රුපියල් 50ක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඩයලොග් සිම් වලට විතරයි
    දවසට දෙපාරයි ට්‍රයි කරන්න පුලුවන්

    බොරුවට දෙපාරකට වඩා ඇස් ඇම් ඇස් යවන්න එපා
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    w8LHMD.jpg
     
    • Like
    Reactions: NRTG
    50ක් ගන්න කන කට්ටක් අම්මප. num එක pm කරන්න 100ක් දාන්නම්. :yes:
    ඔයාට එපා නම් නොගෙන ඉන්න. සරලයි :)

    ඩයලොග් සිම් වලට විතරයි
    දවසට දෙපාරයි ට්‍රයි කරන්න පුලුවන්

    බොරුවට දෙපාරකට වඩා ඇස් ඇම් ඇස් යවන්න එපා
    දෙපාරට වඩා පුළුවන්. ඩයලොග් විතරද කියලා නම් දන්නෙ නෑ.
    ------ Post added on Aug 16, 2024 at 4:13 PM
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    දෙපාරට වඩා පුළුවන්. ඩයලොග් විතරද කියලා නම් දන්නෙ නෑ.
    සෙන්ටර් ෆ්‍රෙෂ් එකක් අරන් ආවනං හරි කඩෙන්
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    No Prize කියල වැටුනා... :(:(:(

    Why would you do dis to me..? :(:(:(

    3.55 ක් කැපුනා...ඒක දැන් ආපහු දෙන්නැද්ද..? Why Geshi Why..?


    :(:(:(:(
     
    • Like
    Reactions: NRTG
    කැමති අය විතරක් කරලා බලන්න. Win කරන්න බැරි උනා කියලා මට බනින්න එපා. මේකෙ ඉන්න බිලියනර්ස්ලට නෙමෙයි දැම්මෙ. අපි වගේ දුප්පත් උස නැති කොට මිටි කලු ... etc අය වෙනුවෙන්.

    ගුඩ් ලක් ගයිස් :)
    👆👆👆
    deparak spin kara.
    deparama no prizes.

    No Prize කියල වැටුනා... :(:(:(

    Why would you do dis to me..? :(:(:(

    3.55 ක් කැපුනා...ඒක දැන් ආපහු දෙන්නැද්ද..? Why Geshi Why..?


    :(:(:(:(

    සුපියල් 5000ක් ආව. ඊට පස්සෙ එන සබ්ස්ක්‍රිප්ෂන් වලට ඩයලොග් එක අමතන්න ඕන.

    image.png

    ඔයාට එපා නම් නොගෙන ඉන්න. සරලයි :)

    👆
    හිඟන උත්ටලා, දැන් රුපියල් පනහක් හිඟන්නොත් ගන්නේ නැතිව ඇති

    අනුන්ගේ ඉන්ඩිකේටර් විකුණපු හඩු ජෙප්පොන්ට නං වැදගත්වෙයි.

    Bump

    😐
    ------ Post added on Aug 16, 2024 at 5:00 PM
     
    • Like
    Reactions: NRTG