අඩෝ රුපියල් 2,000 බජට් එකකට දෙන්නෙක්ට සෙට් වෙන්න බාගේ බෝතලෙකුයි රයිස් එකකුයි සැන්ඩියි ගන්න ඕන. 1,000කට වගේ භාගයක් ගන්න මොනවද බන් තියෙන බ්‍රෑන්ඩ්?
black opel... gadath naa.. pahu wenidata amaruth naa.. 1850 bottel eka.. dan poddak wadi athi 1950 witara.. bage bottle enawa..අඩෝ රුපියල් 2,000 බජට් එකකට දෙන්නෙක්ට සෙට් වෙන්න බාගේ බෝතලෙකුයි රයිස් එකකුයි සැන්ඩියි ගන්න ඕන. 1,000කට වගේ භාගයක් ගන්න මොනවද බන් තියෙන බ්‍රෑන්ඩ්?
උබ නේම්ද බීලා වලි දාම්ගම්න හුච්චා
හිඟන විදිහට තියා ඉස්සරහට ලෙව කන්නවත් බැරි වෙනවා මේ යන විදිහට. හාල් වැඩි කරලා නිසා රයිස් එකේ ගණන් වැඩි කරලා. තොපිට මොකෝ ඉතින් කඩේ යනවට හොඳට ගෙවනවානේ. කීරි සම්බා හොයාගත්ත පම්කක්. සාමාන්‍ය කඩේකවත් නෑ කීරි සම්බා. උන් කිලෝ 5 ගෝනි විතරයි දෙන්නේ. ගෝනි ලෙහල විකුනන්නේ නෑ මොකද මිනිස්සු ගණන් ඇහුවම ගන්නේ නැති නිසා.Thonam higana gannam walatamai kanta bonta hadanne ne.
Kiri samba hoya gaththada
අඩෝ ඒ මොකක්ද? අදමයි එනම් ඇහුවේ.1200-Hanappier
බඩ පිරෙනවා වැඩියි බන්.අර ලෝකල් සකේ එක ගහපන්, 350යි එකක්
බෝතල් 2ක්ම ගහපන්
ආයෙ බිම තමා ඉතින්
ජින් නම් ඇඟ වේලෙනවා. පහුවෙනිදට ඉන්න බෑ,Gin bagayak,apple arakku bagayak,old arrack bagayak(sudu moodiya)
අඩෝ ඒ මොකක්ද? අදමයි එනම් ඇහුවේ.![]()
අර ලෝකල් සකේ එක ගහපන්, 350යි එකක්
බෝතල් 2ක්ම ගහපන්
ආයෙ බිම තමා ඉතින්