රුපියල් පහට පන්දාහක විතර ගුටි කෑවා 😶😶😶

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,893
    113
    Fantasy
    මම driver නම් පොන්නයෝ ඕකා අද කූඩුවේ... අපි යන එන බස් එහෙක එකෙක්ට කිව්වනම් බලා ගන්න තිබ්බා.. :lol: :lol:
    උබ අර ඉස්සරහ දොරේ එල්ලිලා අත වන වන යන එකාද? ඌට ටිකට් කඩන්නේ නෑ මන් හිතන විදිහට.
     
    • Haha
    Reactions: wissnshaftler

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,031
    8,364
    113
    Kotahena
    අර ඩැයිවර් කාරය ටෝක් කරද්දී රේවුන ආරුට, ඌත් පොන්නයා වගේ කරබාගෙන හිටිය අන්තිමට.
    Video eka balapan pakaya hariyata.
    Driver Awama koheda pakayo Uu baya une. Driver ta Katha karapu widiha dakke nadda utath kunuharupen thamai katha කරේ.

    Dan ithuru salli dunne naha kiyala kohe neethi ya ta da gihin kiyanna puluwan? :lol:
    Rupiyal 500 ta koy පොලිසියේ ද ponnayo entry ලියන්නේ?

    උඹ අලි lord පකීර් නම් කියපන් බලන්න කාටද complain කරන්න ඕනේ කියල?
    Huththo bus eke eka minihek enne naha konda wa berganna. Hethuwa mokada? Unuth kemathie wena deta. Hamogema අසාධාරණය වෙනුවෙන් ඌ හැසිරෙන්නේ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    උ හෙන ස්ට්‍රෙස් එකෙ ඉන්නෙ, උ කියන්වා නෙද (මතක නෑ ) සල්ලි අරන් ගිහින් මාකට් එකට ගියාම එතනත් චුරු චුරුව ද මොකක්ද
     
    • Like
    Reactions: Yin And Yang

    atlanta

    Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    කොන්දොස්තරලා රුපියල් 5 නෙමේ මග බහින අයගෙනුත් මුලු ට්‍ර්ප් එකේ ගාන් ගන්නව, ඉතුරු සල්ලි දෙන්නේ නෑ ඒ ඔක්කොම ඇත්ත. ඒත් මනුස්සයෙක්ට ඔහොම ගහන එක සාදාරන නෑ. ඔන්නම් complain කරනවා මිසක්.ඒ මනුස්සයා ගෙදර wife ට දරුවන්ට මුහුන දෙන්නේ කොහොමද?. මට ප්‍රශ්නෙ කුඩ්ඩා හරි මොකා හරි කොන්දට ගහපු එක නෙමේ. යමක් කමක් තේරෙන මේ කිරියේ උන් ඒකට හුරේ දාන එක.

    Video eka balapan pakaya hariyata.
    Driver Awama koheda pakayo Uu baya une. Driver ta Katha karapu widiha dakke nadda utath kunuharupen thamai katha කරේ.

    Dan ithuru salli dunne naha kiyala kohe neethi ya ta da gihin kiyanna puluwan? :lol:
    Rupiyal 500 ta koy පොලිසියේ ද ponnayo entry ලියන්නේ?

    උඹ අලි lord පකීර් නම් කියපන් බලන්න කාටද complain කරන්න ඕනේ කියල?
    Huththo bus eke eka minihek enne naha konda wa berganna. Hethuwa mokada? Unuth kemathie wena deta. Hamogema අසාධාරණය වෙනුවෙන් ඌ හැසිරෙන්නේ
    IMG_9588.jpeg

    ------ Post added on Mar 5, 2025 at 7:43 AM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,893
    113
    Fantasy
    කොන්දොස්තරලා රුපියල් 5 නෙමේ මග බහින අයගෙනුත් මුලු ට්‍ර්ප් එකේ ගාන් ගන්නව, ඉතුරු සල්ලි දෙන්නේ නෑ ඒ ඔක්කොම ඇත්ත. ඒත් මනුස්සයෙක්ට ඔහොම ගහන එක සාදාරන නෑ. ඔන්නම් complain කරනවා මිසක්.ඒ මනුස්සයා ගෙදර wife ට දරුවන්ට මුහුන දෙන්නේ කොහොමද?. මට ප්‍රශ්නෙ කුඩ්ඩා හරි මොකා හරි කොන්දට ගහපු එක නෙමේ. යමක් කමක් තේරෙන මේ කිරියේ උන් ඒකට හුරේ දාන එක.
    ඔව් දෙපැත්තක් තියෙනවා.
    සමහරවිට මේ කොන්දොස්තර අර හැමදාම මිනිස්සුන්ට කැ ගහන, බනින, ඉතුරු සල්ලි නොදෙන ජාතියෙ මනුස්සයෙක් නොව්‍ර්න්නත් පුලුවන්.
     
    atlanta

    Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    කොන්දොස්තරලා රුපියල් 5 නෙමේ මග බහින අයගෙනුත් මුලු ට්‍ර්ප් එකේ ගාන් ගන්නව, ඉතුරු සල්ලි දෙන්නේ නෑ ඒ ඔක්කොම ඇත්ත. ඒත් මනුස්සයෙක්ට ඔහොම ගහන එක සාදාරන නෑ. ඔන්නම් complain කරනවා මිසක්.ඒ මනුස්සයා ගෙදර wife ට දරුවන්ට මුහුන දෙන්නේ කොහොමද?. මට ප්‍රශ්නෙ කුඩ්ඩා හරි මොකා හරි කොන්දට ගහපු එක නෙමේ. යමක් කමක් තේරෙන මේ කිරියේ උන් ඒකට හුරේ දාන එක.

    View attachment 247651
    ------ Post added on Mar 5, 2025 at 7:43 AM
    Complain කරන්නේ බස්නාහිර පලාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අදිකාරියට.උන් අනිවා ඒක බලනවා and progress එක track කරන්න පුලුවන්.
     
    • Haha
    Reactions: wissnshaftler

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,893
    113
    Fantasy
    පුලුවන් තරම් SLTB බස් වල යන්ඩ සින්හලුනේ.
    "මිනිසා වෙනුවෙන් නොනිදන මිනිසා" 🚍❤️
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    උබ අර ඉස්සරහ දොරේ එල්ලිලා අත වන වන යන එකාද? ඌට ටිකට් කඩන්නේ නෑ මන් හිතන විදිහට.

    Video eka balapan pakaya hariyata.
    Driver Awama koheda pakayo Uu baya une. Driver ta Katha karapu widiha dakke nadda utath kunuharupen thamai katha කරේ.

    Dan ithuru salli dunne naha kiyala kohe neethi ya ta da gihin kiyanna puluwan? :lol:
    Rupiyal 500 ta koy පොලිසියේ ද ponnayo entry ලියන්නේ?

    උඹ අලි lord පකීර් නම් කියපන් බලන්න කාටද complain කරන්න ඕනේ කියල?
    Huththo bus eke eka minihek enne naha konda wa berganna. Hethuwa mokada? Unuth kemathie wena deta. Hamogema අසාධාරණය වෙනුවෙන් ඌ හැසිරෙන්නේ
    ඉතින් පොන්නයෝ එහෙම ගහන්න කියලත් නීතියක් තියෙන්නේ කොහෙද? එකපාරක් නම් කමක් නෑ ආයේ පන්න පන්න ගිහින් ගහන්නේ :lol: :lol:
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,693
    2,789
    113
    ඉතින් පොන්නයෝ එහෙම ගහන්න කියලත් නීතියක් තියෙන්නේ කොහෙද? එකපාරක් නම් කමක් නෑ ආයේ පන්න පන්න ගිහින් ගහන්නේ :lol: :lol:
    ගහපු එකා ඇරෙස්ට් කරල
     
    • Haha
    Reactions: kasun090354t

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    තැලෙන යකඩෙ පුක උඩ දදා තලනව කියන්නෙ ඔන්න ඕවට.
     
    Last edited:
    • Like
    Reactions: Honey Bunch

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,155
    5,843
    113
    ඉතින් පොන්නයෝ එහෙම ගහන්න කියලත් නීතියක් තියෙන්නේ කොහෙද? එකපාරක් නම් කමක් නෑ ආයේ පන්න පන්න ගිහින් ගහන්නේ :lol: :lol:
    sira ban u atakwath ussanne na wayasaka manussayek. aru nikan wiraya wenna uta gahanne. conductor hospital admit wela police complain ekak dammanam aru kelinma athule.
     
    • Like
    Reactions: kasun090354t

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93
    මම නම් වැඩියෙන් දුන්නත් ඉතුරු නම් ඉල්ල ඉල්ල යන්නේ නෑ 10-20-50 උනත්. මොක්ද ඔක අපි ගත්තත් උන් ගත්තත් ඔකෙන් කරන්න දෙයක් නෑ
    Pala wesi yanna. kebara kelinne nathuwa.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,893
    113
    Fantasy
    වෙන බස් වලියක නම් කොන්දා සල්ලි දෙනවා බැහැලා වෙන බස් එකක එන්ඩ කියලා. මූට ඒක කියන්න ගියානම් පයිනුත් එක්ක ගහන්නෙ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,031
    8,364
    113
    Kotahena
    ඉතින් පොන්නයෝ එහෙම ගහන්න කියලත් නීතියක් තියෙන්නේ කොහෙද? එකපාරක් නම් කමක් නෑ ආයේ පන්න පන්න ගිහින් ගහන්නේ :lol: :lol:
    පන්න පන්න නම් තමයි ගහන්න ඕන thaga දාගෙන ඉන්න උන්ට රැස් බහින්න.
    නීතියක් නැහැ. නීතිය වල් වැදිලා.
    ඉතුරු නැත්තේ ඒකනේ
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    කොන්දොස්තරලා රුපියල් 5 නෙමේ මග බහින අයගෙනුත් මුලු ට්‍ර්ප් එකේ ගාන් ගන්නව, ඉතුරු සල්ලි දෙන්නේ නෑ ඒ ඔක්කොම ඇත්ත. ඒත් මනුස්සයෙක්ට ඔහොම ගහන එක සාදාරන නෑ. ඔන්නම් complain කරනවා මිසක්.ඒ මනුස්සයා ගෙදර wife ට දරුවන්ට මුහුන දෙන්නේ කොහොමද?. මට ප්‍රශ්නෙ කුඩ්ඩා හරි මොකා හරි කොන්දට ගහපු එක නෙමේ. යමක් කමක් තේරෙන මේ කිරියේ උන් ඒකට හුරේ දාන එක.

    View attachment 247651
    ------ Post added on Mar 5, 2025 at 7:43 AM
    ane yako, okata complain kalama karai pakak.