රුපියල ශක්තිමත් වෙයි 😍😍

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    අන්න බලන්න රුපියල් absorb කරන්න ගත්ත ගමන්, උණ්ඩියල් පකයි ටික රෙද්දෙ රෙවිලා LC දාන්න ගත්ත ගමන් රුපියල ශක්තිමත් වෙන්න අරන්. ලැබූ ජය සාමකාමීව සමරන්න. 😍
    1651470772221.png



    kothanda ban oke shakthimath wela tiyenne dan
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    okane ithin lankawe hambayo tika meheta awilla mehe inna sinhalu, demallu tika allala iwarai undiyal seen ekata
    ඔවි ඔව් මාත් මේ පෙරේදා හම්බාස් කෙනෙක්ගෙන් ඩොලර් 5000 මාරු කරා ලංකාවේ ගිලෙන සල්ලි දීලා . 😂😂😂 උන් පට ගාල බඩු ටික දෙනවා හැබැයි .
     
    • Like
    Reactions: SLK_sri

    Similar threads