අපි කැමති මහන්සි වෙලා හම්බ කරන්න50ක් ගන්න කන කට්ටක් අම්මප. num එක pm කරන්න 100ක් දාන්නම්.![]()
ගහපං, LKR 3.55 මෙව්ව හරිම ලාබයි. Lucky you!
තෑන්ක්ස් ගෙෂී50ක් ආවා.
ඔයාට එපා නම් නොගෙන ඉන්න. සරලයි50ක් ගන්න කන කට්ටක් අම්මප. num එක pm කරන්න 100ක් දාන්නම්.![]()

දෙපාරට වඩා පුළුවන්. ඩයලොග් විතරද කියලා නම් දන්නෙ නෑ.ඩයලොග් සිම් වලට විතරයි
දවසට දෙපාරයි ට්‍රයි කරන්න පුලුවන්
බොරුවට දෙපාරකට වඩා ඇස් ඇම් ඇස් යවන්න එපා
සෙන්ටර් ෆ්‍රෙෂ් එකක් අරන් ආවනං හරි කඩෙන්දෙපාරට වඩා පුළුවන්. ඩයලොග් විතරද කියලා නම් දන්නෙ නෑ.
කැමති අය විතරක් කරලා බලන්න. Win කරන්න බැරි උනා කියලා මට බනින්න එපා. මේකෙ ඉන්න බිලියනර්ස්ලට නෙමෙයි දැම්මෙ. අපි වගේ දුප්පත් උස නැති කොට මිටි කලු ... etc අය වෙනුවෙන්.
ගුඩ් ලක් ගයිස්![]()
deparak spin kara.
deparama no prizes.
No Prize කියල වැටුනා...
Why would you do dis to me..?
3.55 ක් කැපුනා...ඒක දැන් ආපහු දෙන්නැද්ද..? Why Geshi Why..?
![]()
සුපියල් 5000ක් ආව. ඊට පස්සෙ එන සබ්ස්ක්‍රිප්ෂන් වලට ඩයලොග් එක අමතන්න ඕන.
![]()
ඔයාට එපා නම් නොගෙන ඉන්න. සරලයි
------ Post added on Aug 16, 2024 at 5:00 PMහිඟන උත්ටලා, දැන් රුපියල් පනහක් හිඟන්නොත් ගන්නේ නැතිව ඇති
අනුන්ගේ ඉන්ඩිකේටර් විකුණපු හඩු ජෙප්පොන්ට නං වැදගත්වෙයි.
Bump
![]()
------ Post added on Aug 16, 2024 at 5:00 PM
මට දෙපාරම 50 දෙකක් හම්බුණාමට එපා හින්දා බම්ප් කරා හිඟන ජෙප්පොන්ට හරි වැදගත්වෙයි කියල. අපි එහෙමයි![]()