රුපියල

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    රුපියල කඩා වැටෙන එක රටක් විදියට දරන්න බෑ. ඒක සෑම කෙනෙක්ම පිලිගන්නා දෙයක්. ඉතින් එහෙනම් රුපියල කඩා වැටෙන එක පාලනය කරන්න පුළුවන් කාටද?

    ඩොලරයේ විකුණුම් මිල දත්ත මඟින් කළ මේ විශ්ලේෂණයෙන් පැහැදිලි වෙන දේ තමයි රුපියල වැඩියෙන්ම අවප්‍රමාණය වෙලා තියෙන්නෙ රටට විවෘත ආර්ථිකය හඳුන්වල දුන්න ජේ ආර්ගෙ කාලෙදි බව. ඒ අවුරුද්දකට (සංයුක්ත වාර්ෂික වර්ධන වේගය) 30% කට අධික ප්‍රමාණයක්.

    රුපියල අවප්‍රමාණය වෙන වේගය ක්‍රමයෙ...
    න් අඩු වෙලා, මහින්දගෙ කාලෙදි ඒක අවුරුද්දකට 3% පමණ ඉතා අඩු අගයකට පත් වෙනවා.

    නමුත් යහපාලනයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පරිදි රුපියල පා කිරීම නිසා රුපියල වසරකට 8 % කට ආසන්න ප්‍රමාණයකින් අවප්‍රමාණය වෙලා.

    දැන් එජාපය ආයෙත් ආණ්ඩුව භාර ගත්තොත් ඩොලරය ඉහල යන එක නතර වෙයිද? ජවිපෙ ආණ්ඩුව භාර ගත්තොත් ඩොලරය ඉහල යන එක නතර වෙයිද?

    47227851_2233275540261982_3706429615351267328_n.png
     
    Last edited:
    • Haha
    Reactions: shenat and DX-

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,942
    4,528
    113
    gon kathawak. oya dennagen ekekwath nishpadana arthikayak diyunu kere na. dennatama ba. salli dala control kerane ba loku kalayak.

    wahalek wenne nathuwa oluwen hitanna purudu weyan
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    gon kathawak. oya dennagen ekekwath nishpadana arthikayak diyunu kere na. dennatama ba. salli dala control kerane ba loku kalayak.

    wahalek wenne nathuwa oluwen hitanna purudu weyan

    කොහෙද යන්නේ?......මල්ලේ...ලබ්බ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,942
    4,528
    113
    කොහෙද යන්නේ?......මල්ලේ...ලබ්බ

    control kerane newei manussayo one. udata yanna. penna pan umbe chart eke mokage kaleda appreciate wela tiyenne doller ekak kiyala :angry::angry:

    hama kalema watilane. ithin mona kathada, mewa gihin kiyapan cheennunta
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    control kerane newei manussayo one. udata yanna. penna pan umbe chart eke mokage kaleda appreciate wela tiyenne doller ekak kiyala :angry::angry:

    hama kalema watilane. ithin mona kathada, mewa gihin kiyapan cheennunta

    දැන් කව්ද බලය ගන්න හදන්නේ ? මහින්ද එක පැත්තකින් / රනිල් අනිත් පැත්තෙන්....

    මේ thread එකෙන් මොකක්ද සංසන්දනය කරලා තියෙන්නේ...දැනට පවතින බලය ගන්න පුළුවන් මුලික දේශපාලන ප්‍රවාහයන්'දෙක....

    ආයේ කියවන්න.... අයෙත් නරි නාවන්නේ නැහැ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    control kerane newei manussayo one. udata yanna. penna pan umbe chart eke mokage kaleda appreciate wela tiyenne doller ekak kiyala :angry::angry:

    hama kalema watilane. ithin mona kathada, mewa gihin kiyapan cheennunta

    මූ පිස්සෙක් බන් . මූට දෙයක් තේරුම් කරන්න බෑ . මූට වඩා හොදයි එරෝසන් . මූ හිතන්නෙ රටේ ඩොලර් සන්චිත ටික එලියට දාල රුපියල නග්ගගත්තම ඔක්කොම හරි කියල
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමනං කියන්නේ ඕක දෙසීයට යන්න දෙන්න ඕනේ :yes: ඩොලර් වලින් ගාන හදාගන්න හරි ලේසියි රවුන් ගානක් තිබුනම :P
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මමනං කියන්නේ ඕක දෙසීයට යන්න දෙන්න ඕනේ :yes: ඩොලර් වලින් ගාන හදාගන්න හරි ලේසියි රවුන් ගානක් තිබුනම :P
    :baffled::baffled::baffled: යකෝ උබ ඩොලර් වලිනුත් ගනන් හදනවද . අපිට නම් රුපියල් පහක් නැතුව ඉන්නෙ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මූ පිස්සෙක් බන් . මූට දෙයක් තේරුම් කරන්න බෑ . මූට වඩා හොදයි එරෝසන් . මූ හිතන්නෙ රටේ ඩොලර් සන්චිත ටික එලියට දාල රුපියල නග්ගගත්තම ඔක්කොම හරි කියල

    ලොල් ....ඔයා එක thread එකක නාල මේකටත් ආවද දුක කියන්න.......
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    control kerane newei manussayo one. udata yanna. penna pan umbe chart eke mokage kaleda appreciate wela tiyenne doller ekak kiyala :angry::angry:

    hama kalema watilane. ithin mona kathada, mewa gihin kiyapan cheennunta

    Oya gon harakata oowa therenne ne, u hithanne mahinda aapu gaman magic ekakin $ eka bahinawa kiyala.
     
    • Like
    Reactions: skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලොල් ....ඔයා එක thread එකක නාල මේකටත් ආවද දුක කියන්න.......

    කවුද නෑවෙ කවුද පැනලගියේ කියල ඒක කියවන ඕන එකෙක්ට තේරෙනව . ඒක නිසා ඒ ගැන වාද කරන්න එපා .අපරාදෙ කාලෙ . මහින්ද ඩොලර් එක පහලට ගේන හැටි කියල දෙන්නකො මහදැනමුත්තෙ අපට
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කවුද නෑවෙ කවුද පැනලගියේ කියල ඒක කියවන ඕන එකෙක්ට තේරෙනව . ඒක නිසා ඒ ගැන වාද කරන්න එපා .අපරාදෙ කාලෙ . මහින්ද ඩොලර් එක පහලට ගේන හැටි කියල දෙන්නකො මහදැනමුත්තෙ අපට

    Apoo aayeth linde dannada yanne? Pow ban 😝
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කවුද නෑවෙ කවුද පැනලගියේ කියල ඒක කියවන ඕන එකෙක්ට තේරෙනව . ඒක නිසා ඒ ගැන වාද කරන්න එපා .අපරාදෙ කාලෙ . මහින්ද ඩොලර් එක පහලට ගේන හැටි කියල දෙන්නකො මහදැනමුත්තෙ අපට

    ඔව් බන් ඒක කියවන උන් තේරුම් ගනී ස්වාදීන දුවන set එක....

    වැඩ කරන්නැති මීටර් වදකරවන්න එපා මචන්.....නහරයක් වත් පුපුරයි
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මන් කිව්වෙ . මූ හයිවෝල්ටේජ් වැදුනු පිස්සෙක්. පිස්සෙක්ට ඉන්ටනෙට් හම්බෙලා :rofl::rofl::rofl::rofl:

    Gaththata anukampa karapan, kaage hari lamayek ne