රුපියල

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    මමනං කියන්නේ ඕක දෙසීයට යන්න දෙන්න ඕනේ :yes: ඩොලර් වලින් ගාන හදාගන්න හරි ලේසියි රවුන් ගානක් තිබුනම :P
    Hi fam.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,788
    40,438
    113
    මමනං කියන්නේ ඕක දෙසීයට යන්න දෙන්න ඕනේ :yes: ඩොලර් වලින් ගාන හදාගන්න හරි ලේසියි රවුන් ගානක් තිබුනම :P
    ඉස්සර නම් බයින් ඇන්ඩ් සෙලින් ගැප් එක රු 5ක් වගේ. මම නම් කියන්නෙ ඔය ගැප් එක රු 100 විතර කරන්න ඕනේ. එතකොට ගනන් හදන්න ලේසියි.