රුපියල ගැන මගේ අනාවැකිය

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    උබට තේරුම් කරන්න මම ඉතාම සරලව කියන්නම්කො මෙහෙම.. රුපියල් කියන්නේ කැකුළු හාල් කියලා හිත්හන්කෝ.. ඩොලර් කියන්නේ බාස්මති හාල් නම්. උබ කුබුරක් වපුරනවා කැකුළු හාල්.. උබේ එහා ගෙදර පොන්ස් උබේ සයිස්ම කුබුරක් වපුරනවා හැබැයි, ඌ ඉහින්නේ බාස්මති.. දැන් තොපි දෙන්නම එක විදියට තෙල්, පොහොර ගහලා මහන්සිවෙලා කුබුර කොටනවා.. හදිස්සියේ ඉඩෝරයක් ඇවිල්ලා උබලා දෙන්නගෙම කුබුරෙන් බාගේ ගානේ ලොස්ට් වෙනවා. දැන් උබටත් දුකයි. අරුටත් දුකයි.. උබ ගහපු පොහොර, උබ ගහපු තෙල් උබ වියදම් කරපු සල්ලිමයි අරුත් වියදම් කලේ.. දැන් අස්වැන්න කපපුවහම උබට හාල් ගොඩයි. අරුට හාල් පොඩ්ඩයි. එත් ඌ ආතල් එකේ ඉන්නවා. උබ වැලපෙනවා ගැනී මරුන එකා වගේ කුබුර පාලු උනා කනකර උගස් උනා කියලා. ඒ කොහොමද එහෙම වෙන්නේ.. මාකට් එකේ උබේ හාල් කිලෝ එකකට තියන වටිනාකමයි. අරුගේ බාස්මති හාල් කිලෝවකට තියන වටිනාකමයි බලපුවහම, අරුට අස්වැන්න අඩු උනත් ලොකු ගානක් ගන්න පුළුවන්. උබට අස්වැන්න වැඩි උනත් එන ගාන අඩුයි. මොකද උබේ හාල් වලට වැලියු එකක් නැහැ. දන් උබේ ප්‍රශ්නේ බලපන්. කොහොමද රුපියල බහින්නේ, ඕනෑම දෙයකට අපි වැලියු එකක් දෙන්නේ නියතයක් සාපේක්ෂ කරලා. ඒ කියන්නේ මැණික් වලට වඩා ගණන් අඩුයි කළුගල්. ඒ කියන්නේ මැණික් තරම් කළුගල් දුලබ නැහැ. හදිස්සියෙවත් වෙන ග්‍රහලෝකෙකින් මැණික් උල්කාවක් කඩාගෙන වැටුනොත් ටොන් ගානට, මැණික් මාකට් එකට මොකද වෙන්නේ. එතකොට මැණික් කියන්නේ නතින්ග්. සුලබ දෙයක්. මොකද මාකට් එකේ ප්‍රමානේ වැඩියි.. ඒ වගේ තම රුපියල අච්චු ගහනවා කියන්නේ රුපියල් සංසරණය වන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ ඕනා තරම් බඩු තියනවා. එතකොට ඒකක ප්‍රයිස් එක අඩුයි.. වැලියු එකක් නැහැ.. උබට පඩි 30000ක් හම්බවෙනවා කියලා ලොකු ඉලක්කමක් කීවට වැඩක් නැහැ, එකෙන් ලොකු දෙයක් කරන්න බැරිනම් . වෙනිසියුලාව බලහන්. එහෙ රාත්තල් ගානට සල්ලි ඕනා කෝපි කෝප්පයක් බොන්න.. සල්ලි ප්‍රින්ට් කලාම වෙන්නේ අපනයනයක් නැහැ.. එන ආයෝජනයක් නැහැ.. එත් මිනිස්සුන්ගේ ලග සල්ලි තියනවා.. මිනිස්සුන්ගේ අවශ්‍යතාවලට සල්ලි තියනකොට වෙන්නේ ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. එතකොට එක රුපියලකට කරන්න පුළුවන් දේ අඩු වෙනවා. මොකද ලංකාවේ මිනිස්සු රුපියල්වලින් පෝසත් නිසා ඔක්කොම බලනවා පාරිබෝගික බාන්ඩ ගන්න. නමුත් එහෙම බඩු ගන්න තරම් වත්කමක් නැහැ. ඒ කියන්නේ ඩොලර් ගන්න බැහැ.. එතකොට වෙන්නේ රටින් එළියෙන් ගේන බඩුවල ඩිමාන්ඩ් එක අඩු වෙන්නේ රුපියලේ අගය මත. මොකද ඇත්තටම රටේ වත්කමක් නැහැ රුපියලට බර තියන්න. සල්ලි ප්‍රින්ට් කරලා මිසක ආදායම් මත නෙමෙයි වටිනාකම තියෙන්නේ රුපියලේ..

    hari uba kynne rupiyal thyagena innwata wada dollar thyagena inna ethakota value eka wadi kylane

    mata thyena prashne exchange rate eka uda yanne khmada kyla rupiyal wadi unama
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    thanks machan.
    අපිට මිනිස්සුන්ට කියන්න බැහැනේ බන් බඩු ආනයනය කරන්න එපා කියලා. එකේදී ආණ්ඩුව කරන්නේ අත්‍යවශ්‍ය නොවෙන බදුවලට ටැක්ස් ගහනවා. දැන් ෆෝන් කතාවේදී වෙන්නේ එකයි. එකේදී කියන්න පුළුවන් ඩොලර් 1000හේ ඒ ෆෝන් එකක් ලංකාවට ගෙනවානම් එකේ බදු මුදල රුපියල් 15000යි කියලා. එතකොට ෆෝන් එකට උබ ගෙවන්න ඕනා මුළු 180000ම. එතකොට අර මුළු රටක් උබේ පරිහරණය වෙනුවෙන් ගන්න බඩුවේ බරෙන් නිදහස්.. හිතපන් මේ ටැක්ස් කැමා කරලා ආණ්ඩුවේ උන් මිලියන් ගණන්වල වාහන ගේනකොට උබලගේ සල්ලිවලින් කොච්චර යනවද? හරියට බැලුවොත් ටැක්ස් නැතුව ගේන වාහනයක යන එකෙක් පාරේ දැක්කොත් කියපල්ලා, ඕක අපේ කියලා. මොකද උබලාත් ඒකට ගෙවලා තියනවා.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    dan umbata jiwithe sure ekak na ne dan wath kiyapan ko kohomada ochara fake account hadanne kiyala uma kohomada ochara password mathaka thiyagana inne?.:dull::dull::dull:
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    hari uba kynne rupiyal thyagena innwata wada dollar thyagena inna ethakota value eka wadi kylane

    mata thyena prashne exchange rate eka uda yanne khmada kyla rupiyal wadi unama
    ඉතින් බන් හත් ඉලව්වේ.. උබලා මාසෙකට ඩොලර් කියක් වියදම් කරනවද ඔය දුපතට එළියෙන් බඩු ගෙන්න.. ඒවාට රුපියල් දෙන්න බැහැනේ වස්තුවේ.. තෙල් නැවක් ගෙනාවකිද කියහන්කෝ සල්ලි ප්‍රින්ට් කරලා රුපියල් දීලා. එහෙනම් වෙන ජොබ් එකක් ඕනා නැහැනේ. ආණ්ඩුවෙන් ඉඩමක් අරගෙන සල්ලි අච්චු ගහනවා. උබලට තියෙන්නේ උදේම නැගිටලා පෝලිමේ ගිහින් සමුපෙන් බඩු ගන්නවා වගේ කුපන් පොතට සල්ලි අරගෙන එන්න.. එහෙම පුළුවන් උබලගේ රටට කිසිම දෙයක් එළියෙන් ගෙන්න ඕනා නැතිනම්. මේ ඉෆෙක්ට් එකෙන් ඇත්තටම ගම්වල ඉන්න මිනිස්සුන්ට වෙන අවුල අඩුයි. මොකද ඒ මිනිස්සු ගමේ වවාගෙන කාලා ගමේම ඉන්න නිසා. සල්ලි අවශ්‍ය වෙන්නේ නැහැනේ උන්ට ගොඩක්. එත් නගරයේ ඉන්න උන්ට සියලුම දේවල් කියන්නේ සල්ලි. ඉතින් උබලා තෙල් නැවක් ගෙන්න සල්ලි හොයාගන්නේ කොහොමද? එක කරන්නේ උබලාගේ නංගිලා, මල්ලිලා, අම්මලා, තාත්තලා එක්කෝ රට රස්සා කරලා ඩොලර් එවනවා. එහෙම නැතිනම් ගාමන්ට්වල මහලා ඒවා විකුනලා ඩොලර් හොයනවා. ඒවා දීලා තමයි තෙල් නැව ගේන්නේ.. ඉතින් ඩොලර් ගොඩක් ඕනෙනම් කරන්න ඕනා එක්කෝ වැඩි වැඩියෙන් රට රස්සා කරන්න වෙනවා. නැතිනම් සුද්දට විකුනන්න පුළුවන් වෙන බඩු හදන්න වෙනවා. එහෙම හැර වෙන ඩොලර් ගන්න විදියක් නැහැනේ.. ණයට ගන්න තමා වෙන්නේ IMF එකෙන්.. ඉතින් ඩොලර් රටේ නැනි නිසා උබලගේ රටේ රුපියලට කරන්න පුළුවන් ඉලව්වක් නැහැ.. ඉතින් සුද්දා, චීනා, මරක්කලයා, ඔක්කොම උබලට බඩු දුන්නට, උබලා උන්ට දෙන්න තරම් දෙයක් දුපතේ හදලා නැහැ. ඉතින් හැමදාම අය/වැය පරතරය වැඩියි.. උබලා තේ කිලෝ කියක් විකුනන්න ඕනද අයිෆෝන් එකක් ඉල්ලගන්න සුද්දාගෙන්. එත් සුද්දා උගේ දවල්ට ගහන කැපචිනෝ කෝප්පේ ගානවත් ලංකාවේ උන් දවසකට හම්බු කරන්නේ නැහැ. ඉතින් තවත් කොහොමද දෙයියනේ පැහැදිලි කරන්නේ රුපියලේ වටිනාකම.
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Machan Freelance gennana Dollars Payoneer eke thiyaganna eka safeda ?

    E wagema mata kiuahallako Lankawata gennana Dollars ape bank ekaka $$ widihatama thiyaganna puluwanda kiyala ? E kiyanne Lankawe mona bank ekeda Dollar accounts open karanna puluwan ?

    Danna pinwathek please :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් බන් හත් ඉලව්වේ.. උබලා මාසෙකට ඩොලර් කියක් වියදම් කරනවද ඔය දුපතට එළියෙන් බඩු ගෙන්න.. ඒවාට රුපියල් දෙන්න බැහැනේ වස්තුවේ.. තෙල් නැවක් ගෙනාවකිද කියහන්කෝ සල්ලි ප්‍රින්ට් කරලා රුපියල් දීලා. එහෙනම් වෙන ජොබ් එකක් ඕනා නැහැනේ. ආණ්ඩුවෙන් ඉඩමක් අරගෙන සල්ලි අච්චු ගහනවා. උබලට තියෙන්නේ උදේම නැගිටලා පෝලිමේ ගිහින් සමුපෙන් බඩු ගන්නවා වගේ කුපන් පොතට සල්ලි අරගෙන එන්න.. එහෙම පුළුවන් උබලගේ රටට කිසිම දෙයක් එළියෙන් ගෙන්න ඕනා නැතිනම්. මේ ඉෆෙක්ට් එකෙන් ඇත්තටම ගම්වල ඉන්න මිනිස්සුන්ට වෙන අවුල අඩුයි. මොකද ඒ මිනිස්සු ගමේ වවාගෙන කාලා ගමේම ඉන්න නිසා. සල්ලි අවශ්‍ය වෙන්නේ නැහැනේ උන්ට ගොඩක්. එත් නගරයේ ඉන්න උන්ට සියලුම දේවල් කියන්නේ සල්ලි. ඉතින් උබලා තෙල් නැවක් ගෙන්න සල්ලි හොයාගන්නේ කොහොමද? එක කරන්නේ උබලාගේ නංගිලා, මල්ලිලා, අම්මලා, තාත්තලා එක්කෝ රට රස්සා කරලා ඩොලර් එවනවා. එහෙම නැතිනම් ගාමන්ට්වල මහලා ඒවා විකුනලා ඩොලර් හොයනවා. ඒවා දීලා තමයි තෙල් නැව ගේන්නේ.. ඉතින් ඩොලර් ගොඩක් ඕනෙනම් කරන්න ඕනා එක්කෝ වැඩි වැඩියෙන් රට රස්සා කරන්න වෙනවා. නැතිනම් සුද්දට විකුනන්න පුළුවන් වෙන බඩු හදන්න වෙනවා. එහෙම හැර වෙන ඩොලර් ගන්න විදියක් නැහැනේ.. ණයට ගන්න තමා වෙන්නේ IMF එකෙන්.. ඉතින් ඩොලර් රටේ නැනි නිසා උබලගේ රටේ රුපියලට කරන්න පුළුවන් ඉලව්වක් නැහැ.. ඉතින් සුද්දා, චීනා, මරක්කලයා, ඔක්කොම උබලට බඩු දුන්නට, උබලා උන්ට දෙන්න තරම් දෙයක් දුපතේ හදලා නැහැ. ඉතින් හැමදාම අය/වැය පරතරය වැඩියි.. උබලා තේ කිලෝ කියක් විකුනන්න ඕනද අයිෆෝන් එකක් ඉල්ලගන්න සුද්දාගෙන්. එත් සුද්දා උගේ දවල්ට ගහන කැපචිනෝ කෝප්පේ ගානවත් ලංකාවේ උන් දවසකට හම්බු කරන්නේ නැහැ. ඉතින් තවත් කොහොමද දෙයියනේ පැහැදිලි කරන්නේ රුපියලේ වටිනාකම.
    owa terenawada mole kuruwal deshapalu henchaiyo bahutarayak inna rataka unta :rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,762
    113
    සේදවත්ත
    නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත් පට්ටෙකුයි තවත් මොනාද ඕනේ කියනව වගේ. ඔය පොපොයන චමත්කාරෙන් ලාභයක් ගන්න පුලුවන් උනාට දිගුකාලිනව ඕක බෙල්ලේ වෑල දාගන්න සීන් එකක්. වක්‍රව උබල හම්බ කරන ටික ආන්ඩුව කොහෙන් හරි උබලගෙන් හූරන් කනවා. මම කියන්නේ නම් ඩොලර් ලංකාවට යවන්නත් එපා තියනවනම් දෑන්ම විත්ඩ්‍රෝ කරගන්න එක. ගොඩක් පිටරට ආයෝජකයෝත් මේක සීන් එක දෑක්ක නිසා තාමා එයාලගේ සල්ලි අරන් ගියේ. නෑත්තම් වෙන්නේ ඔය ලග තියන සල්ලි වල අගයක් නෑති වෙන එක. ඔයාල තියන ඩොල්ලර් වලින් පර්චෙසින් කරනවනම් ලංකාවේ ඉදාල වෑඩිපුර ඩොලර් ගෙවන්න වෙනවා ඒක පාඩුයි. සල්ලි රුපියල් නොකර විදේශ මුදල් ගිනුමක ස්ථාවර තෑම්පතුවක් වගේ දාල ගඩොල් කරොත් අඩුම. පොලියවත් තියනවා. ආන්ඩුව සල්ලි ප්‍රින්ට් කරලා ගන්න ආතල් එකෙන් ලාභයක් හම්බුනත් ඉදිරි මාසවල ඉදිනෙදා ජීවිතේ ගෙවද්දි ඔයාලට නොදෑනීම ඔයාල හොයපු ලාභය හාල් ඈටේ ඉදන් ගෙවන්න වෙනවා. අනික 170 ඩ්‍රොප් කරන්න බෑ කරත් අඩූ වෙලා තියෙන්නේ නෑ. ලංකාව බෑන්ක්‍රප්සි එක්කට ලයින් වෙලා ඉවරයි
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සිංහලු රුපියල් දීලා ඩොලර්ස් ගන්න එක නිග්ලෙජබල් අමවුන්ට් එකක්. ලෝකේ රුපියලට තියන ටර්නින් ඉෆෙක්ට් එක 0.0000000000001ටත් අඩුයි.. ඒ කියන්නේ රුපියල යුස් කරලා ඩොලර් එක වට්ටන්න බැහැ.. හැබැයි ඩොලර් එක යුස් කරලා රුපියල වට්ටුවහැකි.. යුරෝ එක යුස් කරලා, බ්‍රිටිෂ් පවුම යුස් කරලා, ජපන් යෙන් එක, ඔසී ඩොලර් එක වගේ මේජර් කරන්සිස් යුස් කරලා ඩොලර් එක වෙනස් කළහැකි ආර්ථික තත්වයන් මත. උදාහරනෙකට ඔස්ට්‍රලියාව කිව්වොත් චීනෙට මිට පස්සේ "අයන් ඔරේ" (යපස්) දෙන්නේ නැහැ කියලා. එතකොට චිනේ ආර්ථිකේ වැටෙනවා සැලකිය යුතු මට්ටමකට. එතකොට එක ඇමෙරිකන් කම්පනිවලට දැනෙන නිසා ඕස්ට්‍රේලියන් ඩොලර් එකට (AUD) එකට මේජර් ඉෆෙක්ට් එකක් කරන්න පුළුවන් ඇමෙරිකන් ඩොලර් එකට. හැබැයි හෙට ලොන්ත දෙස්පාලුවෙක් විමල් වගේ කිව්වොත් අමෙරිකාවර හෙට ඉදන් ජංගි මහන්නේ නැහැ ලංකාවේ ගැහැණු කියලා, ඩොලර් එක වැටෙයිද? එක දැනෙන්නේවත් නැහැ.. ඔන්න ඔය ඉෆෙක්ට් එක නිසා ලංකා රුපියල කියන එක ඩොලරය මත වන් වේ යැපෙනවා.. කොටින්ම ලංකාව බිලියන ගානක රුපියල් ප්‍රින්ට් කලත් වැඩක් නැහැ ඩොලර් එකක් ගන්න බැරිනම් එළියෙන්. උදාහරණෙට මෙහෙම ගනින්, රජයේ සේවකයන්ගේ පඩි ගෙවන්නේ රුපියල් වලින්.. මේකට මනි ප්‍රින්ට් කලොත් ඇත්තටම කෙනෙකුට හිතෙන්න පුලුවන් අවුලක් නැහැනේ කියලා. එත් රජයේ සේවකයා රුපියල් 30000ක් පඩි අරගන්නවනම් මේ අලුතෙන් ප්‍රින්ට් කරපු මනි වලින් උට එකෙන් ගන්න වෙන ද්‍රව්‍ය බලහන්. කාර් එකක් ගන්නවානම්, පෙට්‍රල් ගන්නවානම්, ඇදුමක්, ෆෝන් එකක් ගන්නවානම්. මේවා ඌ ගන්න ඕනා රුපියල් ඩොලර් කරලා. එතකොට උට 30000ක් හම්බ උනාට වැඩක් නැහැ ඩොලර් එකක් ගන්න රුපියල් 230ක් දෙන්න වෙනවනම්. ඊට වඩා ලාබයි. ඩොලර් එක 165ට තියාගෙන රුපියල් 20000ක් පඩි ගන්නවා.

    :love::love::love:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත් පට්ටෙකුයි තවත් මොනාද ඕනේ කියනව වගේ. ඔය පොපොයන චමත්කාරෙන් ලාභයක් ගන්න පුලුවන් උනාට දිගුකාලිනව ඕක බෙල්ලේ වෑල දාගන්න සීන් එකක්. වක්‍රව උබල හම්බ කරන ටික ආන්ඩුව කොහෙන් හරි උබලගෙන් හූරන් කනවා. මම කියන්නේ නම් ඩොලර් ලංකාවට යවන්නත් එපා තියනවනම් දෑන්ම විත්ඩ්‍රෝ කරගන්න එක. ගොඩක් පිටරට ආයෝජකයෝත් මේක සීන් එක දෑක්ක නිසා තාමා එයාලගේ සල්ලි අරන් ගියේ. නෑත්තම් වෙන්නේ ඔය ලග තියන සල්ලි වල අගයක් නෑති වෙන එක. ඔයාල තියන ඩොල්ලර් වලින් පර්චෙසින් කරනවනම් ලංකාවේ ඉදාල වෑඩිපුර ඩොලර් ගෙවන්න වෙනවා ඒක පාඩුයි. සල්ලි රුපියල් නොකර විදේශ මුදල් ගිනුමක ස්ථාවර තෑම්පතුවක් වගේ දාල ගඩොල් කරොත් අඩුම. පොලියවත් තියනවා. ආන්ඩුව සල්ලි ප්‍රින්ට් කරලා ගන්න ආතල් එකෙන් ලාභයක් හම්බුනත් ඉදිරි මාසවල ඉදිනෙදා ජීවිතේ ගෙවද්දි ඔයාලට නොදෑනීම ඔයාල හොයපු ලාභය හාල් ඈටේ ඉදන් ගෙවන්න වෙනවා. අනික 170 ඩ්‍රොප් කරන්න බෑ කරත් අඩූ වෙලා තියෙන්නේ නෑ. ලංකාව බෑන්ක්‍රප්සි එක්කට ලයින් වෙලා ඉවරයි

    :yes::yes::yes:

    USD එකට රුපියල් 530ක් හම්බ වුනයි කියමුකෝ. ඒ කියන්නේ රුපියල තව 200% ගුණයකින් බාල්දු වුනයි කියන එක විතරයි. :yes:

    එතකොට අපිට අර වැඩිපුර හම්බ වෙච්ච රුපියල් ඔක්කෝම එදිනෙදා බඩු ගද්දි වියදම් කරන්න වෙනවා. :sorry: