බුදු සරණයි පුතේ වෙහෙස නොදැනේ වා
මුන්ට මෙහෙ තමා ගෙයක් දොරක් අතුගාන්න බැරි ආන් අරූ රට ගිහින් කුලී වැඩ කරනව
Uba ochcharata modaiydaරොමේනියා, රුමේනියා රටවල් දෙකක්ද බන්?
Mehe lkr walin gewanawada 20000 withara?ලංකාවේ ඉද්දී ඔහොම මහන්සි වෙලා වැඩ කලාද
රුපියල් 10000ක්
දවසෙම මැරිලා
ලංකාවෙත් කුලී කාරයෝ අර වගේ load එකක් අදින්න 25000ක් වත් ගන්නවා
මුන්ට ලංකාවේ කරොත් තමයි ලජ්ජා
මේ රට වෙනස් වෙන්න ඕන මේ වගේ වැඩ හැමෝම කරන්න ඕන health Gym ගානේ රස්තියාදු නොවී
Okkotama kalin panthiya rakilla nawathinna ona, oke mulikayo lawyers la samaharak un hithagena inne unta civil law eka adala naha, thamange profession eka thiyana unta ona deyak kiyanna karanna puluwan kiyala, anik un doka la, ohoma ohoma thawa innawa...මිනිහෙක් තමන් කැමති රස්සාවක් කරල නිත්‍යානුකුල විදියට උපයාගන්න එක මුලික මිනිස් අයිතිවාසිකමක්. කෙනෙක්ගෙ රස්සාවට හිනාවෙන පහත් කරල සළකන මිනිස්සු ඉන්නෙ ලංකාව වගෙ නොදියුණු රටවල විතරයි.
අපිට ශීලාචාර සමාජයක් වෙන්න තව ගොඩක් කල් යනවා.

ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවායන ගොඩක් උන් යන්නෙ යන්නම්වාලෙ රැල්ලට... ගියාට පස්සෙ මොකද වෙන්නෙ කියලවත් හරියට හොයන්නෙ බලන්නෙ නැතුව යන උන් ඕන තරම් ඉන්නව. එහෙම ගිහින් අනාත වෙන උන්ට පවු කියන්නත් බෑ ඉතින්...

sirama katawa.දැන් ඇයි මේකට හිනාවෙන්නෙ? ඌ කරන්නෙ හොරකමක් නෙවේනo, කාටවත් කරදරයක් නැතුව තමන්ගෙ මහන්සියෙන් ජොබ් එකක් කරනවනම් මොකක්ද තියන වැරැද්ද? අපේ උන් කියවන්නෙ නම් මෙහෙටත් ඕනෙ වෙස්ටර්න් කල්චර් එක කියල, හැබැයි මිනිහෙක් මහන්සිවෙලා කරන රස්සාවටත් හිනාවෙනව![]()
![]()