mewa mehe gahana ewa ban.
plain color nddo
Mirihane kohetada enna one ????????
මචන්, උඹගෙ ලග ප්ලේන් ටීශර්ට් නැද්ද (කිසිම ඩිසයින් එකක්, අකුරක්වත් නැති ඒව)
ප්‍රදාන වශයෙන් කලු සුදු අලු පාට (සයිස් එක L)
වෙන පාටවලුත් අවුලක් නැහැ
මම මට ඕන ටීශර්ට් වල ස්ක්‍රීන් ප්‍රින්ට් කරගන්නවා ඒකට හරියන ඒව
තියේ නම් PM එකක් දාපන් මචං