රුපියල් 25000ක් දෙනවා මචන්ලා මොකක්ද බන් මේ හරුපේ අද ඉරිදා පත්තරේ දාලා තියෙන්නේ මට නම් හිතෙන්නේ මොකක් හරි මගඩියක් වගේ.දන්නා කෙනෙක් කියපල්ලකෝ මේ මොකක්ද කියලා