ඉදිරියේ රාළ;20288105 said:ආ හරි එහෙනම් ලේසි තැනක් කියන්නම්කෝ, පේ නොවී යන්නකෝ සිතුල්පව්වෙ හෝ වැඩසිටි කන්දට, ඒ තැන් අමාරු නෑනේ. ගිහිල්ලා බලන්න මොකද වෙන්නේ කියලා.

අනේ පලයන් බන් යන්න..... පේ නොවී වැඩහිටි කන්දට ගිහින් තියවනනේ.... ඉදිරියේ රාළ;20288105 said:ආ හරි එහෙනම් ලේසි තැනක් කියන්නම්කෝ, පේ නොවී යන්නකෝ සිතුල්පව්වෙ හෝ වැඩසිටි කන්දට, ඒ තැන් අමාරු නෑනේ. ගිහිල්ලා බලන්න මොකද වෙන්නේ කියලා.

වලි ඇති, තර්ක ඇති, කළුගලුත් කාලෙකදී පැලෙන එකේ; ගඩොල් බිත්ති, හූනු බදාම තියෙන මහා චයිත්යය ඉරිතැලීම ස්වභාවික සංසිද්ධියක්. සියලු දේ අනිත්‍ය බුදුදහමේ රුවන්වැලි සෑය විතරක් නිත්‍ය වීමට හේතුවක් නෑ
මෙතන කවුරුහරි හිතන් ඉන්නවනම් මේ තාමත් තියෙන්නේ දුටුගැමුණු රජතුමා හදපු සැයමයි, ඒ බදාමමයි පට්ට ආස්චාර්ය කියල, පහල පින්තූරෙ බලල ඉන්නකෝ.
වියයුත්තේ අතීතයෙ සිදුවුනා වගේම අදත් මහා සෑය ප්‍රතිසංස්කරණය කර රැකගැනීමයි
![]()

මං හිතන්නෑ බං, රාජදානි කීයක්නං මාරුවුනාද, යුද්ද නම් කීයක් වුනාද, යටත්වීම් කීයක්නං උනාදචූඩාමාණික්යය එහෙමම තියෙනව නේද බන්![]()

සිංහල සංස්කෘතිය ගැන 1ක් කතා කරද්දී ඒකට ගහන්න 100ක් උපදිවී. ඔව් බන් උඹලා දකින විදිහට ලංකාවේ හිටපු සිංහලයෝ අන්ධ විශ්වාස තිබ්බ නිවට නියාලු ජාතියක්. පන්සල් වෙහෙර විහාරත් අන්ධ විශ්වාස මත පදනම් වෙලා ගොඩ නගිච්ච ඒවා. බුදුන් වහන්සේගේ දේශනා වල පැහැදිලිවම තියන දෙවියෝ යක්කු අමනුෂ්යෝ ගැන දෙවියන්ගේ ප්‍රතිහාර, ආරක්ෂා කිරීම් වගේ දේවල්. සමහර විට දළදා වහන්සේට වඳින එක, ධාතුන් වහන්සේලා තැම්පත් කරලා තියන චයිත්ය වලට වන්දනා කරන එක වගේ අන්ධ විශ්වාස වලින් පිරිච්ච ජාතියක් තමයි සිංහලයෝ කියලා දැන් ඉන්න උන් ගොඩක් උන්ට පෙන්නේ. දකිද්දී දුකයි. මේ වගේ ජාතියක් පහල වෙනවා කියලා එදා 1800 ගණන් වල යුද්ධ කරපු සිංහලයෝ දන්නවා නම් සුද්දටම රට බර දීල නිකම් ඉදි.
ඉතින් මොකද 100 හිටියත්.... හොදට ඉන්න එකෙක් ඇති..... ඔක්කොටම කෙලලා දාන්න තියෙන්නෙ ආයේ නැගිටින්න බැරි වෙන්න.....

මං හිතන්නෑ බං, රාජදානි කීයක්නං මාරුවුනාද, යුද්ද නම් කීයක් වුනාද, යටත්වීම් කීයක්නං උනාද
මේවා කොච්චරනම් තනිවෙන්න ඇත්ද? කොච්චරනම් අන්‍යාගමික බලපෑම් වලට ලක්වෙන්න ඇත්ද?
හිතපන් අවුරුදු 36ක් LTTE එක අනුරාදපුරේ අල්ලන් හිටියනම් අටමස්ටානෙට මොකද වෙන්නේ කියලා
මේවා මෙහෙමහරි රැකිලා තියෙන එක පුදුමයි.

ඉතින් මොකද 100 හිටියත්.... හොදට ඉන්න එකෙක් ඇති..... ඔක්කොටම කෙලලා දාන්න තියෙන්නෙ ආයේ නැගිටින්න බැරි වෙන්න.....
වලි ඇති, තර්ක ඇති, කළුගලුත් කාලෙකදී පැලෙන එකේ; ගඩොල් බිත්ති, හූනු බදාම තියෙන මහා චයිත්යය ඉරිතැලීම ස්වභාවික සංසිද්ධියක්. සියලු දේ අනිත්‍ය බුදුදහමේ රුවන්වැලි සෑය විතරක් නිත්‍ය වීමට හේතුවක් නෑ
මෙතන කවුරුහරි හිතන් ඉන්නවනම් මේ තාමත් තියෙන්නේ දුටුගැමුණු රජතුමා හදපු සැයමයි, ඒ බදාමමයි පට්ට ආස්චාර්ය කියල, පහල පින්තූරෙ බලල ඉන්නකෝ.
වියයුත්තේ අතීතයෙ සිදුවුනා වගේම අදත් මහා සෑය ප්‍රතිසංස්කරණය කර රැකගැනීමයි
![]()

ෆොටෝ එකනම් ඇත්ත වගේ අවුරුදු 50කට වගේ වැඩි කාලයක් නඩත්තු කරේ නැත්නම් ඔහොම විය හැකියි ඒත් බුද්ධාගම අද වෙනකන් පැවතීගෙන ආපු නිසා රජවරු,මිනිස්සු ඕක ගරාවැටෙනකන් තිබ්බෙ ඇයි කියන එකනම් ප්‍රශ්ණයක්mata nam hithenne me pic eka boruwak

ඒ එතන විශ්ව ශක්තිය තියෙන නිසානේ. ඔයාලා දන්නවාද ඉසින්බැස්සගලත් විශ්ව ශක්තිය තියෙන තැනක්” කියා එහි අතීතයත් දක්වා සිටියෙමි. ඔහු විශ්මයට පත් වුණි.
“රුවන්වැලිසෑයේ හාමුදුරුවනුත් ඉල්ලනවා එයාට උඩ මළුවෙන් ආවාස ගේ හදාගන්න දෙන්න කියා. අපි ඒ දුන්නෙත් නෑ”
ඇත්තටම FB යාලුවනේ, ඔයාලා දන්නෙත් නෑ නේද රුවන්වැලිසෑයේ රහස්? අප හිතාගෙන ඉන්නේ මහා සෑයට ඉහළින් යන්න එකක් හදන්න බෑ කියලානේ. විශ්වයට අභියෝග කරන්න හැකි අයෙකුට හදන්න පුළුවන්. හැබැයි හැදුවොත් අනුරාධපුරයේ තියෙන විශ්වශක්තියේ අසමතුලිතභාවයක් ඇති වෙන බව දන්නවාද? අන්න ඒ නිසයි ලෝක පාලක දෙවිවරුත් එයට ඉඩ නොදෙන්නේ. පටවි ධාතු ශක්තිය මනාව තිබු තැනකයි මෙය හදා තියෙන්නේ. එහෙම තැනක් වෙන නෑ අනුරපුරයේ. එතකොට වෙන තැනක ඉදිවෙන සෑයක පටවි ශක්තිය ඇතිවෙන්නේ නෑ. මේ සත්‍යය අපේ පුරා විද්‍යාඥයින් දන්නේ නැතිවාට නාසා ආයතනය දැනටම එය සොයාගෙන තිබෙනවා ඇති. ඉතින් මේ සෑය රැකගැනීම බෞද්ධ අබෞද්ධ කාගේත් යුතුකම නොවේද?
ෆොටෝ එකනම් ඇත්ත වගේ අවුරුදු 50කට වගේ වැඩි කාලයක් නඩත්තු කරේ නැත්නම් ඔහොම විය හැකියි ඒත් බුද්ධාගම අද වෙනකන් පැවතීගෙන ආපු නිසා රජවරු,මිනිස්සු ඕක ගරාවැටෙනකන් තිබ්බෙ ඇයි කියන එකනම් ප්‍රශ්ණයක්![]()
itin ehema eke ruwanmali saya kadila dan oya thiyenawa wage haduwa kiyala vishwasa karanna puluwanda?
itin ara jethawanarame kadila thama hadaganna baruwa innawaitin ehema eke ruwanmali saya kadila dan oya thiyenawa wage haduwa kiyala vishwasa karanna puluwanda?
ෆොටෝ එකනම් ඇත්ත වගේ අවුරුදු 50කට වගේ වැඩි කාලයක් නඩත්තු කරේ නැත්නම් ඔහොම විය හැකියි ඒත් බුද්ධාගම අද වෙනකන් පැවතීගෙන ආපු නිසා රජවරු,මිනිස්සු ඕක ගරාවැටෙනකන් තිබ්බෙ ඇයි කියන එකනම් ප්‍රශ්ණයක්![]()