියක් හම්බුනොත් වාහන ලීසින් එක ඉවර කරලා ඉතුරුව නැති බැරි අයට දෙනවා කියලා හිතගෙන හිටියා. දැන් නම් ලිසින් එක ඉවර නිසා සහ නය නැති නිසා ඔක්කොම නැති බැරි අයට දෙනවා (අහ් අමතක උනා කොත්තුවකට සල්ලි තියාගන්නවා සතුට සමරන්න) ඒක තමයි මගේ investment එක
ප්රකෝටිපති @N A K A M U R A සල්ලි තියනවනේ, අනේ බන් අර එළකිරි පොත් බෙදාදීමේ වැඩසටහනට උදවුවක් කරපන්.. ඉතුරු බඩු ටික අරන් දීපන්..අනේ තොගේ අරාබි ගූ හෝදපු 10000 රෝල් කරල ගහගනින් පුකේ..මම ඕනනම් තොගේ මුළු පවුලම සල්ලි වලට ගන්නම්..![]()

විෂේෂ අවශයතා තියන ලමා නිවාසෙද වැල්ලවායේ1-8 lks & 6 lks gathta loan 2 tiyanawa ok settle Karanawa.12lks wage Yai. 2-gedara tikak piliwalata hadagnnawa tile karala.40lks wage yai. 3-Wallawaye lama niwasayak tiyanawa.wishesha awashayatha tiyana lamai inne.ekata danata puluwa widiyata donation karanawa.eke babek wenuwen eyage hama wiyadamakma daranawa.(Ehema karanna hitannhiyata tama eka karaganna bari una.)20lks ekata FD ekak Danawa. Oya tika karaganna tibunnam ati
true. ubahithanne usd lkr walata convert karala fix karana eka hoda wei kiyalada?Me dawas wala investment nathuwa FD ma daapanko
Risk ekak ganna onee na ne
If i were u i would do that
Monthly 200K from 10 million investment
Not bad
ubata 10 million walin dan commercial building ekak ganna amarui ne
business ekakata atha dammoth nam puluwan wei, but still without any risk 20-25% kiyanne attama hoda rate ekak ne bn
Business ekak kalath annual PAT 25% kiyanne hoda gaanak ne
Interest rates adu unaata passe wena investment ekak balapan
Kohomath thawa awurudu 3k 4k wath me widihata high interest rates tiyey
I know inflation is higher than 25%
But inflationary hedge ekak widihata karanna deyak hithaaganna amarui rates hike ekai
Material pricesui ekka![]()