රුවන්මැලි මහා චෛත්‍ය හතරට පුපුරයි.. ඇත්තද ?

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දාගැබ වගේම පිරමීඩෙත් විශ්ව ශක්තිය හසුවරන්න පුළුවන් දේවල්. මහින්ද ලොක්කා අටමස්ථානෙ නවමස්ථානය කරන්න ගියානෙ. කෙළම වුනා. මීට කලිනුත් රජ කෙනෙක්ගෙ රජකම නැති වුනාලු මහමෙව්නා උයනෙ වෙන චෛත්‍යයක් හදන්න ගිහින්. එයා ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් ප්ලීස් කියන්න.

    විශ්ව ශක්තිය කියල දෙයක් තියෙනවා. මේ ලෝකෙ වස්තූන් වලට ජීවීන්ට ඒක බලපානවා. කොහොමද නැහැයි කියන්නෙ? අපේ තාක්ෂණයට තාම ඒක ගෝචර නෑ, ගුවන්විදුලි තරංග ඉස්සර ඉඳල තිබුනට මාකෝනි රේඩියෝ එක හදනකන් මිනිස්සු ඒ බවක් දැනන් හිටියෙ නෑනේ. මේකත් ඒ වගේ තමා. කවදහරි අපේ විද්‍යාවෙන් මේවත් හොය ගනීවි.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සියලු දේ නැසෙන සුලුයි එහෙමයි බුදුහාමුදුරුවො කිව්වෙත් රුවන්වැලි සෑය කියලා වෙනසක් නෑ.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ආරංචි වලින් බෑ නේද සමාන්තර විශ්වයක් තියෙනව කියල තහවුරු කරන්න :baffled: ඔය පැත්තෙ අලි ඉන්නව කියලත් ආරංචි තියෙනව නෙ. :yes:

    LazyLizard, උඹ තරුණ සමජවාදියෙක්ද? :confused:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,958
    1
    58,271
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රුවන්වැලි සෑය, දළදා මාලිගාව වගේ තැන්වලින් වස් වදින්න පුලුවන්ද? බුදුහාමුදුරුවො ජීවමානව හිටපු කාලෙවත් මිනිස්සුන්ට වස් වැදිල නෑනෙ.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රුවන්වැලි සෑය, දළදා මාලිගාව වගේ තැන්වලින් වස් වදින්න පුලුවන්ද? බුදුහාමුදුරුවො ජීවමානව හිටපු කාලෙවත් මිනිස්සුන්ට වස් වැදිල නෑනෙ.

    වස් ‍වැදිලා නෙවෙයි කෂය වෙලා යනවා දලදා මාලිගා තිබුනේ මහනුවර විතරක් නෙවෙයි අනිත් තැන් වලත් තිබුනා එවා විනාශ වුනා කරඩුව රුකුණා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20287559 said:
    ඒකට තමයි ආනුභාවය කියල කියන්නේ.
    ආනුභාවය නං අනිත් ප්‍රදර්ශන වලදීත් වහින්න ඕනේ නේද ?. ඔයාමනේ කිවේ ධාතූන් වහන්සේ කියන්නෙ විඤ්ඤානයක් රහිත ඝන පඨවි දෙයක්. ධාතූන් වහන්සේලාට තීරණ ගැනීමේ හැකියාවක් නෑ කියල. එතකොට තෝරගත්ත අවස්ථා වලදී වහිනව කියන එක ගැලපෙන්නේ නෑ නේද ?
    ඉදිරියේ රාළ;20287559 said:
    නුවර වැව උතුරන්න ? කවද්ද ?
    නුවර වැව උතුරන්න නං වැහැල නෑ තමා :yes: එත් නුවර කියන්නෙ අඩුවක් නැතුව වැස්ස ලැබෙන පලාතක් නෙ. සහරා කාන්තාරෙට වහිනව වගේ වැස්ස ගැන පුදුම වෙන්න දෙයක් නෑ නෙ.
    ඉදිරියේ රාළ;20287559 said:
    එහෙනම් කොහොමද කියන්නෙ නියඟ කාලේදි පවත්වපු දළදා ප්‍රදර්ශන වලට පස්සෙ වැහි වැහැලා නියඟේ නැතිවුණේ නෑ කියලා ?

    අනික මේ මම නෙවෙයි කියන්නෙ සුද්දියෙක්මයි ඈ.
    https://alisonkandyland.wordpress.com/2009/03/26/tooth-mayhem/
    ප්‍රදර්ශනේ බලන්න යන්නම ඕනේ නෑ නෙ වහිනවද නැද්ද බලන්න නේද, වහින්නේ හොරෙන් නෙවේ නෙ. විශේෂෙන් වැස්ස කියල නං මට මතක නෑ, හැමදාම වහින වැස්ස තමා. සුද්දී කියන්නෙ මෙහෙ මිනිස්සු කියපු කතාවක්.
    ඉදිරියේ රාළ;20287559 said:
    ඒක ගැඹුරු සංසිද්ධියක්. කටේ කිරි සුවඳ ගියාට පස්සෙ තමා ඒවා මීටර් වෙන්න ගන්නේ.
    ගැඹුරු උනාට දැනගන්න කැමතියි මම, පුළුවන් විදිහට කියන්න මම තේරුම් ගන්නන් :yes:
     

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    983
    136
    63
    ahala thiyana widiyata dathu parinirwanaya siddawenakota siyaluma dathun wahansela ruwanwali sayalagata akathu wena waa kiyala thamai kiyanne
    ehema gattoth dathu parinirwanaya wenakan ruwan wali sayata mokuth wenna
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෂුවර්ද? ෆේස්බුක් එකේ එහෙම? :rolleyes:
    මම වගේ ලියන එකෙක් ඉන්නවද බුකියේ, බලන්න ආසයි කවුද කියල ලින්ක් එකක් දාපන්කෝ.
    මම නං ෆේස්බුක් පැත්තෙ වැඩිය යන්නේ නෑ. මෙහෙම post නං කොහොමත් දාන්නේ නෑ.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    සියලු දේ නැසෙන සුලුයි එහෙමයි බුදුහාමුදුරුවො කිව්වෙත් රුවන්වැලි සෑය කියලා වෙනසක් නෑ.

    maha saya winasha wenne loka vinashe anthimata :yes:

    මොකේද මචන් එහෙම තියෙන්නේ බුදුහාමුදුවෝ දේශනා කරලා තියෙනවද?

    බුදුන් වහන්සේගේ ධාතු පරිනිර්වාණය සිදුවන දවසේ. ලංකාවේ සියලු පූජනීය ස්තාන වල ඇති බුදුන්ගේ ධාතුන් වහන්සේලා. ‍රැවන්වැලි මහා සෑය වෙත එකතු වෙනව කියල තමා මම අහල තියෙන්නේ . දන්න කෙනක් මීට වඩා හොදට පැහැදිලි කරයි මචන්


     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉදිරියේ රාළ;20287535 said:
    මොකෝ නැත්තෙ අවුරුදු ගණන් ලබපු අත්දැකීම් එහෙම විස්තර කරන්න බෑ. හරි එහෙනම් බොරු කියල ඔප්පු කරන්න. පේ නොවී කැබලිත්තට යන්න, බලාගත්තෑකි.

    ලොල් ඉස්සර කතරගම ‍පේ නොවී ගියොත් වස් වැදුනා... දැන් කතරගම යන්න ලේසි නිසා කැ‍‍ලේ මැද තියෙන කැබලිත්ත කියන තැන හොයාගෙන.... කැලේ යනකොට කොහොමත් කරදරයක් වෙන්න තියෙන ඉඩ වැඩී මචන්... ඒකට අද්භූත බලවේග ගාව ගන්න එපා....

    බොරැ කියල ඔප්පු කරන්න එහෙම ඒවා තියෙන්න එපෑ....
     
    ලොල් ඉස්සර කතරගම ‍පේ නොවී ගියොත් වස් වැදුනා... දැන් කතරගම යන්න ලේසි නිසා කැ‍‍ලේ මැද තියෙන කැබලිත්ත කියන තැන හොයාගෙන.... කැලේ යනකොට කොහොමත් කරදරයක් වෙන්න තියෙන ඉඩ වැඩී මචන්... ඒකට අද්භූත බලවේග ගාව ගන්න එපා....

    බොරැ කියල ඔප්පු කරන්න එහෙම ඒවා තියෙන්න එපෑ....
    ආ හරි එහෙනම් ලේසි තැනක් කියන්නම්කෝ, පේ නොවී යන්නකෝ සිතුල්පව්වෙ හෝ වැඩසිටි කන්දට, ඒ තැන් අමාරු නෑනේ. ගිහිල්ලා බලන්න මොකද වෙන්නේ කියලා.
     

    Similar threads