Honada check karala ganna
Banga ewage godak hil tiyenawa....hariyatama balanna aniwa hil set wenawa....


courier karannna kiyak gannwada? Ubalage site ekk thiynwd?
මචන්ලා මන් පොඩි වැඩක් පටන් අරන් තියෙන්නෙ ........
Bangladesh වල ලොකු garment එකකින් Europe වලට යවන t-shirt මට අඩුවට ගෙන්න ගන්න contact
එකක් සෙට් වෙලා තියෙන්නෙ.
මේවා damage වත් rejected ඒවාවත් නෙවෙය් , Original quality t-shirt .
මේ පාර මට ලොකු set එකක් ලැබිල තියනවා එළකිරියේ කොල්ලො එක්ක share කරන්න හිතුව .
ඕනෑම එකක් Rs 650 /=
(Wholesale Price 570 /=, Retail Price 650 /=)
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Call Saheli textiles Matara / Maharagama / Boralasgamuwa - 0703730730
oya bnagaladesh walin gena okkoma ohomai bn.levis arawa mewa okkoma.math asa na.eth shop wala balapanko dan melo rahak nathi ewath over 1000 ne.
Bengal unuth ehemai. Chinese un wage low budget product 
දියුණුවෙන්න හදන එල කොල්ලෙක් , මාත් ටීෂට් 3ක් ගත්තා ... අවුලක් කියන්න නම් දෙයක් නැ හොද තත්වයේ තිබුනා , තව අලුත් ඩිසයින් ටිකක් ගෙන්න ගන්න බලන්න ... ගුඩ් ලක් මචෝ ...



