රුපියලේ අගය අඩු කිරීමේ හේතුව ..(සරලව)

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    mainpic.jpg
     
    Death Hunter

    Member
    May 23, 2011
    65
    3
    0
    මන් කාගෙන්වත් ඇරගත්තේ නෑ .. උබ මගෙන් තමා ඇරගත්තේ අනික් එවුන්ට පුක දෙන්න ගිහිල්ලා... තෝ වගේ මොලේ ලොකු කරන ඉන්න , අනුන්ගේ දෙයක් කියවලා පිළිගන්නැති, කිසිම වගතුවක් නැති ගොන් පොන්නයෝ නිසා තමා මේ එළකිරි එකත් විනාස වෙන්නේ .අනික මන් ත්රෙඅඩ් දන්නවනං උබෙන් අහන්න ඕනේ නෑ පයි කොටෝ .. ගිහින් ප්‍රොයෝජනවත් වැඩක් කරපන් අපතයෝ ... මන් උබට අනුකම්පා කරනවා ...

    කියන්නා කෙසෙ කිවත් අහන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුයි කියන්නෙ නිකන්ද?උබ එක එකාගෙ ලණුගිල්ලට අපි ගිලින්නෙ නැහැ .
     
    Last edited:

    HushGR

    Member
    Dec 14, 2010
    1,303
    226
    0
    Colombo
    රත්තරං;12500130 said:
    බොරුවට උබේ වෙලාව නාස්තිකරගන්න එපා බන්.. මූ දාලා තියෙන එකෙන්ම ඔලුවක් තියෙන එකෙක්ට තේරෙනවා මොනවගේ ඩයල් එකක්ද කියලා.. ඌට උගේ මට්ටමට අනුව තේරෙන තරම තමා මේ.. ඉතින් ඌ හිතන්නේ ඌ හරි කියලා, ඌට දැනෙන්නෙත් ඌ හරි කියලා..ඌ ඉන්නේ ලාමක ටින් ටින් මට්ටමක, ගොඩගන්න සෑහෙන්න අමාරුයි, මොන්ටිසෝරියේ ඉදන් ආයෙම යවන්න වෙනවා.. වෙලාව නාස්තිකරගන්න එපා රිප්ලයි කරලා

    ඔව් ඔව් උබත් කලේ නාස්ති කරගන්න එපා පුක දෙන්න ...
     
    Death Hunter

    Member
    May 23, 2011
    65
    3
    0
    රත්තරං;12500130 said:
    බොරුවට උබේ වෙලාව නාස්තිකරගන්න එපා බන්.. මූ දාලා තියෙන එකෙන්ම ඔලුවක් තියෙන එකෙක්ට තේරෙනවා මොනවගේ ඩයල් එකක්ද කියලා.. ඌට උගේ මට්ටමට අනුව තේරෙන තරම තමා මේ.. ඉතින් ඌ හිතන්නේ ඌ හරි කියලා, ඌට දැනෙන්නෙත් ඌ හරි කියලා..ඌ ඉන්නේ ලාමක ටින් ටින් මට්ටමක, ගොඩගන්න සෑහෙන්න අමාරුයි, මොන්ටිසෝරියේ ඉදන් ආයෙම යවන්න වෙනවා.. වෙලාව නාස්තිකරගන්න එපා රිප්ලයි කරලා

    එක ඇත්ත.මම සරලව විස්තර කරා.මෙ කියලා තියෙන දෙ වෙන්නෙ නැහැ කියලා. එත් උබ කියන දෙ හරි. එක එක්කෙනාගෙ බුද්ධි මට්ටම් වෙනස්නෙ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රත්තරං;12500130 said:
    බොරුවට උබේ වෙලාව නාස්තිකරගන්න එපා බන්.. මූ දාලා තියෙන එකෙන්ම ඔලුවක් තියෙන එකෙක්ට තේරෙනවා මොනවගේ ඩයල් එකක්ද කියලා.. ඌට උගේ මට්ටමට අනුව තේරෙන තරම තමා මේ.. ඉතින් ඌ හිතන්නේ ඌ හරි කියලා, ඌට දැනෙන්නෙත් ඌ හරි කියලා..ඌ ඉන්නේ ලාමක ටින් ටින් මට්ටමක, ගොඩගන්න සෑහෙන්න අමාරුයි, මොන්ටිසෝරියේ ඉදන් ආයෙම යවන්න වෙනවා.. වෙලාව නාස්තිකරගන්න එපා රිප්ලයි කරලා
    මචං මු කියල තියෙන්නෙ මෙ රුපියලෙ අගය අවප්‍රමානය කිරිමෙ සිදාන්තයයි. ප්‍රශ්නෙ එකෙ ප්‍රයොගික නොවිමයි.
    ඔක A/L Econ 1st පාඩමෙ තියෙන එකක්. ප්‍රශ්නෙ ඔක ලංකාවට අදල කරගන්න තිරනය කරපු උන් පලවෙනි පාඩම හරියට ඉවර කරල නැති එකයි.
     
    HushGR

    Member
    Dec 14, 2010
    1,303
    226
    0
    Colombo
    රත්තරං;12500173 said:
    සහෝදරයා මම උබට දොසක් කියනව නෙමේ මේ.. තරහා වෙන්න එපා.. උබ හිතන මට්ටමට අනුව උබට කියලා වැඩක් නෑ
    උබේ මට්ටම බොහෝම මදි බන්... ඊට වඩා සරල දෙයක් තේරුම් ගන්න බලපන් මුලින්ම..
    ( තම්බියෙක්ට විද්යාව උගන්වනවා වගේ වැඩක් වෙනවා ඔක උබට කියන්න ගියොත්, ඒවගේ දේකට දාරිතාව හොදටම මදි ).
    අව්රුද්දේ හිතරිද්දුවනම් සමාවෙයන් කොල්ලෝ
    සුභ අලුත් අව්රුද්දක් වේවා මචන්

    උබ සියලු දේ දන්නවා වගේ කතා කරන්න උත්සහ කිරීම ගැන මන් සතුටු වෙනවා මචන් ...
    ඒත් අපි කවුරුත් හැමෝම දන්නෑ.. මේ වගේ දෙයක් ඉගන ගන්න ඕන වුනත් උබෙන් ඉගන ගන්නෑ...
    උබටත් සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා ....
     
    HushGR

    Member
    Dec 14, 2010
    1,303
    226
    0
    Colombo
    මචං මු කියල තියෙන්නෙ මෙ රුපියලෙ අගය අවප්‍රමානය කිරිමෙ සිදාන්තයයි. ප්‍රශ්නෙ එකෙ ප්‍රයොගික නොවිමයි.
    ඔක A/L Econ 1st පාඩමෙ තියෙන එකක්. ප්‍රශ්නෙ ඔක ලංකාවට අදල කරගන්න තිරනය කරපු උන් පලවෙනි පාඩම හරියට ඉවර කරල නැති එකයි.

    හරියට හරි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මම මගෙන් ගේම ඉල්ලපු නැති කොල්ලෙක්ගේ හිත රිදවන්න කැමති නෑ
    උබේ හිතරිද්දුවනම් සමාවෙයන් කොල්ලෝ.....
    ඔන්න මම මම දාපුවා මකන්න යන්නේ
    ඕවා වැඩක් නෑ...
    සුභ නව වසරක් වේවා
    මම ගියා​
     
    Death Hunter

    Member
    May 23, 2011
    65
    3
    0
    රත්තරං;12500226 said:
    උබ සාමාන්නයෙන් දන්නවනේ මේ රත්තරං ගැන.. මම ඔනේ එකෙක් එක්ක කතාකරන්න ලෑස්තියි..හම්බයන්ට කුනුහරපෙන් බැන්නට සිංහල කොල්ලෙක් හරි අහින්සකයෙක් හරි හම්බ උනොත් මම කවදාවත් හිත රිදවන්නේ නෑ.. බුද්දියෙන් කතා කරනවා.. මම මේ යාලුවටත් බැන්නේ නෑ,, රෙප් කැපුවෙත් නෑ. මට මෙයාට කියන්න පුලුවන් උපරිමේ තමා ඔය කිව්වේ.. ඒත් මචන් මේක දකිද්දිම මට තේරුනා මෙතුමගේ මට්ටම..මචන් මගේ යටතේ විවිද රටවල කොල්ලෝ සියගානක් වැඩකරලා ඇති, කතාකරපු ගමන් මට කියන්න පුලුවන් සතා මොකාද කියලා,, බොරුවට වෙලාව කන්න එපා බන්

    මෙක මෙයාගෙ අදහසක් නෙමෙ ලු.මම පිඑම් එකක් දාලත් ඇහුවා කව්ද කිව්වෙ කියලා.මෙයාට වෙන කෙනෙක් විස්තර කරලා දුන්න දෙයක්ලු.මාත් යනවා එහෙනම්.පසුව හමුවෙමු.
     
    HushGR

    Member
    Dec 14, 2010
    1,303
    226
    0
    Colombo
    රත්තරං;12500226 said:
    උබ සාමාන්නයෙන් දන්නවනේ මේ රත්තරං ගැන.. මම ඔනේ එකෙක් එක්ක කතාකරන්න ලෑස්තියි..හම්බයන්ට කුනුහරපෙන් බැන්නට සිංහල කොල්ලෙක් හරි අහින්සකයෙක් හරි හම්බ උනොත් මම කවදාවත් හිත රිදවන්නේ නෑ.. බුද්දියෙන් කතා කරනවා.. මම මේ යාලුවටත් බැන්නේ නෑ,, රෙප් කැපුවෙත් නෑ. මට මෙයාට කියන්න පුලුවන් උපරිමේ තමා ඔය කිව්වේ.. ඒත් මචන් මේක දකිද්දිම මට තේරුනා මෙතුමගේ මට්ටම..මචන් මගේ යටතේ විවිද රටවල කොල්ලෝ සියගානක් වැඩකරලා ඇති, කතාකරපු ගමන් මට කියන්න පුලුවන් සතා මොකාද කියලා,, බොරුවට වෙලාව කන්න එපා බන්

    උබට වැරදි වචන වලින් බැන්නට සමා වියන් ...
     
    • Like
    Reactions: රත්තරං

    HushGR

    Member
    Dec 14, 2010
    1,303
    226
    0
    Colombo
    රත්තරං,HushGR ඇතුලු හැමොටම සුබ නව වසරක් වෙවා.

    ත්රෙඅඩ් එකට හොඳ කියපු කට්ටියට .. නරක කියපු කට්ටියට .. මේ හැමෝටම සුබ නව වසරක් වේවා ...
    කාත් එක්කවත් තරහක් නෑ.... සුබ දවසක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මචං මු කියල තියෙන්නෙ මෙ රුපියලෙ අගය අවප්‍රමානය කිරිමෙ සිදාන්තයයි. ප්‍රශ්නෙ එකෙ ප්‍රයොගික නොවිමයි.
    ඔක A/L Econ 1st පාඩමෙ තියෙන එකක්. ප්‍රශ්නෙ ඔක ලංකාවට අදල කරගන්න තිරනය කරපු උන් පලවෙනි පාඩම හරියට ඉවර කරල නැති එකයි.

    ආ මේ AL කරන මල්ලි කෙනෙක්නේ? AL කියන්නේ බොහොම සරල විභාගයක් මල්ලී. එක අව්රුද්දෙන් සතියට දවස් තුනක් class ගිහින් රිවිශන් කරනවා කියන්නේ ඉතින් හිතාගනින්කො කොච්චර පොඩි සිලබස් එකක්ද කියලා.. කොමර්ස් උනත්, බයෝ උනත්, මැත්ස් උනත්, AL වලින් කිසිම ශේත්‍රයක් පිලිබදව ලොකු දැනුමක් ගන්න බෑ.. සරල සීන් ටිකක් AL wala තියන්නේ.. ඉස්සරහට යනකොට ඒක තේරෙයි..හොදට ඉගෙනගනින් මල්ලියෝ.. තව ගොඩාක් දුර යන්න තියෙනවා... ජයවේවා!! බුදුසරනයි!!
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රත්තරං;12500379 said:
    ආ මේ AL කරන මල්ලි කෙනෙක්නේ? AL කියන්නේ බොහොම සරල විභාගයක් මල්ලී. එක අව්රුද්දෙන් සතියට දවස් තුනක් class ගිහින් රිවිශන් කරනවා කියන්නේ ඉතින් හිතාගනින්කො කොච්චර පොඩි සිලබස් එකක්ද කියලා.. කොමර්ස් උනත්, බයෝ උනත්, මැත්ස් උනත්, AL වලින් කිසිම ශේත්‍රයක් පිලිබදව ලොකු දැනුමක් ගන්න බෑ.. සරල සීන් ටිකක් AL wala තියන්නේ.. ඉස්සරහට යනකොට ඒක තේරෙයි..හොදට ඉගෙනගනින් මල්ලියෝ.. තව ගොඩාක් දුර යන්න තියෙනවා... ජයවේවා!! බුදුසරනයි!!
    මම A/L කරෙ 2008. මම කිවෙ මෙක යොදාගමු කියපු මහබැඔකුවෙ මොඩයො ටික A/L වත් ගියෙනති මොඩයො ටිකක් කියල. :);)
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    ආයු වර්ණ සැප බල ප්‍රඥා ඇති නීරෝගිමත් ඉසුරුබර
    "සුභ අළුත් අවුරුද්දක් " ඔබසැමට උදා වේවා..!!!
     
    HushGR

    Member
    Dec 14, 2010
    1,303
    226
    0
    Colombo
    මම A/L කරෙ 2008. මම කිවෙ මෙක යොදාගමු කියපු මහබැඔකුවෙ මොඩයො ටික A/L වත් ගියෙනති මොඩයො ටිකක් කියල. :);)

    Lol :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මම A/L කරෙ 2008. මම කිවෙ මෙක යොදාගමු කියපු මහබැඔකුවෙ මොඩයො ටික A/L වත් ගියෙනති මොඩයො ටිකක් කියල. :);)

    මචන් මම උබට නෙමේ කිව්වේ, ත්‍රෙඩ් එක දාපු යාලුවටයි කිව්වේ.. මම උබ එක්ක එකගයි.. උබ කියපු දේ හරි
    ජයවේවා මචෝ!!