රුවන්මැලි මහා චෛත්‍ය හතරට පුපුරයි.. ඇත්තද ?

ඔය විශ්ව ශක්ති, ලෝක පාලක දෙවිවරු අරව මේව තමා. :oo:

ඇයි ඉතිං භෞතික විද්‍යාඥයෝය කියල හදුන්වාගන්නා අයම කියන්නෙ සමාන්තර ලෝක තියෙනවාය කියලා. එහෙනම් ඒවගේ සීන් වෙන්න බැරිද ඔය කියන දේවල් ?
 
keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    UHF,VHF,GSM,wifi වගේම ක්ෂුද්‍ර ජිවියොත් මීට අවුරුදු 100 කට කලින් මජික් උනාට තව කාලෙකින් ඕවත් හොයා ගනී බං. නවීන විද්‍යාව ඕනෙවට වඩා කරා ගහ ගන්න එපා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20286699 said:
    ඇයි ඉතිං භෞතික විද්‍යාඥයෝය කියල හදුන්වාගන්නා අයම කියන්නෙ සමාන්තර ලෝක තියෙනවාය කියලා. එහෙනම් ඒවගේ සීන් වෙන්න බැරිද ඔය කියන දේවල් ?
    රෝස පාට අලියෙක් තනි කකුලෙන් බයිසිකලයක් පදින ගමන් ඊයේ කකුල පැටලිලා රුවන්වැලි සෑය ගාව වැටුන පාරට තමා ඔය පොඩ්ඩක් පැල්මක් ඇවිත් තියෙන්නෙ කිවොත් කොහොමද :eek:. අලිත් ඉන්නව, උන් සර්කස් වල බයිසිකලුත් පදිනව, රෝස පාට තීන්තත් තියෙනව. ඉතිං එහෙම වෙන්න බැරිද ? :baffled:

    වෙන්න පුළුවන් උනාට අපි හැම එකම විස්වාස කරන්න ඕනේ නෑ නෙ නේද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    UHF,VHF,GSM,wifi වගේම ක්ෂුද්‍ර ජිවියොත් මීට අවුරුදු 100 කට කලින් මජික් උනාට තව කාලෙකින් ඕවත් හොයා ගනී බං. නවීන විද්‍යාව ඕනෙවට වඩා කරා ගහ ගන්න එපා.
    ඔව් ඇත්ත එත් එහෙමයි කියල තියෙන සුරංගනා කතා ඔක්කොම විස්වාස කරන්නත් හොඳ නෑ නෙ නේද ?
     
    රෝස පාට අලියෙක් තනි කකුලෙන් බයිසිකලයක් පදින ගමන් ඊයේ කකුල පැටලිලා රුවන්වැලි සෑය ගාව වැටුන පාරට තමා ඔය පොඩ්ඩක් පැල්මක් ඇවිත් තියෙන්නෙ කිවොත් කොහොමද :eek:. අලිත් ඉන්නව, උන් සර්කස් වල බයිසිකලුත් පදිනව, රෝස පාට තීන්තත් තියෙනව. ඉතිං එහෙම වෙන්න බැරිද ? :baffled:

    වෙන්න පුළුවන් උනාට අපි හැම එකම විස්වාස කරන්න ඕනේ නෑ නෙ නේද ?

    ඔහොම කතා භෞතික විද්‍යාඥයෝය කියල හඳුන්වාගන්නා අයවත් කියන්නෙ නෑනේ. ඒ නිසා අදාළ නෑ. නමුත් එහෙම අය කියනවනෙ සමාන්තර ලෝක තියෙනවාය කියලා, ඒවා විද්‍යාවෙන් ප්‍රතික්ෂේප කරන්නෙ නෑනෙ, න්‍යායන් හැටියට හෝ පිළිගන්නව නේ. ඒකනේ බටහිරින් (විශේෂයෙන් එංගලන්තේ) දැන් ක්‍රිස්තියානි දැක්ම ප්‍රතික්ෂේප වේගෙන එන්නේ. ඉතිං සමාන්තර ලෝක වලින් ගලන ශක්ති ප්‍රවාහ වෙන්න බැරි මොකෝ ?
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔව් ඇත්ත එත් එහෙමයි කියල තියෙන සුරංගනා කතා ඔක්කොම විස්වාස කරන්නත් හොඳ නෑ නෙ නේද ?

    උඹ අර කලින් කිවුව අලියාගේ කතාව නම් ඒ වගේ. දැන් සුද්දෝන්ගේ සංස්කෘතිය හෙන පොෂ් කියලා බලෙන් අලව ගන්න හැදුවට සුද්දෝ එන්නත් කලින් ඔය දේවල් අපේ සංස්කෘතියට බද්ද වෙලා තිබුන දේවල් බන්. ඒ කියන්නේ දැන් ප්‍රයෝගික දහමක් හැටියට ලෝකේ පිළිගන්න බුදු දහමත් එක්ක. දෙවියෝ යක්කු බුතයෝ ඉන්නවා කියලා බුදුන් වහන්සේගේ දේශනා වලම තියනවා නම් එතනින් එහාට කතා කරන්න දෙයක් නැහැ බන්. බුදු කෙනෙක්ට බෝධි මුලයක් අර වෙන තැනක බුදු වෙන්න බැහැ කියන එකෙනුත් විශ්ව ශක්තිය කියන දේ ගැන සැකයක් ඇති වෙන්නෙත් නැහැ. ඕවා සුද්දගේ සංස්කෘතියට නම් පෙන්නේ අමුතු විදිහට. එත් මේ ලගදි ගිය KCC එකේ ලිපියෙත් තිබ්බේ දළදා මාලිගාවට වඩා උසට සුද්දොත් ගොඩනැගිලි හදන්න බය උනා කියලා. ඒ දවස් වලත් ප්‍රයෝගිකත්වයක් තිබ්බ නිසා වෙන්න ඇති.
     
    එත් මේ ලගදි ගිය KCC එකේ ලිපියෙත් තිබ්බේ දළදා මාලිගාවට වඩා උසට සුද්දොත් ගොඩනැගිලි හදන්න බය උනා කියලා. ඒ දවස් වලත් ප්‍රයෝගිකත්වයක් තිබ්බ නිසා වෙන්න ඇති.

    ඇයි මිහිඳු මහ රහතන් වහන්සේගේ සැලසුමට අභියෝග කරන්න ගිහින් කලින් බලයෙ හිටපු අයට වුණ නස්පැත්තිය ? ඒක මුළු ලෝකෙම දැක්කනේ. තාමත් පලිසන් දෙනවා.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20286794 said:
    ඔහොම කතා භෞතික විද්‍යාඥයෝය කියල හඳුන්වාගන්නා අයවත් කියන්නෙ නෑනේ. ඒ නිසා අදාළ නෑ. නමුත් එහෙම අය කියනවනෙ සමාන්තර ලෝක තියෙනවාය කියලා, ඒවා විද්‍යාවෙන් ප්‍රතික්ෂේප කරන්නෙ නෑනෙ, න්‍යායන් හැටියට හෝ පිළිගන්නව නේ. ඒකනේ බටහිරින් (විශේෂයෙන් එංගලන්තේ) දැන් ක්‍රිස්තියානි දැක්ම ප්‍රතික්ෂේප වේගෙන එන්නේ. ඉතිං සමාන්තර ලෝක වලින් ගලන ශක්ති ප්‍රවාහ වෙන්න බැරි මොකෝ ?
    අලි අපි ඇස් දෙකට දැකල තියෙනව, උන් සර්කස් වල බයිසිකල් පදිනව දැකලත් තියෙනව. රෝස පාට තීන්ත ඇඟට හැලුවනන් අලියෙක් රෝසපාට කරන්නත් පුළුවන්. වෙලාවට සර්කස් එකකින් පැනල ආපු තීන්ත නාපු අලියෙක් ඔය හරියේදී රුවන්වැලි සෑයේ හැප්පුනා වෙන්න බැරිද ?

    උඩ කතාවයි යට කතාවයි දෙක ගත්තම වෙන්න වැඩියෙන්ම වෙන්න ඉඩ තියෙන්නෙ මොකද්ද ? ඔයා කවදාවත් දැකල නැති තියරියක් විතරක් වෙන සමාන්තර විශ්වයක ඉන්න දෙවියන්ගේ කතාව විස්වාස කරන්නයි, කිසිම මැජික් එකක් නැති ප්‍රායෝගිකව වෙන්න පුළුවන් කියල අපි හොඳටම දන්න අලියගේ කතාව විස්වාස නොකරන්නයි හේතුව මොකද්ද :baffled:
     
    මහමෙවුනා උයන කිට්ටුව අලි සර්කස් පෙන්නනවා කියල වාර්තා වෙලා නෑනේ, එනිසා ඒනිසා රෝස පාට අලි කතාව කීයටවත් වෙන්න ඉඩකඩක් නෑ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    umbata nikamata vath therilaa thiyenavada kisi deyak nodanna me mas sharire
    aviddavanne hithen kiyala
    :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20286905 said:
    මහමෙවුනා උයන කිට්ටුව අලි සර්කස් පෙන්නනවා කියල වාර්තා වෙලා නෑනේ, එනිසා ඒනිසා රෝස පාට අලි කතාව කීයටවත් වෙන්න ඉඩකඩක් නෑ.
    එතකොට ඒ හරියේ සමාන්තර විශ්වයකට දොරක් තියෙනව වගේ එකක් ආරංචි වෙලා තියෙනවද ? :confused:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉදිරියේ රාළ;20286794 said:
    ඔහොම කතා භෞතික විද්‍යාඥයෝය කියල හඳුන්වාගන්නා අයවත් කියන්නෙ නෑනේ. ඒ නිසා අදාළ නෑ. නමුත් එහෙම අය කියනවනෙ සමාන්තර ලෝක තියෙනවාය කියලා, ඒවා විද්‍යාවෙන් ප්‍රතික්ෂේප කරන්නෙ නෑනෙ, න්‍යායන් හැටියට හෝ පිළිගන්නව නේ. ඒකනේ බටහිරින් (විශේෂයෙන් එංගලන්තේ) දැන් ක්‍රිස්තියානි දැක්ම ප්‍රතික්ෂේප වේගෙන එන්නේ. ඉතිං සමාන්තර ලෝක වලින් ගලන ශක්ති ප්‍රවාහ වෙන්න බැරි මොකෝ ?

    samantara loka tiyenna puluwan kiyala tama kiyanne.... ewa tama theories witarayi.... anika samanatara loka kiyala science eken kiyanne... wenama divya loka, apaya gana neme..... me loke wagema habayi different possibilities tiyena ewa kiyala.....
     
    එතකොට ඒ හරියේ සමාන්තර විශ්වයකට දොරක් තියෙනව වගේ එකක් ආරංචි වෙලා තියෙනවද ? :confused:
    එහෙම ඉතිහාසගත ආරංචි තියෙනවා.

    samantara loka tiyenna puluwan kiyala tama kiyanne.... ewa tama theories witarayi....

    ඔව් ඉතිං ඒක තාම න්‍යායික මට්ටමේ තියෙන්නේ සංවේදන/මිනුම් උපකරණ වල දුර්වලකම් නිසා මිසක් සමාන්තර ලෝක වල අඩුවක් නිසා නෙවෙයිනේ.
    anika samanatara loka kiyala science eken kiyanne... wenama divya loka, apaya gana neme..... me loke wagema habayi different possibilities tiyena ewa kiyala.....
    ඉතිං දිව්‍ය ලෝක/අපාය කියන්නෙත් එහෙම එව්ව තමයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ අර කලින් කිවුව අලියාගේ කතාව නම් ඒ වගේ. දැන් සුද්දෝන්ගේ සංස්කෘතිය හෙන පොෂ් කියලා බලෙන් අලව ගන්න හැදුවට සුද්දෝ එන්නත් කලින් ඔය දේවල් අපේ සංස්කෘතියට බද්ද වෙලා තිබුන දේවල් බන්. ඒ කියන්නේ දැන් ප්‍රයෝගික දහමක් හැටියට ලෝකේ පිළිගන්න බුදු දහමත් එක්ක. දෙවියෝ යක්කු බුතයෝ ඉන්නවා කියලා බුදුන් වහන්සේගේ දේශනා වලම තියනවා නම් එතනින් එහාට කතා කරන්න දෙයක් නැහැ බන්. බුදු කෙනෙක්ට බෝධි මුලයක් අර වෙන තැනක බුදු වෙන්න බැහැ කියන එකෙනුත් විශ්ව ශක්තිය කියන දේ ගැන සැකයක් ඇති වෙන්නෙත් නැහැ. ඕවා සුද්දගේ සංස්කෘතියට නම් පෙන්නේ අමුතු විදිහට. එත් මේ ලගදි ගිය KCC එකේ ලිපියෙත් තිබ්බේ දළදා මාලිගාවට වඩා උසට සුද්දොත් ගොඩනැගිලි හදන්න බය උනා කියලා. ඒ දවස් වලත් ප්‍රයෝගිකත්වයක් තිබ්බ නිසා වෙන්න ඇති.

    මේක පොෂ් වෙන එකක්වත් සුද්දගේ සංස්කෘතිය වත් ගැන නෙවේ මචන්. සුද්දගේ ආගමේ නෙ කියන්නෙ මනුස්සය මැටි වලින් දෙවියො මැවුව කියල. ලෝකේ පැතලියි කියලත් සුද්දගේ ආගමේම තමා කියල තිබ්බේ. මානසික ලෙඩ්ඩු කියන්නෙ යක්ෂය වැහුන අය කීවෙත් සුද්දගේ සංස්කෘතියෙන් නෙ. විද්‍යාවෙන් නෙ ඔය ඔක්කොම පිළිගන්න බෑ කියල කිවේ. එතකොට විද්‍යාව කොහොමද සුද්දගේ සංස්කෘතිය වෙන්නෙ. විද්‍යාවට සුද්දගෙද අපේද වෙනසක් නෑ නොගැලපෙන දේ අයින් කරනව.

    විශ්ව ශක්තිය තිබුන හරි නැතා හරි ඕක හැමතැනටම දාන්න ගියාම ගැලපෙන්නේ නෑ නෙ හරියට දන්නේ නැතුව. දැන් මේ ලියපු එකා ඕව දැනගෙන නෙවේ නෙ දාන්නේ ඔහේ කටට ආවට දාන්නේ. අපි ඉතිං කියවල ඕක ඇත්ත තමා කියල උඩ පනිනව.

    දළදා මාලිගාවට වඩා උසට ගොඩනැගිලි නොහදන්නේ සම්ප්‍රදායක් විදිහට දළදා වහන්සේට ගරු කරල. නැතුව උසට හැදුව කියල ඒවා කඩන් වැටෙන්නෙ වත් ඒවගේ ඉන්න අයට වස් වදින්නේ වත් නෑ. :)
     
    ඇයි රුවන්වැලිසෑය ලඟ හදන්න ගිහින් වස් වැදුනේ, රට විතරක් නෙවෙයි ලෝකෙම දැක්කේ, මතක නැද්ද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20287010 said:
    එහෙම ඉතිහාසගත ආරංචි තියෙනවා.
    ආරංචි වලින් බෑ නේද සමාන්තර විශ්වයක් තියෙනව කියල තහවුරු කරන්න :baffled: ඔය පැත්තෙ අලි ඉන්නව කියලත් ආරංචි තියෙනව නෙ. :yes:
     
    Similar threads