රුමේනියා

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,670
    2,734
    113
    ලක්ශ 3 හමාරක් වගේ පඩියකින් රුමේනියාවෙ කාල බීල ගානක් ඉතුරු කරගන්න පුලුවන් වෙයිද බිජ්ජො?
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,065
    113
    ලක්ශ 3 හමාරක් වගේ පඩියකින් රුමේනියාවෙ කාල බීල ගානක් ඉතුරු කරගන්න පුලුවන් වෙයිද බිජ්ජො?
    රුමේනියාවේ ගොඩක් තැන් වල එක්කෝ කෑම දෙනවා. නැත්තන් සුපර්මාකට් කාඩ් එකක් දෙනවා. ඒක මාස්ටර් කාඩ් එකක්. ඒක අදාල සුපර්මාකට් එකේ යූස් කරන්න පුලුවන්.

    රුමේනියාවේ විතරයි ඉන්නයි කන්නයි බොන්නයි දීලා මෙඩිකල් ට්‍රාන්ස්පෝට් දීලා වැඩට ගන්නේ බං. අනික් රටවල් එහෙම ගන්නේ නෑ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    puluwan kama bima, nawathan pahasukan, transport denawane.

    ehe yana godak ewun tika dawasakin wena rata walata washpa wenwa. mama danna kipa denekma france, italy, poland giya. :nerd:
    ape ewun ithin romeniya adu kule ratawal kiya kiya mehe charter kanawa.