රුමේනියාවේ ගොඩක් තැන් වල එක්කෝ කෑම දෙනවා. නැත්තන් සුපර්මාකට් කාඩ් එකක් දෙනවා. ඒක මාස්ටර් කාඩ් එකක්. ඒක අදාල සුපර්මාකට් එකේ යූස් කරන්න පුලුවන්.ලක්ශ 3 හමාරක් වගේ පඩියකින් රුමේනියාවෙ කාල බීල ගානක් ඉතුරු කරගන්න පුලුවන් වෙයිද බිජ්ජො?
පොන්න වෙසියේ පනින්න ගණිකා මඩමක් නෙවෙයි ඒක රටක්.රුමේනියා ගිහින් වෙන යුරෝප් රටවලට පනින උන් ඉන්නවා නේද.

උඹ පිටරටවල් ගැන ඔස්තාර් නේද දීපන්කෝ උත්තර පොන්නයා.රුමේනියා ගිහින් වෙන යුරෝප් රටවලට පනින උන් ඉන්නවා නේද.
