රුපියල විශාල පසුබෑමක - දැන් මොකද කරන්නේ..

jayadush

Active member
  • Mar 16, 2008
    196
    184
    43
    කොරෝනා හින්දා මේක හැම රටකම උන දෙයක් නේ එක හින්දා 200 පැනපු එකට කරන්න දෙයක් නෑ..

    රනිලායි රවියි එකතු වෙලා බැදුම්කරෙන් සල්ලි හොරා කෑවේ නැත්තම් කොරෝනා කෙස් එක වෙනකොට ඩොලර් එක 180 සිමාවේවත් තියෙයි. උන් හොරා කාපු හින්දා තමා 150ට වගේ තිබ්බ ඩොලර් එක නිකම් 180කිට්ටු කරේ.:angry::angry:
    තොපේ මහ එවුන් උන්ප් කාරයන්ට වඩා 10 ගුණයක් මහ බැංකුවෙන් කොල්ලකාලා තියෙන බව හැමෝම දැන් දනිද්දී තෝ කතා කරන්නේ නැත්නම් රා පස්සලට දීල දීල පතුරු ගලවිච්ච අධෝ මුඛයෙන්ද ?????
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් ඉන්න උන් හොරාකන්නෙ නෑ කියල විශ්වාසද?:rolleyes:

    දැන් ඉන්න උන් හොරා කනවා නම් , 2015 ඉදන් 2019 වෙනකන් හිටපු පොනිල්ගේ සෙට් එකට එක ඔප්පු කරන්න තිබ්බා නේ . ඒ උනාට පොනිල්ගේ කාලෙත් ඔප්පු උනේ පොනිල්ලාගේ හොරකම් විතරයි එකයි අවුල....:baffled:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තොපේ මහ එවුන් උන්ප් කාරයන්ට වඩා 10 ගුණයක් මහ බැංකුවෙන් කොල්ලකාලා තියෙන බව හැමෝම දැන් දනිද්දී තෝ කතා කරන්නේ නැත්නම් රා පස්සලට දීල දීල පතුරු ගලවිච්ච අධෝ මුඛයෙන්ද ?????

    ඇයි දන්නේ නෑ නේ ඒවා 2015 ඉදන් 2019 වෙනකන් කාලේ අහු උනේ නැත්තේ?? තජුදින්ගේ මිනිය හොය හොයා හිටිය හින්දා ද දන්නේ නෑ නේ :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,112
    1
    58,462
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් ඉන්න උන් හොරා කනවා නම් , 2015 ඉදන් 2019 වෙනකන් හිටපු පොනිල්ගේ සෙට් එකට එක ඔප්පු කරන්න තිබ්බා නේ . ඒ උනාට පොනිල්ගේ කාලෙත් ඔප්පු උනේ පොනිල්ලාගේ හොරකම් විතරයි එකයි අවුල....:baffled:

    පොනිල්ගෙ හොරකමක් ඔප්පු උනේත් නෑනෙ. ඔප්පු උනා නම් ඌට නඩුවක්වත් තියෙනවද?

    මම අහන්නෙ දැන් ඉන්න උන් දැන් හොරාකන්නෙ නෑ කියල විශ්වාසද කියල. වෙන එකෙක් ඇවිත් ඔප්පු කරත් නැතත් වැඩක් නෑ
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    Cabral -we have Greed(k) bonds do not worry
    Ravi- I can sell Penthouse and donate that money to COVID
    Avangard- I can donate some money that I did not pay to the MOD during my operations for using their arms and ammunitions.
    Basil- I can give 5% from my 10% to central bank
    Perpetual Treasturies- we can donate profits from bond scam
    Mahinda- I can give my money from selling shares in companies bought
    Gota …..no need to worry our currency was ok during the war!

    ……….
    Who is fooling whom
    We are fools to elect this same rottenlot
     
    • Like
    Reactions: topkollek

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    Onna mama nam ubalata btc ganna kiwwe 2018 di ahh! Meka balala kawru hari god giya nam mata sathutui!

    Mey thread eka daapu dawase 1 million lkr btc gaththa nam ubala gaawa usd 48845 thiyenawa denata. Eka lkr walin beluwoth 10 million wala! 1000% increase! Kohomada eka!!
    ------ Post added on Feb 19, 2021 at 12:27 PM
     
    • Like
    Reactions: cuteoz

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Onna mama nam ubalata btc ganna kiwwe 2018 di ahh! Meka balala kawru hari god giya nam mata sathutui!

    Mey thread eka daapu dawase 1 million lkr btc gaththa nam ubala gaawa usd 48845 thiyenawa denata. Eka lkr walin beluwoth 10 million wala! 1000% increase! Kohomada eka!!
    ------ Post added on Feb 19, 2021 at 12:27 PM
    oya gattada bitcoin?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Onna mama nam ubalata btc ganna kiwwe 2018 di ahh! Meka balala kawru hari god giya nam mata sathutui!

    Mey thread eka daapu dawase 1 million lkr btc gaththa nam ubala gaawa usd 48845 thiyenawa denata. Eka lkr walin beluwoth 10 million wala! 1000% increase! Kohomada eka!!
    ------ Post added on Feb 19, 2021 at 12:27 PMbt

    ow ban. Thread eka daala man pol gaawa kiyala hithuwada.
    E dawswala btc thibbe kiiyatada?
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    1613766647885.png