ඊට පස්සේ ඉන්දියාවෙන් ඩොලර්
බිලියන 



400 ක් සහ 700ක් ඉතා කෙටි කාලයකට ගත්ත. නමුත් සති 2කට පෙර ඉන්දියාවට එම නය මුදල පොලියක් සමග ගෙවන්න වුන. දැන් අයෙත් ඩොලර් බිලියන 700 ක currency swap එකක් ලෙස නයට ගන්නවා මාස 3කට. ඒ IMF එකෙන් ඩොලර් බිලියන 1.5 ක් ලැබෙන කම්. තවද සංවර්ධන බැදුම් කර නිකුත් කරමින් ඩොලර් බිලියන 2 ක් මේ ආණ්ඩුව ඉතා කෙටි කාලින පදනමකින් නය ගත්ත. මහින්ද නය ගත්තේ වයපෘතිවල්ට. නමුත් රනිල් කරපු සංවර්ධනය මොකක්ක්ද. TOILET එකක් වත් හදල නැහැ.
ඔහුම ගත්ත කෙටි කාලින නය අර්බුධයක සහ සංචිත ඉතා දරුණු ලෙස ක්ෂය වීම නිසා ගෙවුම් ශේෂ අර්බුධයක රනිල් හිරවෙලා. මේවා රනිල්ගේ මෝඩ තකතීරු වැඩ. දැන් බොරුවට මහින්දට බනිනවා. රනිල් හිතන් ඉන්නේ බොරුවෙන් බලය අරගෙන බොරුවෙන්ම රට පාලනය කරන්න. එක ප්රFයෝගික නැහැ. බොරුවෙන් චන්ද දිනිය හැකියි. නමුත් රටේ ඇත්ත ප්රනශ්නවලට විසදුමක් බොරුවෙන් හොයන්න බැහැ.
මේ කයි ඇත්ත අර්බුධය. නමුත් තණකොළ කන 62 ලක්ෂයක් වන ජනතවට රනිල් කියනවා මහිදගේ නය ගෙවන තියෙන නිසා මුකුත් කරන්න බැහැ කියල.
රනිල් ගේ අකර්යක්ෂ්මත්වය පේනවා, මේ සේරම කරන්නේ තියෙන සහන ඔක්කොම කප්පාදු කරලා.
මේක මහින්ද ඇතිකළ නය අර්බුධයක් නොවේ. එක රනිල්ගේ බොරුවක්. ඇත්ත ප්රයශ්නය වහන්න ගහන බොරුවක්.
ඇත්ත ගැටලුව ගෙවුම් ශේෂය හිගයයි. අපේ රටේ ආනයනයට අවශ්යඅ ඩොලර් නැතිවීමයි. මේ පර්ශ්නයට මුදල් හොයන්න රනිල් කෙටි කාලින නය ඩොලර් බිලයන ගණනින් ගත්තා. ඒ කියන්නේ ඒවා මේ අවුරුද්දෙම ගෙවන්න ඕනේ. එලෙස ඔහු විසින්ම නය අර්බුධ්යලකුත් සදා ගත්ත. නමුත් ඒ නය ගෙවන්න අවශ්යක ඩොලර් නැහැ.
රටේ මුළු ආනයන වල වටිනාකම ඩොලර් බිලියන 20යි. අපනයන වලින් ඩොලර් බිලියන 8-10 ක් හොයනවා (වැඩිම වටිනාකම ඩොලර් බිලියන 10 වාර්තා වුනේ මහින්දගේ කලේ).
ආනයනයට අවශ්යන ඩොලර් හොයාගන්නේ 1 අපනයන අදායමෙන්, 2 විදෙස් රට වල සේවය කරලා එවන සල්ලි, 3 සෘජු විදේශ ආයෝජන වලින් (foreign direct invetment) සහ 4 ඩොලර් බොන්ඩ් නිකුත් කිරීමෙන්.
නමුත් විශාල ඩොලර් හිඟයක් ඇතිවුනා. එයට හේතුවුනේ
1. රනිල් පොරොන්දුවුණු පරිදි තේ සහ රබර් කර්මාන්ත වලට නිසි දිරියක් නොදීම නිසා අපනයන අදායම කඩ වැටිලා,
2. රටේ මිනිස්සු විදෙස් රට වල සේවය කරලා එවන සල්ලි මේ අවුරුද්දේ අඩුවෙලා මොකද රනිල්ගේ tax වලට බයේ.
3. ඩොලර් බොන්ඩ් නිකුත් කිරීමෙන් මේ ආණ්ඩුව එලෙස ඩොලර් බිලියන 2ක් විතර අදික පොලිට නයට ගත්ත, නමුත් ආර්ථිකයේ අස්ත්වර ප්රිතිපත්ති නිසා ආයෝජකයෝ වැඩි පොලියට නයට දෙන්නේ. සමහර අවස්තාවල්දී ඩොලර් බොන්ඩ් නිකුත් කිරීම නවතා දමන්න පවා සිදුවුණා මොකද පොලිය වැඩිනිසා.
4. ඒ වගේම foreign direct invetment මේ අවුරුද්දේ ලැබුනේ නැති නිසා ඇති විශාල ඩොලර් හිඟයක් ඇතිවුනා.
(උදාහරණ 1. ඔය හරියට කියවලා බලන්න, Port city එකෙන් විතරක් ඩොලර් බිලියන 1.4 ක් නැතිවුණා. 2. අනෙකුත් කොටස් වෙළඳපොලේ ආයෝජනය කර තිබු විදේශ ආයෝජන නැවත රැගෙන යාම නිසා ඩොලර් බිලියන 2 ක් පමණ නැතිවුණා; 3. රටේ අනෙකුත් සංවර්ධන ආයෝජන නැවතීමෙන් තව ඩොලර් බිලියන 1ක් පමණ නැතිවෙලා. මම හිතන්නේ ඔයාට ඩොලර් බිලියනයක් කියන්නේ කොච්චර මුදලක්ද කියලා තේරෙන්නේ නැතිව ඇති. මේවා කජු ඇට කොස් ඇට නෙමේ).
මේ අනුව වෙළඳ ශේෂයේ හිගයක් ඇතිවුනා..
ආනයනයට ඩොලර් ඉල්ලුම වැඩිවෙනකොට එවිට ඩොලරය රුපියලට සාපේක්ෂව ඉහල යන්න පටන් ගත්ත.
මුලදී ආණ්ඩුව සංචිතවලින් දිනකට මිලියන් 50 ක් 100 වෙළඳපොලට දැම්මා රුපියල් ස්ථාවර කිරීමට.
එක පැත්තකින් රුපියලේ අගය ක්ෂයවීම නවත්වන්න සංචිතයෙන් මුදල් වියදම් කිරීම නිසා සංචිතය හිදුනා.
තවත් මදි පාඩුව හොයාගන්න curruncy swap ඉන්දියාවෙන් ලබාගත්ත. සංවර්ධන ඩොලර් බැදුම්කර නිකුත් කලා. මේවා සේරම කෙටි කාලින නය.
මේවා පියවන්න නැවත IMF එකෙන් නයක් ගන්න යනවා. IMF එක කොන්දේසි ගොඩක් දාලා. මේකයි ඇත්ත අර්බුදය. ඔයා ඉක්මන් නොවී කියවලා තේරුම් ගන්න. ඩොලර් බිලියනයක් කියන්නේ කීයක්ද කියල ASSUME කරන්න යන්න එපා.
මේ සියලු ප්ර්ශ්න ඇතිවුනේ රනිල්ගේ අදුරධර්ශි ප්රදතිපත්ති නිසා. රනිල් නළුවකුත් නෙමේ, මොල්යකුත් නෙමේ. නළු බට්ටෙක්. එකනම ඔහුගේ පාරලිමෙන්තුවේ හැසිරෙන විදිහෙන් පේනවා.
මහින්දගේ කලේ වගේ ආයෝජන ගලා අවනම් සහ කොටස් වෙළඳපොල ස්ත්වරව තිබුනානම් මේ ගැටලුව එන්නේ නැහැ. ඒ ඔක්කොම විනාශ කලේ රනිල්.
ඔයාගේ අනිත් ප්රෝශ්නය. රුපියල් අවප්ර්මාණය වුනාම නය මුදල් කොපමණ දරුණු විදිහට ඉහල යනවද සම්බන්දයෙන්.
රුපියල් 3% කින් අවප්රහමාණය වීමකදී රටේ නය බර රුපියල් බිලියන 7 කින් වැඩිවෙනවා.
වර්තමානයේදී රුපියල 15.38% කින් අවප්රදමාණය වී ඇතිනිසා රටේ නය බර රුපියල් බිලියන 35.89 කින් වැඩිවෙනවා. මෙම මුදල අති විශාලයි.
මේ නය වැඩිවෙලා තියෙන්නේ රටේ කිසිඳු සංවර්ධනයක් නොවීම නිසයි ප්ර ධාන ගැටලුව.
රනිල්ගේ මහා බැංකු බැදුම් කාරයෙන් හොරා කම නිසා රුපියල් බිලියන 7 ක් රට තවත් වසර 30 කට වැඩිපුර නයවෙනවා.
රනිල් කියන දේ මෝඩ විදිහට පිළිගන්නේ නැතිව ඔබට කොහේ හරි ඇති කියල හිතන මොලය වෙහෙස මහන්සියෙන් හෝ පාවිච්චි කරලා තේරුම ගන්න.
ඔය රනිල් පාර්ලිමේන්තුවේ බුරනවා වගේ මෝඩ විදිහට බව් බව් ගන්නේ නැතිව. මම හිතන්නේ ඔයානම් රනිල්ටම ගැලපෙන 62 ලක්ෂයක් පුන්නක්කු කන මෝඩ මී හරකෙකුටත් වඩා ගොන් ගහක්. එමනිසා කරුණු නොදැන මෝඩයෙක් වගේ උදුබුරන්න එපා. ආණ්ඩුවට කඩේ යනවනම් ඔයාට වැඩ බුද්ධිමත්ව කඩේ යන්න. නැත්නම් ඇදගෙන නගනවා. බක පණ්ඩිතයෙක් වගේ වචනයෙන් දෙකෙන් උත්තර ලියන්න පෙර කරුණු අද්යනය කරන්න.