T Shirt හදන polyester + cotton කියන mix එකෙත් එක එක වර්ග තියනවද?
Bear Appeal එකෙන් ගත්ත crew neck t shirt එකක්. බඩු හොදයි අව්ලක් නෑ. ඒකෙ තියෙන්නෙ 65% Cotton and 35% Polyester. ඔයිට කලින් මට හම්බ උනා අර පහුගිය දවස්වල ගොඩක් උන් ඇදපු moose t shirt එකක්. උන්ගෙ සයිට් එකේ බැලුවම ඒකෙ තියෙන්නෙත් polyester mixed cotton කියල. ඒත් bear එකේ ඒවට වඩා moose ඒවගෙ thickness එක ටිකක් වැඩී වගේ දැනෙනව. වෙනසක් තියනවද?