රුපියල් ලක්ශ 4ක්......

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    රුපියල් ලක්ශ 4ක්......

    මචන්ලා, රුපියල් ලක්ශ 4ක් අතේ තියෙනවා. මට ගන්න හොද ජපන් අන්රෙජිස්ටර් බයික් එකක් කියපල්ලකො. මෙන්න මෙහෙම වෙන්නත් ඕනෙ.
    1. අමතර කොටස් හිගයක් නැතුව තියෙන්න ඕනෙ.
    2. තෙල් කරන්න ඕනෙ අඩුම 30ක් ලීටරේට.
    3. නඩත්තුව අවම වෙන්න ඕනා. (සින්ගල් සිලින්ඩර් එකක්නම් වැඩිය හොදයි)
     
    Last edited:
    • Like
    Reactions: asanka04024

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    රෙප් දුන්නා සේරටම. YAMAHA TW 225 හොද නැද්ද? මගෙ හිතේ දැනට තියෙන්නෙනම් ඒක.
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    unregistere 173/180 supurmoto xr habhi 5k nam wai.kawasaki d tracker ul tatuwak 4ta wage ganna puluwan.tw 225 1th narakma nahe. ktm 200 1kth balpn 5 ta wage ganna puluwan.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    රෙප් දුන්නා සේරටම. YAMAHA TW 225 හොද නැද්ද? මගෙ හිතේ දැනට තියෙන්නෙනම් ඒක.

    ටීඩබ්ලිව් හොදයි :yes:
    හැබැයි ඉතින් ටැට්ටරේ වගේ පෙනුම :sorry:
    කිසි ප්‍රොෆෙෂනල් ලුක් එකක් නෑ :dull:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    YAMAHA TW 225 එකකට මාත් කැමතියි. රීකන්ඩිශන් වගේ ගන්න කීයක් වගේ යාවිද?