රුමේනියා: Is it a good place to live and work?

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Schengen උනා කියල එහෙ යන උඹට ඇති වැඩක් නෑ.

    වෙන රටවල් වලට visit විතරයි යන්න පුළුවන් ඒ රටවල් වල පදිංචි වෙන්නවත් රස්සාවල් කරන්නවත් බෑ. රස්සාවක් හොයා ගත්තත් ආපහු Romania ඇවිත් එහෙ අදාල රටේ embassy එකෙන් visa apply කරලා යන්න ඕනේ. එහෙම visa දෙන්නේ නෑ unskilled job වලට.

    ඒ නිසා schengen බොරුවට අහු වෙන්න එපා.
    ehema huththak na boru danna epa.

    රුමේනියා🇷🇴 ගැන දන්න කෙනෙක් හරි එහෙ ඉන්න කෙනෙක් හරි යන්න ඉන්න කෙනෙක් හරි ඉන්නවනම් උපදෙසක් දෙන්න. Schengen උනාට පස්සේ ගොඩක් Rules වෙනස් වුනා කියල ආරංචි.
    mcn PM ekak dapan kiyala dennm one dewal
    ------ Post added on Oct 27, 2024 at 9:51 AM
     
    • Like
    Reactions: losh_92

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,610
    14,237
    113
    ehema huththak na boru danna epa.

    එහෙනම් කොහොම හුත්තක්ද තියෙන්නේ අයිසේ?

    දන්නේ නැති ලබ්බවල් කියවන්නේ නැතුව හිටපන් මිනිහෝ :rofl:
     
    • Haha
    Reactions: parallax

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Non-IT engineering jobs hoyaganna puluvanda Germany vala? (Competition eka ehema?)
    Lankawee indan apply karana eka saarthakada?

    @Edward Kenway @parallax @SimMaster
    field? exp?

    එහෙනම් කොහොම හුත්තක්ද තියෙන්නේ අයිසේ?

    දන්නේ නැති ලබ්බවල් කියවන්නේ නැතුව හිටපන් මිනිහෝ :rofl:
    ow mn danne na uba thamai danne hri lokuine europe :ROFLMAO: kata ul karala meke kari boru kiyanne
    ------ Post added on Oct 28, 2024 at 7:52 AM
     
    Last edited:
    • Like
    Reactions: Shehan333

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,610
    14,237
    113
    ow mn danne na uba thamai danne hri lokuine europe :ROFLMAO: kata ul karala meke kari boru kiyanne
    බොරුව මොකක්ද කියපන්කො හිඟන පොන්ස් උඹව කෙලින්ම චාටර් කරලා දාන්න :rofl:

    තටමනවා මිසක් ඒක කිව්වේ නෑනේ :lol:

    Non-IT engineering jobs hoyaganna puluvanda Germany vala? (Competition eka ehema?)
    Lankawee indan apply karana eka saarthakada?

    @Edward Kenway @parallax @SimMaster

    Language ඕනේ වෙයි. regulated profession එකක්ද කියල බලපන් එහෙම නම් ලොකු process එකක් තියනවා.