රුමේනියාවේ ගිහිල්ලා කුලී වැඩ කරමු

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මොන උත්තක්ද යකෝ මේ? මෙච්චර පීචන් වැඩ ගිහින් කරන්න තරම් ලන්කාවට කෙලවෙලාද? නැත්තම් රට පිස්සුවට ට්‍රෙන්ඩ් එකට රට ගිහින් ඉකවිලාද
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    පොරට ආච්චියෙක් එහෙම ඉදල වීඩියෝ එක පෙන්නුව නන්.

    මුන්ට මෙහෙ තමා ගෙයක් දොරක් අතුගාන්න බැරි ආන් අරූ රට ගිහින් කුලී වැඩ කරනව
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara
    අපි එක්ක ඒලෙවල් ක්ලාස් ගිය කොල්ලෙක් කොරියා ගිහිල්ලා මාලු අල්ලන්න. ලක්ශ 4ක් වගේ පඩි හම්බෙනව කිව්වෙ.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Kaiya gahana lankawe unta kochchara karath dawasata 10000k gewanne nane. Maiynage chande wadawalata Yana untanam gewanawa athi. Mu ithin ehe gihin ehema hamba karanawa lankawe gobbayo mehe idan kaiywaru gahanawa
     

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    රුපියල් 10000ක්
    දවසෙම මැරිලා

    ලංකාවෙත් කුලී කාරයෝ අර වගේ load එකක් අදින්න 25000ක් වත් ගන්නවා

    මුන්ට ලංකාවේ කරොත් තමයි ලජ්ජා

    මේ රට වෙනස් වෙන්න ඕන මේ වගේ වැඩ හැමෝම කරන්න ඕන health Gym ගානේ රස්තියාදු නොවී
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,386
    12,663
    113
    Piliyandala
    ඊට පස්සේ කන්ටේනර් එකක ඉතාලි එනව...


    අනවසර සංක්‍රමණිකයන් ට හොඳින් සලකන රටක් තමයි ඉතින් ඉතාලිය කියෙන්නේ...

    දැක්කනේ ජපානෙ කෙල්ලට බෙච්ච දේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    මිනිහෙක් තමන් කැමති රස්සාවක් කරල නිත්‍යානුකුල විදියට උපයාගන්න එක මුලික මිනිස් අයිතිවාසිකමක්. කෙනෙක්ගෙ රස්සාවට හිනාවෙන පහත් කරල සළකන මිනිස්සු ඉන්නෙ ලංකාව වගෙ නොදියුණු රටවල විතරයි.

    අපිට ශීලාචාර සමාජයක් වෙන්න තව ගොඩක් කල් යනවා.
    Okkotama kalin panthiya rakilla nawathinna ona, oke mulikayo lawyers la samaharak un hithagena inne unta civil law eka adala naha, thamange profession eka thiyana unta ona deyak kiyanna karanna puluwan kiyala, anik un doka la, ohoma ohoma thawa innawa...
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    දැන් විතරක් නෙමෙයි දැන්නම් රටට කෙලවෙලා කියමුකෝ...

    ඉස්සර ඉදලම ලංකාවේ ගොඩක් අයගේ තීන මතයක් තමයි පිටරට ගිහින් කුලීවැඩ කලත් කමක් නෑ මෙහේ නැතුව කියලා..ගොඩක් උන් ඉන්නවා පාරම්පරික ඉඩම් තීන උන් ඉස්සරවත් මුකුත් වගාවක් කලේ නෑ මඩගාගන්න බෑ කියලා නමුත් පිටරට ගිහින් කුලී වැඩ වගේ කරනවා ළමයි...

    ගොඩක් ඉඩම් වල ඉස්සර ඉදලම වැඩට මිනිස්සු නෑ...හේතුව මඩ ගාගන්න බෑ...අව්වේ ඉන්න බෑ කියලා...වතුවල කෑම දීලා 1700ක් දෙනවා කියලා ගෙදර ඉදන් අවිදින දුර.. ඒත් මොකක්හරි බස් එකක නැගලා ගාමන්ට් හරි කඩේක හරි වැඩට යනවා ඊට අඩු පඩියකට...


    ඒවා ඉතින් එක පැත්තකින් මිනිස්සුන්ගේ කැමැත්ත...:)
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    යන ගොඩක් උන් යන්නෙ යන්නම්වාලෙ රැල්ලට... ගියාට පස්සෙ මොකද වෙන්නෙ කියලවත් හරියට හොයන්නෙ බලන්නෙ නැතුව යන උන් ඕන තරම් ඉන්නව. එහෙම ගිහින් අනාත වෙන උන්ට පවු කියන්නත් බෑ ඉතින්...
    ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    දැන් ඇයි මේකට හිනාවෙන්නෙ? ඌ කරන්නෙ හොරකමක් නෙවේනo, කාටවත් කරදරයක් නැතුව තමන්ගෙ මහන්සියෙන් ජොබ් එකක් කරනවනම් මොකක්ද තියන වැරැද්ද? අපේ උන් කියවන්නෙ නම් මෙහෙටත් ඕනෙ වෙස්ටර්න් කල්චර් එක කියල, හැබැයි මිනිහෙක් මහන්සිවෙලා කරන රස්සාවටත් හිනාවෙනව :lol: :lol:
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    දැන් ඇයි මේකට හිනාවෙන්නෙ? ඌ කරන්නෙ හොරකමක් නෙවේනo, කාටවත් කරදරයක් නැතුව තමන්ගෙ මහන්සියෙන් ජොබ් එකක් කරනවනම් මොකක්ද තියන වැරැද්ද? අපේ උන් කියවන්නෙ නම් මෙහෙටත් ඕනෙ වෙස්ටර්න් කල්චර් එක කියල, හැබැයි මිනිහෙක් මහන්සිවෙලා කරන රස්සාවටත් හිනාවෙනව :lol: :lol:
    sirama katawa.
     
    • Like
    Reactions: acryan and 2osama

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    romania නම් මේව තමයි
    SriLanka-classic-train.jpg