රුපියල් දීලා ඩොලර් ගන්න තැනක්

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    කොල්ලනේ රුපියල් දීලා ඩොලර් ගන්න පුළුවන් උඹලා දන්න විස්වාසවන්ත තැන් මොනවද?

    ලොකු ගානක් නෙමේ $200 ක් වගේ.

    දන්නේ නැත්තං බම්පියක් හරි දාගෙන යන්න හොදේ.

    ජය වේවා :)
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    රත්තරන් උකස් කරන තැන් වලින් ගන්නවා. ඒත් ඔව්වා කොහේ තිබ්බත් අන්තිමට යන්නේ බැංකුවට. ඒ නිසා හොද රේට් එකක් තියෙන බැංකුවක් බලල බැංකුවකට දෙන්න. ලංකා බැංකුව, සම්පත් බැංකුවෙන් රිකමන්ඩ් කරන්න පුළුවන්. අනිත් බැංකු වලත් ගන්නවා.
     
    • Like
    Reactions: SpaceX

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    තැන්ක්ස් කොල්ලනේ රිප්ලයි ටිකට :love:

    koheda inne oya ?
    mageth dollars nottu tikak thiyenawa cash karaganna in

    කොට්ටාව බ්‍රෝ. ඔයා කොහෙද ?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    රත්තරන් උකස් කරන තැන් වලින් ගන්නවා. ඒත් ඔව්වා කොහේ තිබ්බත් අන්තිමට යන්නේ බැංකුවට. ඒ නිසා හොද රේට් එකක් තියෙන බැංකුවක් බලල බැංකුවකට දෙන්න. ලංකා බැංකුව, සම්පත් බැංකුවෙන් රිකමන්ඩ් කරන්න පුළුවන්. අනිත් බැංකු වලත් ගන්නවා.
    Nrfc passport visa නැතුව නිකන් කෙනෙක්ට දෙන්න්‍රර් නෑ.රත්තරං බඩු කඩුවල් වල ඕනි එකක් ගන්නවා
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    Nrfc passport visa නැතුව නිකන් කෙනෙක්ට දෙන්න්‍රර් නෑ.රත්තරං බඩු කඩුවල් වල ඕනි එකක් ගන්නවා
    ලංකාවේ බැංකුවේ නම් එහෙම අවුලක් නෑ මචං, අපේ අයියා කෙනෙක් දීපු සල්ලි වගයක් මං මාරු කරගත්තා කිසිම අවුලක් වුනේ නෑ. හැබැයි ඒ අවුරුදු ගානකට කලින්.
    දැන් වුනත් අවුලක් නෑ රිසන් එකට කියන්න පුළුවන් ටුවරිස්ට් ගයිඩ් කෙනෙක් විදියට වැඩ කරද්දී සුද්දෙක් දුන්නා කියලා.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ලංකාවේ බැංකුවේ නම් එහෙම අවුලක් නෑ මචං, අපේ අයියා කෙනෙක් දීපු සල්ලි වගයක් මං මාරු කරගත්තා කිසිම අවුලක් වුනේ නෑ. හැබැයි ඒ අවුරුදු ගානකට කලින්.
    දැන් වුනත් අවුලක් නෑ රිසන් එකට කියන්න පුළුවන් ටුවරිස්ට් ගයිඩ් කෙනෙක් විදියට වැඩ කරද්දී සුද්දෙක් දුන්නා කියලා.

    Rata gihin apu kenek ta puluwan 3-6 months athulata. Naththam bank walin exchange karanne na.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,483
    6,282
    113
    Colombo Chatham Street ake one tharam Kada thiyanwa.rupiyal Dela doller gannakota poddak Parana doller ganna EPA samahara country wala Parana kola maru kran na.thawa panen numbers liyapu kola gannath EPA .

    Panadura ranga shopping center hondai best.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    රත්තරන් උකස් කරන තැන් වලින් ගන්නවා. ඒත් ඔව්වා කොහේ තිබ්බත් අන්තිමට යන්නේ බැංකුවට. ඒ නිසා හොද රේට් එකක් තියෙන බැංකුවක් බලල බැංකුවකට දෙන්න. ලංකා බැංකුව, සම්පත් බැංකුවෙන් රිකමන්ඩ් කරන්න පුළුවන්. අනිත් බැංකු වලත් ගන්නවා.
    ඩොලර් ගන්න යි ⁣මේ කෙනා අහන්නේ.

    අනික බැංකුවකට වඩා කලුකඩේ රේට්ස් හොදයි. ඒක කවදත් එහෙමයි
     
    • Like
    Reactions: kasun_kbp

    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    gold house වල බලපන්

    ඩොලර් ගන්න යි ⁣මේ කෙනා අහන්නේ.

    අනික බැංකුවකට වඩා කලුකඩේ රේට්ස් හොදයි. ඒක කවදත් එහෙමයි
    හොඳ කලු කඩයක් කියාම්කෝ
    ------ Post added on Feb 18, 2021 at 2:52 PM
     
    • Dislike
    Reactions: raman2

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    කොටුවෙ fcid ඔෆිස් එක තියෙන පාරෙ, පාර දිගට තැන් තියෙනව. ඇවිදල බලල හොඳම රේට් එක තියෙන තැනින් ගන්න පුලුවන්.

    🙄 York street
     
    • Like
    Reactions: PHBhagya