රුපියල ගැන මගේ අනාවැකිය
කැමති උන් ඉන්නවනම් කියවලා ජිවිතේ ගොඩයන දෙයක් ගනින්. අකමැති උන් ඉන්නවනම් ඕනා දෙයක් කරහන්. මැරෙන්න ඉන්න මට රැස් කරන්න ආයේ සල්ලි ඕනා නැහැ. ඒ නිසා මේකෙන් මට ඇති වැඩකුත් නැහැ. ලංකාවේ මහා බැංකුවෙන් ලංකාවේ ආණ්ඩුව ඒ කියන්නේ දැනට ජනාදිපති යටතේ තියන ෆයිනන්ෂල් මිනිස්ට්‍රි එකේ ලේකම් ලෝන් එකක් ඉල්ලලා තියනවා රුපියල් මිලියන 150,275.9 ක. මේ මුදල මහා බැංකුව දෙන්න හදන්නේ විදේශ සංචිත ප්‍රමාණයක අලුත් රුපියල් අච්චු ගහලා. ඒ කියන්නේ ඩොලර් එලියට දාලා.. මේක සර්කියුලර් වෙන්න ගත්තහම අනිවාරෙන් රුපියල රුපියල් 230ක වගේ ගානකට යනවා මගේ මතේ අනුව ජනවාරි අග වෙනකොට. ලබන අවුරුද්දේ ආණ්ඩුවේ වියදම්, පඩි, විශ්‍රාම වැටුප්, දීමනා, සෞක්‍ය, අද්යාපනය වගේ බජට් එකෙන් සල්ලි වෙන් වෙන්න ඕනා ක්ෂේත්‍ර වලට ලබන අවුරුද්දේ බජට් එකක් නැති නිසා සල්ලි නැති නිසා තමයි මෙහෙම ප්‍රින්ට් කරන්නේ. ඉන්ද්‍රජිත් කියන හැටියට මේකේ ඉෆෙක්ට් එක දැනෙන්නේ නැහැ කියලා කියන්නේ. නමුත් අනිවාර්යෙන් මේක ජනවාරි වෙනකොට වෙනවා. මට උබලට කියන්න තියෙන්නේ මෙච්චරයි. දැනට ඩොලරය පොඩ්ඩක් කඩන වැටෙනවා චයිනිස් ඩිල් අවුලක් නිසා. ලංකාවේ රුපියල ලබන සතියේ බොහෝවිට ආයෙම 170ට වගේ එයි. ඒ අවහම පුළුවන් තරම් ඩොලර් අරගෙන තියාගනිල්ලා.. අනිවාර්යෙන් ජනවාරි වෙනකොට එක ඩොලර් එකකට රුපියල් 60ක වගේ ලාබයක් ගන්න පුළුවන්..