රුමේනියා ඉඳාලා ඉතාලී ඇවිල්ලා.

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    9Italy wala ehema karanne na ban. boru kiyanna epaa
    මෙලෝනී ගෑනී පිස්සුවෙන් වගේ එලෝනවා බන්...

    බෝට්ටූ වලින් පනින කල්ලන්ව අල්ලලා ආපහූ යවනව...
    ල්
    උන්ගේ ලෝකල් පොලිස් වලින් තැන තැන රැන්ඩම් චෙක් කරනව.. Italyiye Api Fb group eke බලහන් සමහරුන්ගේ රෙසිඩන්ට් කාර්ඩ්ස් චෙක් කරලා තිබ්බලු කවදාවත් බලල නැලු එහෙම..

    Rp card eka neththam කේස් වැටිල කියලා දාලා තිබ්බා...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩෝ ඒක නෙමෙයි, යුරෝප් සිටිසන් ගත්ත බංගලි මිට්ටෝ බ්‍රෙක්සිට් වලින් පස්සේ දැනටත් යූකේ ගිහින් බෙනිෆිට්ස් ඔක්කොම අරන් සැපට හොරෙන් ඉන්නවලු.
    වෙන්න පුලුවන් දෙයක්ද? 🤔
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    යුරොප් වල යන රයිට් වින්ග් රැල්ලේ කෑල්ලක් තමයි ඔය, වීසා නැති උන්ව අල්ලනවා, එලවනවා. ආර්ථික අවපාතය ඉවරවෙනකල් ඔය හොරෙන් ඉන්න සීන් එක ලේසි වෙන්නේ නෑ. රටට නීත්‍යානුකූලව ඇතුල් වෙන එකත් අමාරු කරයි.

    හොදම වැඩේ තමයි ඉතාලියේ ඉන්න උන්ගෙන් ඕක අහන එක. මම හිතන්නේ නෑ ලගදි ඉතාලි නොගිය එකෙක්ට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුලුවන් කියල.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේකේ මට මැසේජ් කරලා තියෙනවා අම්බානෙක ඉතාලි කාරයෝ සෙට් එකක්. කවුරුත් රිප්ලයි කරලා නෑනේ?
     

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    ඌට මොකා මෝඩයා, බූරුවා කිව්වත් ලක් එක තියේනම් කොහොමහරි ගේමක් ගහයි.මොන කට්ටක් කාලා හරි ජොබක් සෙට් කරන් ශේප් එකේ ඩොකියුමන්ට් එකක් හදන් හිටියොත් ඌ හොදට හම්බකරයි.
     

    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    මේකේ එකෙක් දාල තිබ්බ නිසා මං උට කිව්ව අර ෆ්‍රෙඩ් බුක් එකේ දාපන් කියල.. අපිට කරන්න පුලුවන් එච්චරයිනේ බන්..


    කෙලගෙන ලංකාවට ආවා කියල ඌට ලැබෙන දෙයක් නෑ දැන්.. හැංගි හැංගි හරි ජොබක් සෙට් වෙනකන් පල්ලි වලින් ඉල්ලන් කනවලු..

    වීසා නැතුව රුමෙනියාවෙ ඉඳල යන්න කවුරුහරි හිතන් ඉන්නවනම් බොලාගේ යාලුවො එහෙම, මේක කියපන්..

    වීසා සල්ලි කවුරුත් අඳුරන්නෙත් නැතුව ඉතාලි යන්න ඉන්නවනම් සෑහෙන්න වාරයක් කල්පනාව කරල ගන්න ඕනේ තීරන...

    අරන් ඉවර වෙලා අපෙන් අහල වැඩක් නෑ ඉතින්
     
    • Like
    Reactions: Voldemort Bro

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ඉතාලියේ ඉදන් youtube චැනල් කරන හෙන සෙට් එකක් ඉන්නවා. තව FB page, group කරන හෙන සෙට් එකක් ඉන්නවා. උන්ගෙන් help එකක් ගන්න කියපන්. උන් එහේ ඉදන් මෙහේ රට හදන හැදිල්ලටයී, ලංකාව බැනලා ඉතාලියට ලලියන හැලී වල හැටියට උන්ට ඔවා nothing.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,035
    13,921
    113
    126
    Hogwarts
    පර්සනලි මේ එළකිරි එකේ ඕවා දාල තේරුමක් නැ . බාගයක් ඉන්නේ කුහකයෝ. (2)
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    යුරොප් වල යන රයිට් වින්ග් රැල්ලේ කෑල්ලක් තමයි ඔය, වීසා නැති උන්ව අල්ලනවා, එලවනවා. ආර්ථික අවපාතය ඉවරවෙනකල් ඔය හොරෙන් ඉන්න සීන් එක ලේසි වෙන්නේ නෑ. රටට නීත්‍යානුකූලව ඇතුල් වෙන එකත් අමාරු කරයි.

    හොදම වැඩේ තමයි ඉතාලියේ ඉන්න උන්ගෙන් ඕක අහන එක. මම හිතන්නේ නෑ ලගදි ඉතාලි නොගිය එකෙක්ට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුලුවන් කියල.
    Mama Italy innne mehe shep eke hitiyoth alalne na alluwath dawasa 15 yanna kiyla letter ekak denawan withrai balen yawanne na .passe document hadana nithiyak awama eken document hadaganna puluwn .mehe palli walin dawasata 2parak kanna denawa free .inna thenak maseta 200€ wage hoyaganna puluwn. Shep eke part time ekak karagena inna kiyapn uta
     
    • Like
    Reactions: Tyrion Lannister

    nidarsha91

    Well-known member
  • මෙලෝනී ගෑනී පිස්සුවෙන් වගේ එලෝනවා බන්...

    බෝට්ටූ වලින් පනින කල්ලන්ව අල්ලලා ආපහූ යවනව...
    ල්
    උන්ගේ ලෝකල් පොලිස් වලින් තැන තැන රැන්ඩම් චෙක් කරනව.. Italyiye Api Fb group eke බලහන් සමහරුන්ගේ රෙසිඩන්ට් කාර්ඩ්ස් චෙක් කරලා තිබ්බලු කවදාවත් බලල නැලු එහෙම..

    Rp card eka neththam කේස් වැටිල කියලා දාලා තිබ්බා...
    Na ban. Uba kohe italyiak ganada me kiyanne