රුපියල් 25000ක් දෙනවා

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    රුපියල් 25000ක් දෙනවා

    මචන්ලා මොකක්ද බන් මේ හරුපේ අද ඉරිදා පත්තරේ දාලා තියෙන්නේ මට නම් හිතෙන්නේ මොකක් හරි මගඩියක් වගේ.දන්නා කෙනෙක් කියපල්ලකෝ මේ මොකක්ද කියලා


    6gR0P.jpg
     
    Last edited:

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    කෝල් කළා එහෙන කියනවා සමින්ශ්නෙකට කැලි වගයක් හි කලාලු,පර්සනල් නම්බර් දාලා සමීක්ෂණ කරනවා ඇහුවමයි
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔබ තුමා පත්තර බලන නිසා මේ පිලිබදව යමක් කියන්න කැමතිද
    කමිටුවක් පත් කරලා නිර්දේස ලැබුනහම කියන්නම් හිටන්.