රුපියල් 2,000කට ගසන්න බ්‍රෑන්ඩ් එකක්..?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,379
    1
    101,247
    113
    34
    Kalutara
    අඩෝ රුපියල් 2,000 බජට් එකකට දෙන්නෙක්ට සෙට් වෙන්න බාගේ බෝතලෙකුයි රයිස් එකකුයි සැන්ඩියි ගන්න ඕන. 1,000කට වගේ භාගයක් ගන්න මොනවද බන් තියෙන බ්‍රෑන්ඩ්?
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අඩෝ රුපියල් 2,000 බජට් එකකට දෙන්නෙක්ට සෙට් වෙන්න බාගේ බෝතලෙකුයි රයිස් එකකුයි සැන්ඩියි ගන්න ඕන. 1,000කට වගේ භාගයක් ගන්න මොනවද බන් තියෙන බ්‍රෑන්ඩ්?
    black opel... gadath naa.. pahu wenidata amaruth naa.. 1850 bottel eka.. dan poddak wadi athi 1950 witara.. bage bottle enawa..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,379
    1
    101,247
    113
    34
    Kalutara
    Thonam higana gannam walatamai kanta bonta hadanne ne.
    Kiri samba hoya gaththada
    හිඟන විදිහට තියා ඉස්සරහට ලෙව කන්නවත් බැරි වෙනවා මේ යන විදිහට. හාල් වැඩි කරලා නිසා රයිස් එකේ ගණන් වැඩි කරලා. තොපිට මොකෝ ඉතින් කඩේ යනවට හොඳට ගෙවනවානේ. කීරි සම්බා හොයාගත්ත පම්කක්. සාමාන්‍ය කඩේකවත් නෑ කීරි සම්බා. උන් කිලෝ 5 ගෝනි විතරයි දෙන්නේ. ගෝනි ලෙහල විකුනන්නේ නෑ මොකද මිනිස්සු ගණන් ඇහුවම ගන්නේ නැති නිසා.

    1200-Hanappier
    අඩෝ ඒ මොකක්ද? අදමයි එනම් ඇහුවේ. 🙄

    අර ලෝකල් සකේ එක ගහපන්, 350යි එකක්
    බෝතල් 2ක්ම ගහපන්

    ආයෙ බිම තමා ඉතින්
    බඩ පිරෙනවා වැඩියි බන්.

    Gin bagayak,apple arakku bagayak,old arrack bagayak(sudu moodiya)
    ජින් නම් ඇඟ වේලෙනවා. පහුවෙනිදට ඉන්න බෑ,
     
    • Like
    Reactions: Solo Rider

    HmNRazor

    Well-known member
  • අර ලෝකල් සකේ එක ගහපන්, 350යි එකක්
    බෝතල් 2ක්ම ගහපන්

    ආයෙ බිම තමා ඉතින්
    maxresdefault (1).jpg
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    උඹට හොඳම ඔප්ශන් එක කියන්නම් ලයන් ස්ටවුට් බෝතල් දෙකක් ගනින්. 8.8 නිසා වදිනවා ටිකක් වෙලා යද්දි. රයිස් එකයි පොඩි බයිට් එකකුයි ගන්න එතකොට සල්ලි ඇතිනේ