රුමේනියා ජොබ් කරන අය කවුද ඉන්නෙ

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    රුමේනියාවේ සමාජවාදී කොමියුනිස්ට් පාලනය බිඳ වැටීමත් සමගම රොමේනියාවේ විරැකියාව ඉහල ගියා. අද රුමේනියාව හඳුන්වන්නේ යුරෝපයේ මුඩුක්කුව කියලා. රොමේනියාව නම් වැඩක් නැහැ බන්. යුරෝපේ රුමේනියන් උන්ව ගණන් ගන්නේ නැහැ. රොමේනියාවේ සුපර් මාර්කට් වල බඩු ගන්න ට්‍රොලිය පවා උන් වාහනේ දාගෙන යනවා. රුමේනියන් උන්ටත් රස්සාවල් නැතුව උන් යුරෝපේ රටවල් වලට නිතිවිරෝධිව සංක්‍රමණය වෙලා වැඩ කරනවා. විශේෂයන්ම ජර්මනියේ Romanian illegal immigrants ල සැහෙන ඉන්නවා . රුමේනියාව යුරෝපෙට සෑහෙන හිසරදයක් වෙලා තියෙන්නේ. උන්ව යුරෝපියන් යුනියන් එකෙන් අයින් කරගන්න විදිහකුත් නැහැ.
    අයින් කරන්නේ නැත්තේ ඇයි බන්
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    අයින් කරන්නේ නැත්තේ ඇයි බන්

    නීතිමය කරුණු නිසා ඒක කරන්න බැහැ එයාලට. රුමේනියාව යුරෝපියන් යුනියන් එකේ ඉන්නවා.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    අඳුරන එකෙක් ගියා chef සීන් එකකට කලින් ඩුබායි හිටියේ. පට්ට කට්ටක් ලු දෙන්නේ බං. කට්ට කන්න පුළුවන් උන් පලයල්ලා.
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    යාලුවෙක් නම් හිටිය පොර එහෙ ගිහින් UK පැන්න. Salary මදි කියල තමයි ඒදවස්වල කිව්වේ. මිනිස්සුත් එච්චර ෆ්‍රෙන්ඩ්ලි නෑ ලූ. මට හම්බුවෙලා තියෙන චෙක්, රුමේනියන්, බල්ගේරියන් උනුත් එහෙම තමයි හෙන ඇග්‍රසිව්.
    යනව නම් හොඳට හොයල බලල යන්න. කොරියා වගේ එහෙ ගිහින් මෙහෙ ගේමක් ගහන්න නම් අමාරුයි මං දන්න තරමින්.
    Czech un awulak ne Jan Stovicek kiyala mata hambuna, mehe bhawana karanna awilla. Unta mara tech knowledge ekak thiyanava.