උන්ව ප්‍රොමෝට් වෙන්නෙ උන්ගෙ කඩ කුඩු කරාම නෙවෙයිද බන්. පෙති දැම්මනම් ඒ පෙති අල්ලගෙන හොයල බලල රටට එළි කරන එක නෙවෙයිද කරන්න ඕන කියපන්.
ඔව් කඩ කුඩු කලාම උන් ප්‍රමෝට් වෙනවා...
දමපු පෙති හොයන්න උබට මට බෑ... වද පෙති කියල ජාතියක් නැති උනත් ඇගට දිගු කාලීනව හානි වෙන දේවල් දාන බව නොදන්න අය අල්පයි දැන්..
උඹ රටට ඕව හෙලි කරනවට වඩා හොද නැද්ද හම්බ කඩ වලට මිනිස්සු යන එක අඩු කරන්න මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එක ?
. දැන් ඔය ගිහිල්ල ඇරවගෙන පින්තූර වීඩියෝත් දාල තියෙන්නෙ. ලේ දුන්නට මොලේ දෙන්න බෑ නේ



