රුපියලේ අගය අඩුවීම සහ ලංකාවේ අනාගතය

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    ඒකනේ බන් වැඩක් නෑ බන් කතා කරලා. පිටරටවල් වල උන් අහක දාන දේවල් වලින් මෙහෙට කිරිපිටි එවනවා. අහකදාන ප්ලාස්ටික් කෑල්ලෙන් සෙල්ලම් බඩු හ්දලා එවනවා. අපේ හැමෝම හොයන්නේ පොශ් ජොබ් කටු. මාකට් වෙන්න මොකක්ද ඒක සප්ලයි කරන්නේ නෑ. ලංකාවේ දවසකට ලීටර් කීදාහක් නම් පොල් වතුර සින්ක් එකට වැක්කෙරෙනවා ඇතිද. ලීටරේ ඩොලර් 3-4ට දෙන්න පුළුවන්. ජාතියක් හැටියට සිංහලයෝ දන් ඉන්නේ වලේ නෙවෙයි ලිඳේ. දියුනු වෙන්න ඕන කමක් තියෙන ජාතියක් නෙවේ. :(

    අනිවා බන්.. මේ රටේ තරම් අහක දාන ප්‍රයෝජනවත් දේවල් මොන රටක වත් නැතුව ඇති.... ඒත් අපේ උන් මෙලෝ රහක් නෑ බන්.. :confused:
     
    hasawan

    Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    මරුසිරා;19942687 said:
    බේ කතාව හරි .එත් සමහර ඒවාට එකග වෙන්න බැහැ .රටක් පාලබ්නය කරන්න ආණ්ඩුවක් තියෙන්නේ මොකටද ? බදු ගහන්න ,ලෝකේ ලොකුම කැබිනට් එක හදල උන්ට විර්හරක් රජ සැප දෙන්නද ?

    කෝ රට දියුණු කරන උපාය මාර්ග ? කෝ බිස්නස් කාරයන්ට ඔවුන්ගේ වියාපාර දිරිමත් කරන රාජ්‍ය අනුග්‍රහ ? නවනිපයුම් වලින් අපි වැඩ අරන් තියෙනවද ?

    එක උදාහරනට්‍යක් කියන්නම් .උබ දන්නවද මන්ද ලෝකේ සිල්පර කොට වෙනුවට කොන්ක්‍රීට් භාවිතය ,එතකොට පාරවල්වල තාර වෙනුවට කොන්ක්‍රීට් කිරීම .බෙස්මන්ට් එකක් නැතිව අඩු වියදෙමන් උපරිම ආරක්ෂාවට ගොඩනැගිලි හැදීම ,දොරවල් උළුවහු ජනීල ආදිය සියල්ල කොන්ක්‍ර්රේට් මගින් කිරීම ලෝකෙටම හදුන්වල දුන්න ආචාර්ය කුලසිංහ මහත්තය ගැන ?

    එතුමා මේවා හොයල ලංකාවට හදුන්වල දෙන්න හැදුවත් එවකට රජය සතපහකට ගණන් ගත්තේ නැ (ජේ ආර් පප්පගේ කාලේ හරිය:sorry:).ඊට පස්සේ ඕස්ට්‍රේලියාවෙන් මෙතුමාට ආරාදනා කරලා එතුමාගේ දැනුමෙන් වැඩ ගත්ත.

    ඔන්න ඊට පස්සේ අපේ ගොබ්බ ආණ්ඩු ඕස්ට්‍රේලියාවේ ගිහින් දුම්රිය සේවෙට කොන්ක්‍රීට් තක්ශනේ වැඩි මුදලක් දීල ගෙන්වා ගත්ත :angry:

    මෙවගෝ නව නිපැයුම් කරුවෝ ඕනේ තරම් .පේටන්ට් ඕනේ තරම් තියෙනවා .උබ නොදන්නවා වුනාට .ප්‍රශ්නේ එමිනිස්සුන්ට අත දෙන්න කෙනෙක් නැහැ .ඉන්දියාව වගේ රටක් බැලුවොත් මේවගේ නව නිර්මාන කරුවන්ගෙන් ගොඩක් උදව් ගන්නවා .ඇමරිකාව ජපානේ දියුණු වුනෙත් මේ මිනිස්සුන්ගේ හැකියාවට රජයේ අනුග්‍රහ දිරිගැන්වීම් දීල ඉන් උපරිම ප්‍රයෝජන අරන් .

    පුද්ගලික වියාපාර දෙස හරියට බැලුවොත් හැමදාම වෙන්නේ රජයට වීපක්ෂ වියාපාර නැති කරන එක සහ තියෙන වියාපාර දේශපාලුවෝ තම බලේ පාවිච්චි කරලා කප්පම් ගන්න එක :(

    හොදම උදාහරනේ උපාලි විජේවර්දන මහත්තයට වෙච්ච දේ .මේවගේ ගොඩක් වියාපාර විනාස ක්ලේම රජයේ දේශපාලුවෝ .
    කොටින්ම රටක් දියුණු වෙන්න මුලින්ම රටේ බලය තියන රජයට උවමනාව සහ කැපවීම තියෙන්නම ඕනේ .එහෙම නැතිව අපි වගේ සාමාන්යි මිනිස්සු විතරක් දගලුවට ලොකු වෙනසක් නැහැ .නැවක කපිතාන් කුනාටුව දෙසටම නැව පදවනවානම් එකේ ඉන්න සාමාන්‍ය නැවියන් කොච්චර දැගලුවත් වැඩක් නැහැ :(

    ලන්කාවට නව නිපැයුම් ගැන ජාතික දැක්මක් නැහැ. ලන්කාවෙ දේසපාලුවොන්ට තාක්ශනය ගැන දැනීමක් නැ. ඒකය් මෙ සේරටම මුල. අනිත් එක පිට රටකින් ගෙන්නනකොට දේසපාලුවොන්ට අතට ගානක් ලැබෙනවනෙ...
    මුලින්ම නව නිපැයුම් ගැන ජාතික දැක්මක් හදන්න ඕන. නව නිපැයුම් කරුවන්ගේ නිර්මාන වලට ආයොජනය කරන ආයොජකයන්ට බදු සහන දෙන්න ඕන. නව නිපයුම් කරුවන්ට බදු සහන දෙන්න ඕන....
    එහෙම නැතුව නව නිපයුම් දිරිගන්වන්න බෑ...
     
    ඔව්.‍ මේ රටේ තරම් කුහක බල්ලො කොහෙවත් නෑ බන්... ඒ හින්ද පුළුවන් තරම් අපි විහින්ම ගොඩ යෑමක් තියෙන්නෙ... එදාට මේ රට හොඳ දියුණු රටක් වෙයි බන්..
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    ලන්කාවට නව නිපැයුම් ගැන ජාතික දැක්මක් නැහැ. ලන්කාවෙ දේසපාලුවොන්ට තාක්ශනය ගැන දැනීමක් නැ. ඒකය් මෙ සේරටම මුල. අනිත් එක පිට රටකින් ගෙන්නනකොට දේසපාලුවොන්ට අතට ගානක් ලැබෙනවනෙ...
    මුලින්ම නව නිපැයුම් ගැන ජාතික දැක්මක් හදන්න ඕන. නව නිපැයුම් කරුවන්ගේ නිර්මාන වලට ආයොජනය කරන ආයොජකයන්ට බදු සහන දෙන්න ඕන. නව නිපයුම් කරුවන්ට බදු සහන දෙන්න ඕන....
    එහෙම නැතුව නව නිපයුම් දිරිගන්වන්න බෑ...

    ඔව්... මේ රට හදන්න මහින්දට වත් රනිල්ට වත් ඕන කමක් තියෙනව කියල හිතෙන්නෙ නෑ බන්.. තමන්ට හරි යවා ගන්න විතරයි උන් ඉන්නෙ... උන්ට අතට ගානක් හම්බෙනව නම් ‍ඕන කුනු ගොඩක් පිටරටින් ගෙනෙයි.. :(
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    මේකෙ ඉන්න පයියලා උඹ බයියෙක් හරි ටොයියෙක් හරි කියල රෙප් කැපුවෙ නැත්තම් තමයි පුදුමෙ..
    මේ ඉන්න සමහරක් එවුන්ට ඔව්ව තේරෙන්නෙ නෑ බං ඒකයි දුක

    තාම නම් කපල නෑ... :lol:
     
    • Like
    Reactions: dakshinasd

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    හැබැයි අත දෙන්න කවුරුත් නෑ කිය කිය ඔහේ ඉන්න එ‍ක නෙමෙයි කරන්න ඕන බන්.. අපි තනි ගේමක් ගහන එකයි කරන්න ඕන..

    මම පොඩි කතාවක් කියන්නම්.. මේකෙ ඇත්ත නැත්ත මම දන්නෙ නෑ... ඒත් ජීවිතයට ගන්න දෙයක් ඇති කියල හිතනව.. සිද්ධාලේප වෙද මහත්තය ගැන මේ..

    මුලින් මේ සිද්ධාලේප මහත්තය සරමකුත් ගහගෙන ගමකට ගිහින් ඒ පැත්තෙ කඩවල් වලිල් ගිහින් අහනවලු සිද්ධාලේප කියල බාම් එක තියෙනවද කියල.... උන් නෑ කියද්දි කියනවලු පොර, එක දවසක් ගත්ත එක දවසින් මගේ කොන්දෙ අමාරුව හොඳ උනා... දැන් තව ඒකක් ඕන... මාර බාම් එක.. කියල පට්ට වර්ණනාවක් දීලලු යන්නෙ පොර.... පස්සෙ දවසකට පස්සෙ සිද්ධා‍ලේප ලොරිය යනවලු ඒ ගමෙන්... මුලු ගමේම කඩවල් වල උන් ගත්තලු... ඔන්න ඔහොමලු මුලින් බිස්නස් හදා ගත්තෙ... ඉතින් කවුරුත් අත දෙන්නෙ නෑ කියල ඉන්නෙ නැතුව ගේමට බහින්නයි ඕන බන්.... ලක්ෂ ‍ගණන් වියදම් කරල පටන් ගන්න එපා.. හරිම බොඩි වියදමකින් පටන් ගන්න.... වැටෙන්නෙ නෑ කවදාවත් එතකොට... මේ රටට හොඳ ව්‍යවසායක‍යො රොත්තක් නැති අඩුව තමයි මේ ගෙවන්නෙ ඩොලර් එකේ අගය වැඩි වෙන දිහා බල බල... මම නද් පෞද්ගලිකව මාසෙට ඩොලර් ගාණක් ලංකාවට අදිනව.. හැබැයි ඒ වගේ තව 10,000 ක් විතර මිනිස්සු මාසෙට ඩොලර් 1000 ගානෙ වගේ ලංකාවට ගෙන්නුවොත් කොහොමද ආතල් එක... :confused:
     
    • Like
    Reactions: nuwa2

    hasawan

    Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    ඔව්... මේ රට හදන්න මහින්දට වත් රනිල්ට වත් ඕන කමක් තියෙනව කියල හිතෙන්නෙ නෑ බන්.. තමන්ට හරි යවා ගන්න විතරයි උන් ඉන්නෙ... උන්ට අතට ගානක් හම්බෙනව නම් ‍ඕන කුනු ගොඩක් පිටරටින් ගෙනෙයි.. :(

    මට හිතෙන හැටියට නව නිපයුම් කරන අය තමගෙ නිර්මානය වෙලඳ පොලට තමන්ගේම ව්‍යාපාරයක් හරහා අමාරුවෙන් හරි එකතු කරන්න උනන්දුවක් නෑ.ඒගොල්ලන්ට සමාජයෙන් තල්ලුවක් දෙන්න සමාජය හැඩ ගැහිලත් නෑ. එයල බලන් ඉන්නෙ රජයෙන් මොකක් හරි උදව්වක් ලැබෙනකන්, එහෙමනැත්නම් ලොකු සල්ලිකරයෙක් ආයොජනය කරනකන්.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    මට හිතෙන හැටියට නව නිපයුම් කරන අය තමගෙ නිර්මානය වෙලඳ පොලට තමන්ගේම ව්‍යාපාරයක් හරහා අමාරුවෙන් හරි එකතු කරන්න උනන්දුවක් නෑ.ඒගොල්ලන්ට සමාජයෙන් තල්ලුවක් දෙන්න සමාජය හැඩ ගැහිලත් නෑ. එයල බලන් ඉන්නෙ රජයෙන් මොකක් හරි උදව්වක් ලැබෙනකන්, එහෙමනැත්නම් ලොකු සල්ලිකරයෙක් ආයොජනය කරනකන්.

    අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕන බන්.. මහන්තත්ව කමයි, ලොකුකමයි නැති උන දවසට හැමදේම හරියයි...
     
    hasawan

    Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    හැබැයි අත දෙන්න කවුරුත් නෑ කිය කිය ඔහේ ඉන්න එ‍ක නෙමෙයි කරන්න ඕන බන්.. අපි තනි ගේමක් ගහන එකයි කරන්න ඕන..
    :confused:

    මේ කතාවට මමත් එකඟය්....
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    huge-thumbs-up-smiley-emoticon.gif
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    Patta machan , Niyameta kiyala thiyenawa
    apinam dan suddonge salli adinnawa giya november 23 idala shop ekak damma api yaluwo 3 denek ekathu wela , galle fort wala .
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    දැන් ඔය දියුනුයි කියන රටවල කොහෙද අද්‍යාපනය ,සවුක්‍ය නොමිලේ දෙන්නෙ.ඕවා නොමිලේ දෙනකන් අපේ උන්ට අගයක් නෑ.මුන්ට ලොකෙන්ම නය අරන් ඉන්ටනෙටුයි,පොහොරයි කන්නයි,අදින්නයි,වාහන පර්මිට් එකයි ඔක්කොම නිකන් දීල තව පඩියත් වැඩි කරල ඉල්ලනව.1 වසරෙ ඉදන් කැම්පස් වෙනකන් බදු සල්ලි වලින් ඉගෙනගෙන බිස්නස් මැනේජ්මන්ට් උපාදියකුත් අරගෙන ආපහු බදු වලින්ම කන්න රජයේ රස්සා ඉල්ලල උද්ගෝශන කරන පොන්නයො අපේ රටේ ඉන්නෙ.කරපියකො උපාදියෙ දැනුමෙන් හොද බිස්නස් එකක් :growl::growl::growl:

    sahathika athtgha machan :yes:
     
    • Like
    Reactions: skymicro

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මටත් පුලුවන් තේ කොල කිලොව ඔය කිට්ටු ගානට අරන් පැකට් කරන තැනට එනකන් කරන්න. එතනින් එහාට යන්න විදිය තමා දන්නෙ නැත්තෙ. ආන්ඩුවෙන් කියල සප් එකක් දෙන්නෙත් නෑ. විදේශ වෙලදාමට එන්ටර් වෙන්න හරිම අමාරුයි. පට්ටම කැපිලි තියෙන්නෙ. ලන්කාවෙ ඉන්න තරමක් ඉන්නෙ කුහකයෝ ඒකයි හේතුව. එලකිරියෙත් අර පේපැල් හොරට හදාගන්නෙ කොහොමද කියල අහනකොට ඒක කරන විදිය කියල දෙන්නෙ නෑනෙ හරියට. ඒ තනිකර ලන්කාවෙ එවුන්ගෙ කුහක කම නිසා. ඉතින් රටක් දියුනු වෙන්නෙ කොහොමද. :yes:

    ube kiyana ekata ekaga ne machn..poddak EDB ekata palayan balen badu rata patavanna kiyala denne..
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    hoda adas thibba එත් වියවසයක්තව දැනුම අඩුකම තමයි ගොඩක් ම හේතුව ,
    ඒ කට හේතුවෙන්නේ අද්යාපන ක්‍රමේ දුර්වල කම ,කළමනාකරණ විෂයන් පෙරපාසල් මට්ටමේ ඉදල එන්න ඕනේ ,එතකොටයි පවුර්ශ්‍යය හැදෙනේ ,ඉස්සරහ මේවා බුදු දහම එක්ක හැදුනු අද්යාපන ක්‍රමේ තිබ්බ ,දැන් ඒවා නැ

    ආර්ථික විද්යානුකුලව වැඩිම විදේශ විනිමය එන්නේ මැදපෙරදිග වහල් සේවයෙන් එක නැත්නම් හුකාරිස් තමයි ,එනිසා මුන් පුළුවන් තරම් අම්මලා නංගිලා පටවන්න බලන්නේ ,
    ඔය කියන බිස්නස් වලින් ලොකු අදායමක් නැ

    ලංකාවේ ගොඩක් පිටරට බිස්නස් කරන්නේ
    දම්ම්රෝ ඉන්දීය,බ්න්ගලාදේශ් මන් දැනට දන්නා විදිහට (ශෝරුම් ,,)
    අනික්වා එක්ස්පෝට්ස් තමා
    ඊට අමතරව ලාෆ් (වැගපිටිය )
    ලංකවේ හොදම වියවසායකය (දම්මික පෙරේරා )

    වගේ අය තමයි ඉන්නේ

    අපේ උන්ගේ ලොකු පුකයි ,අලි කටයි බෝරු ජාති වාදෙයි තමයි කෙල වෙලා තියෙන්නේ ,මේවා අවස්ථා වාදී දේශපාලුවෝ වාසියක් කරන් උන්ගේ පරම්පරා පෝෂණය කරනවා
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මෙහෙ මිනිස්සු බුද්දිමත් වෙන්න ඕන බන්.
    එතකොට දේශපාලුවෝ අනිකුත් ප්‍රශ්න විසදගන්න එක ගේමක් නැ.
    දියුණු රටවල ඉන්න මිනිස්සු බහුතරය බලහන්.
     
    BusinessMaker

    Member
    Apr 1, 2016
    8
    3
    3
    SL
    lankawe minissu aluth deyak karanawata wada, kage hari deyak copy karanna hari dakshai. ekai machan ape rata pahalata yanne.

    Situation 1:
    lankawe buddimath, talented minissu godak innawa, but knowledge eka share wenawa madi, ekai eha gedara ekage business ekama copy karanna yanne.

    Solution 1:
    - Sharing knowledge
    kawruhari dannawa nam mata kiyanna.
    aluth business ideas share karaganna, eva gena discuss karanna, sri lankan website ekak or forum ekak thiyenawada kiyala. (or elakiri forum section)