මොඩ කැරියා තෝ කොහෙන්ද ආර්ථික විද්්‍යාව ඉගෙන ගත්තෙ. තෝ වගේ මෝඩ යක්කු පාර්ලිමේන්තුවෙත් ඉන්නවා ඒකයි රුපියලේ අගය බහින්නෙ.
උබ වගේ හැම එකකටම පුක දෙන කැරියෝ ඉන්න නිසා තමා මේ රටට හරියනේ නැත්තේ ..
Last edited:
මොඩ කැරියා තෝ කොහෙන්ද ආර්ථික විද්්‍යාව ඉගෙන ගත්තෙ. තෝ වගේ මෝඩ යක්කු පාර්ලිමේන්තුවෙත් ඉන්නවා ඒකයි රුපියලේ අගය බහින්නෙ.
hehe dan ban umba oya kiyana widihata rs agaya adu uanta katada laba.. padi ithin wadi wenne nah.. badu mila wadi wenawa.export cost eka wadi nisa.. eken wenne minisunta thawath amaru wena eka thama...
uk wala sathiyak ful time wada karoth iphone ekak ganna puluwan.. lankawe kala innawath puluwan da ban.. .
onna eka 1 rs $100 wage una nam. kochcara padiri da.. anee manda api mey maths karala thopita wada hondata arthika widyawa dannawa..
Mokakda bun me harak kathawa. Minissunta one serama products lankawe hadanawa nam aulak naa.Yako 3/4 k ma api wena ratawal walin gennanne. Ewa okkoma lankawe hadanna invest karanne umbe baappada???Zirama gon kathawak umba kiyala thiyenne.matath hithenne umba wage un thama parliment eke aththe. Umbe mole bara kirala balapan.
Umba hithapan tea export karana ekek oya umba kiyana profit eka gaththa kiyala. Yako uta transport walata Fuel walatama double cost wenawa. E oya umba kiwwa widiyata rupiyala adu wela nisaa.....1 oil barrel ekakata apen yana gaana wadiy.
Umbala wage hithana eunuth innawane.
sira kathawa
![]()
ithin kawadda parliment eka paththe yanda hithan inne
Aththa thama me wage Anduwata kade yana unta RUPIYALA Pu** Arinna ona
to all the economist other than the thread owner,
he has explained it in theory..he didint say whther it s right or wrong..so dont eat his head guys..
another stupid story.
Parliament is filled with this kinda people
ade dan thama theruneh maath ubhathokyika patalila hitiyeh THNXXX!!![]()
![]()
අනිවා.ගොන් නාම්බෙක් මෙක දාපු එකා.
Me auruddewath deyak igana ganna balpan apathayo....hamadama modayek wage innathuwa..
තෝ නෙ අපතයා.බුරුවෝ ඇන්ඩුවට රුපිලෙ අගය අවප්රමානය වෙන එක නවත්ව ගන්න බැරුව ඉන්නෙ.රටක මුදලෙ අගය අවප්‍රමාණ වෙනවා කියන්නෙ ඒ රටෙ අර්ථිකය බිද වැටෙනවා කියන එක.උබ දන්න බුරු ආර්ථික න්‍යායන්....
මන් මේ ත්‍රෙඩ් එකේ කතාකරන්නේ රුපිලෙ අගය අවප්රමානය වෙන එකෙන් ලංකාවේ අර්ථිකය බිද වැටෙන එක ගැනද බුරු පුතෝ..... මන් මේකෙන් කතා කරන්නේ රුපිලෙ අගය අවප්රමාන කියන සිද්දන්තය ගැන පමණයි .. එක තේරුම් ගන්න බැරි හරක් පැටියෙක් නේ උබ ... අපතයා
හරකෝ.උබෙ ගොන් සිද්ධාන්ත තෙරුන් ගන්න පුලුවන් ගොනුන්ට විතරයි.උබ කියන්නෙ අප්‍රබංශ.අපෙ රුපියලෙ අගය බිදවැටනකොට දෙශිය දෙත් මිල ඉහල යනවා.එක දිර්ඝව විස්තර කරන්න ඕන දෙයක්.අපෙ නිශ්පාදන නිපැයුමට යන මිලත් ඉහල යනවා.අපි අමුද්‍රව්‍ය උපකරණ ගන්නෙ විදෙශ රටවලින් හින්දා. අපිට එවාට ගෙවන්න වෙන මුදල වැඩිවෙනවා.ජැක් ඩැනියෙල් ගහන එකා ගහන්නෙ ජැක් ඩැනියෙල්.සල්ලි තිබුනත් නැතත් ගල් වලට හුරු උන එකා බොන්නෙ ගල් අරක්කු.
තේ අපනයන කරන්නෙ අපි විතරක් නෙමෙ.රුපියලෙ අගය බාල්දු වෙන කොට අපිට තේ නිශ්පාදනයට යන වියදමත් වැඩි වෙනවා.එහෙම උනහම අපිට වඩා අඩු මුදලට වෙළද පොලට එන තේ සමග අපිට තරග කරන්න බැරි වෙනවා.මිල වැඩී උනාහම අපෙ තේ මිලදි ගන්නෙ නැහැ.තෙරුනාද උබට?